"වජ්‍රයානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap වජ්‍රයානයේ ආරම්භය සිට වජ්‍රයාන දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
==ආරම්භය==
වජ්‍රයාන හා එහි තාන්ත්‍රික ප්‍රතිප්ති හටගත් කාලයේ පිළිබදව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාද වලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන්වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්විම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනා වලට බොහෝ කලට පසුව බවයි. නාලන්දා විශ්වවිද්‍යාලය වජ්‍රයන මතවාතයේද කෙන්ද්‍රස්ථානයක වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රයාන ක්‍රමවේදයේ පුරෝගාමිත්වය ඉසිලිය. මෙම කරැණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.
 
"https://si.wikipedia.org/wiki/වජ්‍රයානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි