"සෝලියස් මෙන්ඩිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.135.46.106 මගින් සිදුකල 139348 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව පුද්ගලයා
== ජීවන ‍තොරතුරු ==
[[ගොනුව:| name = සෝලියස් මෙන්ඩිස්.jpg|right|]]මැන්දිස්
| image = සෝලියස් මැන්දිස්.jpg
| caption = සෝලියස් මැන්දිස්
| birth_date = 1896 ජුනි 17
| birth_place = පුත්තලම දිස්‌ත්‍රික්‌කය (මහවැව මාදම්පේ ග්‍රාමය)
| death_date = 1975 සැප්තැම්බර් 01
| nationality = [[ශ්‍රී ලාංකික]]
| known_for = චිත්‍ර කලා ශිල්පි
| education = නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙන
| party =
| religion = [[‍බුද්ධාගම]]
| spouse =
| children =
| signature =
}}
 
 
 
1897 වර්ෂයේදී හලාවත ,මාදම්පේ, මහවැව ප්‍රදේශයේ උපත ලද මෙතුමා සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා විය. ඔහු ගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මෙන්ඩිස්මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්ඩිස්මැන්දිස් සහ මව ක‍රෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. .සෝලියස් මෙන්ඩිස්ටමැන්දිස්ට පිළිගත් ඉහළ අධ්‍යාපනක් නොතිබුණ ද විශ්ව කීර්තියට පත් සිත්තර නාමයක් ලබා ගැනීමේ භාග්‍ය සතු වී ඇත.
 
 
Line 10 ⟶ 25:
 
 
සෝලියස් මෙන්ඩිස්මැන්දිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් මෙන්ඩිස්ගේමැන්දිස් ආරම්භක සිතුවම් නිරීක්ෂණය කරන විට එකල ඔහු එම්.සාර්ලිස්ගේ සිතුවම් අනුකරණය කළ බව පෙනේ. සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/සෝලියස්_මෙන්ඩිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි