"ඇමරිකාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
14 පේළිය:
}}
 
'''ඇමරිකාවන්''', හෝ '''ඇමරිකාව''',<ref>නිදසුනක් වශයෙන් බලන්න: [http://www.m-w.com/dictionary/america ඇමරිකා – මේරියම්-වෙබ්ස්ටර් ඔන්ලයින් ශබ්දකෝෂයෙහි අර්ථදැක්වීම]. සම්ප්‍රෙව්ශය, 2008, ජනවාරි 27 දී; "[http://dictionary.reference.com/browse/america dictionary.reference.com ඇමරිකා]". Dictionary.com. ඉංග්‍රීසි භාෂාව සඳහා ද ඇමරිකන් හෙරිටේජ් ශබ්දකෝෂය, සතරවන සංස්කරණය. හොව්ටන් මිෆ්ලින් සමාගම, 2004. සම්ප්‍රෙව්ශය: ජනවාරි 27, 2008.</ref><ref>මාර්ජෝරී ෆී සහ ජේනිස් මැක්ඇල්ෆයින්, ''ඔක්ස්ෆර්ඩ් ගයිඩ් ටු කැනේඩියන් ඉංග්ලිෂ් යූසේජ්'' (2008) පිටුව 36 පවසන්නේ "In Canada, ''American'' is used almost exclusively in reference to the United States and its citizens." {{බස-si|"කැනඩාවේ, ''ඇමරිකන්'' යන වචනය සැම විටම පාහේ භාවිතා වන්නේ එක්සත් ජනපදය සහ එහි වැසියන් ආශ්‍රිතවයි." }} ''ද නිව් සීලන්ඩ් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි'', ''ද කැනේඩියන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි'', ''දි ඕස්ට්‍රේලියන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි'' සහ ''ද කන්සයිස් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි'' යන ඇතුළු අනෙකුත් සියල්ල විසින් "ඇමරිකන්" යන්න අර්ථදැක්වීමේදී ඇමරිකාවන් සහ එක්සත් ජනපදය යන දෙකම හුවා දක්වයි.</ref><ref name=oxfordc>"ඇමරිකා." ''දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ද ඉංග්ලිෂ් ලැන්වේජ්'' (ISBN 0-19-214183-X). මැක්ආතර්, ටොම්, සංස්., 1992. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, පි. 33: "[16 සියවස: ගවේෂක ඇමරිගෝ වෙස්පුචි (1454–1512) ගේ ලතින්කෘත පළමු නමෙහි, ''ඇමරිකස්'' යන්නෙහි, ස්ත්‍රී ලිංගික පදයෙන්. ''ඇමරිකා'' යන නම පළමුවරට එළිදැක්වුනේ, ජර්මානු සිතියම් විද්‍යාඥ මාටින් වල්ඩ්සීමුලර්ගේ 1507 සිතියමක, දැනට බ්‍රසීලය යනුවෙන් හැඳින්වෙන පෙදෙස සඳහාය]. 16 සියවස පටන්, බොහෝවිට ''ඇමරිකාස්'' යන බහුවචනය ''නව ලෝකය'' සඳහා දළ වශයෙන් තුල්‍යාර්ථිකව, බටහිර අර්ධගෝලයට නමක් ලෙසින්. 18 සියවස පටන්, ඇමරිකානු එක්සත් ජනපදයෙහි නම වශයෙන්. මෙම දෙවන ආකාරය ඉංග්‍රීසි භාෂාවේ දැන් ප්‍රාථමික වෙයි:&nbsp;... කෙසේවෙතත්, මෙම පදය විවිධ ලෙසින් භාවිතය සඳහා විවෘතය:&nbsp;..."</ref> යනු [[නව ලෝකය]] ලෙසින්ද හැඳින්වෙන, [[බටහිර අර්ධගෝලය‍|බටහිර අර්ධගෝලයෙහි]] භූමිප්‍රදේශයන් වෙති. [[උතුරු ඇමරිකාව]] සහ [[දකුණු ඇමරිකාව]] යන [[මහාද්වීපය|මහාද්වීපයන්]] හා,<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.britannica.com/EBchecked/topic/134805/continent |title=කොන්ටිනන්ට් |work=එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා |publisher= |accessdate=31 ඔක්තොම්බර් 2012}}</ref>ඒවාට ආශ්‍රිත [[ඇමරිකාවන්හී දිවයින් ලැයිස්තුව |දිවයින්ද]] අඩංගුව, ඒවා පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගප්‍රමාණයෙන් 8.3% ක් ආවරණය කරයි (එහි භූමි වර්ගප්‍රමාණයෙන් 28.4% ක්).
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ඇමරිකාවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි