"බීබීසී" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස් |
සංස් |
||
42 පේළිය:
}}
'''බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව''' ('''බීබීසී''') යනු බ්‍රිතාන්‍ය [[පොදු විද්‍යුත් ප්‍රචාරණය |පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණ]] සංස්ථාවකි.<ref>"[http://www.bbc.co.uk/aboutthebbc/purpose/what.shtml වට් ඊස් ද බීබීසී?]." බීබීසී. සම්ප්‍රවේශය 6 ජනවාරි 2010. "බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව විද්‍යුත් ප්‍රචාරණ මධ්‍යස්ථානය, පෝට්ලන්ඩ් පෙදෙස, ලන්ඩනය, W1A 1AA."</ref> එහි ප්‍රධාන වගකීම වන්නේ [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියෙහි]], [[චැනල් දිවයින්|චැනල් දිවයින්හී]], සහ [[අයිල් ඔෆ් මෑන්|අයිල් ඔෆ් මෑන්හී]] මධ්‍යස්ථ [[එක්සත් රාජධානියෙහි පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණ| පොදු සේවා විද්‍යුත් ප්‍රචාරණයෙහි]] යෙදීමයි. 23,000 පමණ සංඛ්‍යාවක කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එය, සේවක සංඛ්‍යාව අනුව සලකන කල, ලොව විශාලතම විද්‍යුත් ප්‍රචාරකයා වෙයි. <ref name="MediaNewsline">{{උපන්‍යාස වෙබ් |title=බීබීසී: වර්ල්ඩ්ස් ලාජස්ට් බ්‍රෝඩ්කාස්ටර් ඇන්ඩ් මෝස්ට් ට්‍රස්ටඩ් මීඩියා බ්‍රෑන්ඩ් |publisher=මීඩියා නිව්ස්ලයින් |url=http://www.medianewsline.com/news/151/ARTICLE/4930/2009-08-13.html |accessdate=23 සැප්තැම්බර් 2010| archiveurl= http://web.archive.org/web/20101005004930/http://www.medianewsline.com/news/151/ARTICLE/4930/2009-08-13.html| archivedate= 5 ඔක්තොම්බර් 2010 <!--DASHBot-->| deadurl= no}}</ref>
==ආශ්‍රිත==
|