"ගණිතමය ඔප්පු කිරීම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 68 interwiki links, now provided by Wikidata on d:q11538 (translate me)
සුළු ප්‍රවර්ගය:සාධනය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
4 පේළිය:
 
සාමාන්‍යයෙන් අවධානය නොලැබෙන කරුණක් නම්, ඔප්පු කිරීමේදී ලැබෙන පිළිතුර සිද්ධාන්තයන්ට අනුකූලව සත්‍ය විය යුතුවේ. තවද අවසාන පේලියේ දී සම්පුර්ණයෙන්ම සරල වූ පිළිතුරක් තිබිය යුතුවේ. තවද ප්‍රකාශනයේ මුල සිට ඔප්පු කිරීමෙන් පසුව තව තවත් ප්‍රකාශන ඔප්පු කිරීමට එම ඔප්පු කල සිද්ධාන්තය යොදා ගත හැක. ඔප්පු කිරීම තැනින් තැනට පනිමින් සිද්ධාන්ත යොදමින් (stepping stone) ඔප්පු කර නම් එය උප සාධ්‍ය (lemma) ගණය‍ට වැටේ. ප්‍රත්‍යක්ෂයන් ඔප්පු කිරීමට අවශ්‍ය නොවන නැතිනම් අනවශ්‍ය ප්‍රකාශයන් වන අතර එය ගණිතයේදී ඉතා ප්‍රාථමික දර්ශනයක් වේ. වර්තමානයේ වඩාත්ම අවධානය ඇත්තේ ව්‍යවහාරයේ යෙ‍දෙන ගණිතය (practice) පිළිබඳවයි.
 
[[ප්‍රවර්ගය:සාධනය]]
"https://si.wikipedia.org/wiki/ගණිතමය_ඔප්පු_කිරීම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි