"පරමාණුක ස්කන්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:පරමාණුක වාද එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු ප්‍රවර්ගය:පරමාණුක වාද ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
5 පේළිය:
සාපේක්ෂ සමස්ථානික ස්කන්ධය මනිනු ලැබ ඇත්තේ කාබන් - 12 පරමාණුවේ ස්කන්ධය 12 ලෙස ගැනීමෙනි. බන්ධන ශක්තියේ වෙනස් වීම් හා නියුට්‍රෝන , ප්‍රෝටෝන වෙනස්වීම හේතුවෙන් අනෙකුත් කිසිදු මුලද්‍රව්‍ය සමස්ථානිකයක එසේ පූර්ණ සංඛ්‍යාවක් ‍නොපවතී. කෙසේ වුවත් බන්ධන ශක්තිය හේතුවෙන් ඇති වන ස්කන්ධ හානිය, නියුක්ලියෝනයක ස්කන්ධයට සාපේක්ෂව අවම වන නිසා, සමස්ථානිකයක පරමාණුක ස්කන්ධය ඔබට පවසනුයේ මුළු නියුක්ලියෝන ගණනයි. එවිට නියුට්‍රෝන ගණන, මුළු නියුක්ලියෝන ගණනින් පරමාණුක ක්‍රමාංකය අඩු කිරීම මගින් සොයාගත හැක.
 
[[ප්‍රවර්ගය:පරමාණුක වාද]]
 
[[en:Atomic Mass]]
"https://si.wikipedia.org/wiki/පරමාණුක_ස්කන්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි