"බීබීසී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Add BBC Sinhala
සංස්
41 පේළිය:
}}
 
'''බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව''' ('''බීබීසී''',) ({{බස-en| '''British Broadcasting Corporation''', '''BBC'''}}) යනු බ්‍රිතාන්‍ය [[මහජන විද්‍යුත් ප්‍රචාරණය |මහජන සේවා විද්‍යුත් ප්‍රචාරණ]] සංස්ථාවකි.<ref>"[http://www.bbc.co.uk/aboutthebbc/purpose/what.shtml වට් ඊස් ද බීබීසී?]." බීබීසී. සම්ප්‍රවේශය 6 ජනවාරි 2010. "බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව විද්‍යුත් ප්‍රචාරණ මධ්‍යස්ථානය, පෝට්ලන්ඩ් පෙදෙස, ලන්ඩනය, W1A 1AA."</ref> එහි ප්‍රධාන වගකීම වන්නේ [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියෙහි]], [[චැනල් දිවයින්|චැනල් දිවයින්හී]], සහ [[අයිල් ඔෆ් මෑන්|අයිල් ඔෆ් මෑන්හී]] මධ්‍යස්ථ [[එක්සත් රාජධානියෙහි පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණ| පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණයෙහි]] යෙදීමයි. 23,000 පමණ සංඛ්‍යාවක කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එය, සේවක සංඛ්‍යාව අනුව සලකන කල, ලොව විශාලතම විද්‍යුත් ප්‍රචාරකයා වෙයි. <ref name="MediaNewsline">{{උපන්‍යාස වෙබ් |title=බීබීසී: වර්ල්ඩ්ස් ලාජස්ට් බ්‍රෝඩ්කාස්ටර් ඇන්ඩ් මෝස්ට් ට්‍රස්ටඩ් මීඩියා බ්‍රෑන්ඩ් |publisher=මීඩියා නිව්ස්ලයින් |url=http://www.medianewsline.com/news/151/ARTICLE/4930/2009-08-13.html |accessdate=23 සැප්තැම්බර් 2010| archiveurl= http://web.archive.org/web/20101005004930/http://www.medianewsline.com/news/151/ARTICLE/4930/2009-08-13.html| archivedate= 5 ඔක්තොම්බර් 2010 <!--DASHBot-->| deadurl= no}}</ref> <ref name="ProspectMag">{{උපන්‍යාස වෙබ් |title=ඩිජිටල් ලයිසන්ස් |publisher=ප්‍රොස්පෙක්ට්|url=http://www.prospectmagazine.co.uk/?p=64654 |accessdate=23 සැප්තැම්බර් 2010}}</ref><ref name="AboutBBC">{{උපන්‍යාස වෙබ් |title=අබවුට් ද බීබීසී – වට් ඊස් ච බීබීසී |publisher=බීබීසී ඔන්ලයින් |url=http://www.bbc.co.uk/info/purpose/what.shtml |accessdate=23 සැප්තැම්බර් 2010}}</ref> බීබීසී යේ මූලස්ථානය, [[ලන්ඩනය|ලන්ඩනයේ]], [[බ්‍රෝඩ්කාස්ටිං හවුස්| බ්‍රෝඩ්කාස්ටිං හවුස්හී]] පිහිටා ඇති අතර එහි ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථාන, [[බෙල්ෆාස්ට්]], [[බර්මිංහැම්]], [[බ්‍රිස්ටල්]], [[කාඩිෆ්]], [[ග්ලාස්ගෝ]], ලන්ඩනය සහ [[සල්ෆඩ් කේස්]] යන ස්ථාන වල පිහිටා ඇති අතර කුඩා නිෂ්පාදන මධ්‍යස්ථාන එරා පුරා පිහිටා ඇත.
 
බීබීසී ය අර්ධ-ස්වතන්ත්‍ර පොදු සේවා විද්‍යුත් ප්‍රචාරකයෙක් වන අතර <ref name=autogenerated3>{{උපන්‍යාස වෙබ් |title=බීබීසී වෙබ්සයිට්: ''අබවුට් ද බීබීසී – වට් ඊස් ද බීබීසී'' |url=http://www.bbc.co.uk/info/purpose/what.shtml |accessdate=14 ජූනි 2008| archiveurl= http://web.archive.org/web/20080718024236/http://www.bbc.co.uk/info/purpose/what.shtml| archivedate= 18 ජූලි 2009 <!--DASHBot-->| deadurl= no}}</ref> [[රාජකීය වරපත #එක්සත් රාජධානිය |රාජකීය වරපතක්]] යටතේ සහ <ref name="crown">{{උපන්‍යාස පුවත්|author=ඇන්ඩෲස්, ලෙයිටන්|title=ද හෑන්ඩ්බුක් ඔෆ් පබ්ලික් එෆයාර්ස් |chapter=අ යූකේ කේස්: ලොබීං ෆො අ නිව් බීබීසී චාටර් |pages=247–48|editor1=හැරිස්, ෆිල්|editor2=ෆ්ලෙයිෂර්, ක්‍රේග් එස්.|publisher=SAGE|year=2005|isbn=978-0-7619-4393-8}}</ref> [[ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්]] වෙතින් නිකුත්වූ බලපත්‍රයක් සහ පොරොන්දු පත්‍රයක් මත ක්‍රියාත්මක වෙයි.<ref name="bbchow">{{උපන්‍යාස වෙබ් |title=බීබීසී වර්ල්ඩ් සර්විස් – ඉන්ස්ටිට්‍යුෂනල් – හවු ඊස් ද වර්ල්ඩ් සර්විස් ෆන්ඩඩ්?|publisher=බීබීසී වර්ල්ඩ් සර්විස් |url=http://www.bbc.co.uk/worldservice/institutional/2009/03/000000_funding.shtml|quote=The BBC, including World Service, operates under two constitutional documents – its Royal Charter and the Licence and Agreement. The Charter gives the Corporation legal existence, sets out its objectives and constitution, and also deals with such matters as advisory bodies. Under the Royal Charter, BBC must obtain a licence from the Home Secretary. The Licence, which is coupled with an Agreement between the Minister and the Corporation, lays down the terms and conditions under which BBC is allowed to broadcast.}}</ref> එක්සත් රාජධානිය තුල එහි කෘත්‍යයන් සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සැපයෙන්නේ වාර්ෂික [[එක්සත් රාජධානියේ රූපවාහිනී බලපත්‍රකරණය|රූපවාහිනී බලපත්‍ර ගාස්තුවක්]] මගින් වන අතර,<ref name="TrustAR">{{උපන්‍යාස වෙබ් |title=බීබීසී ඇනුවල් රිපෝට් ඇන්ඩ් එකවුන්ට්ස් 2008/9: ෆයිනෑන්ෂල් පර්ෆෝර්මන්ස් |url=http://www.bbc.co.uk/annualreport/trust/overview/finan_perf.shtml |accessdate=12 පෙබරවාරි 2010| archiveurl= http://web.archive.org/web/20100210210957/http://www.bbc.co.uk/annualreport/trust/overview/finan_perf.shtml| archivedate= 10 පෙබරවාරි 2010 <!--DASHBot-->| deadurl= no}} {{මළ බැඳිය |date=ඔක්කොම්බර් 2010|bot=H3llBot}}</ref> එසැණින් රූපවාහිනී විද්‍යුත් ප්‍රචාරණ ග්‍රහණය කර ගත හැකි ඕනෑම වර්ගයක උපකරණ භාවිතා කරන බ්‍රිතාන්‍ය ගෘහස්තයන්, සමාගම් සහ සංවිධාන වෙතින් මෙය අය කෙරෙයි;<ref name="TVLic">{{උපන්‍යාස වෙබ් |title=ටීවී ලයිසන්සිං: ''ලෙජිස්ලේෂන් ඇන්ඩ් පොලිසි'' |url=http://www.tvlicensing.co.uk/about/legislation-and-policy-AB9/#link1 |accessdate=12 පෙබරවාරි 2010}}</ref> ගාස්තුවෙහි ප්‍රමාණය වාර්ෂිකව තීරණය කෙරෙනුයේ, [[එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව |පාර්ලිමේන්තුවෙහි]] එකඟත්වය මත [[එක්සත් රාජධානියෙහි රජය |බ්‍රිතාන්‍ය රජය]] විසිනි. <ref name="TVLic2">{{උපන්‍යාස වෙබ් |title=බීබීසී ප්‍රෙස් ඔෆිස්: ටීවී ලයිසන්ස් ෆී: ෆැන්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් |url=http://www.bbc.co.uk/pressoffice/keyfacts/stories/licencefee.shtml |accessdate=12 පෙබරවාරි 2010}}</ref>
"https://si.wikipedia.org/wiki/බීබීසී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි