"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
බාහිර සබැඳි
35 පේළිය:
== චරිතාපදානය ==
 
අතිපුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි 1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ. උන්වහන්සේ ගේ පියා එන් . ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය. උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වු එතුමන්ට වයස අවුරුදු 14 දී සිය මව අහිමි විය. එයින් පසු ඔහු සිය පියාගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ හැදී වැඩෙමින් බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබුවේය. පුංචි මහත්තයා වයස අවුරුදු 15 දි පැවිදි වීමට තීරණය කළ අතර බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ දී 1911 මාර්තු 02 දා සාමණේර පැවිද්ද ලැබූවේය .උන්වහන්සේ ගේ ආචාර්යන් වහන්සේආචාර්යවරයන්වහන්සේ වුයේ දහමාහන ධම්මාදහමාහාන න්නදධම්මානන්ද තෙරුණුවන්ය.උපාධ්‍යන් වහන්සේඋපාධ්‍යයන්වහන්සේ වුයේ දෙනියායේ ශීලානන්ද තෙරණුවන්ය. විසිවස් සපුරා සිටිහෙයින් උන්වහන්සේ 1916 ජූලි මස 14 වන දින බලන්ගොඩබලංගොඩ උළුගංතොට උලුගන්තොටඋදකුඛේප උදකුක්කේපශීමාමාලකයේ[[සීමාමාලකය|සීමාමාලකයේ]] දී උපසම්පදාව ලදහ.
 
උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගියහ.ගිය පසුවඅතර පසුවකාලීනව එතුමා බුදුහමහබුදු දහම හා භාෂාඥායේභාෂා ශාස්ත්‍රයේ විශාරදයන් වහන්සේ කෙනෙකු වූහබවට පත්විය .වසර 1919 දී උන්වහන්සේ කොළඹ [[ආනන්ද විදයාලයටවිද්‍යාලය|ආනන්ද විදයාලය]]ට ඇතුලුව අධ්‍යාපනය ලැබු අතර පසුව එහිම බුදුදහම පිළිබදව ආචාර්ය වරයාආචාර්යවරයා බවට පත්වූහපත්විය. උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශයන්දර්ශනයන් පිළිබදව ගැඹුරු අධ්‍යනයන් හිඅධ්‍යයනයන්හි නියුතු වු අතර [[මහායාන බුදු දහම|මහායානය]] හා තන්ත්‍ර[[තන්ත්‍රයානය]] යානය පිළිබදව දපිළිබදවද විශාරද වූහවිය. ඒ අතරඑතුමා හිමාලීය යෝගීන් හා පරම විඥ්ඤාර්ථවිඥ්ඥානාර්ථ සමා‍ගමදසමා‍ගමේ සාමාජිකයන් ද ඇසුරු කළහ. ඉන්දීය දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චින්තකයෙකි.
 
ආනන්ද මෛත්‍රේයමෛත්‍රෙය හිමිපාණෝ , 1925 ආරම්භ කරන ලද [[නාලන්දා විද්‍යාලය, කොළඹ|කොළඹ නාලන්දා විද්‍යාලයේ]] ප්‍රථම ධර්මාචාර්යන්ධර්මාචාර්යයන් වහන්සේ වූහ. එම විද්යාලයේ ආදර්ශ පාඨය වන "අපදාන සෝභිනි පඤ්ඤා" යන්න උන්නාවහන්සේ ගේ තේරීමකි. පසුකලෙක විද්‍යොදය විශ්ව විද්‍යාලයවිශ්වවිද්‍යාලය බිහි වූ විට උන්වහන්සේ එහි [[මහායාන බුදුදහමබුදු දහම|මහායාන බුදු දහම]] විෂය පිළිබද මහාචාර්යවරයන්මහාචාර්යවරයා වූහලෙස කටයුතු කරන ලදී. 1963 දීබෞද්ධදී අධ්‍යනවිද්‍යොදය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති දූරයට පත්වු අතර 1966එතුමා 1966දී එම සරසවියේ උපකුලපති දූරයට ද පත්වූහ.
 
වසර 1926 [[ඉන්දියාව|ඉන්දියාවේ]] කේරල ප්‍රාන්තයේ සංචාරය උන්වහන්සේ ගේ ප්‍රථම විදේශ ධර්ම දුත මෙහෙවර වීය. 1930 දී උන්වහන්සේ ශ්‍රී ධම්මානන්ද පිරිවෙන ආරම්භ කළහ . 1954 ජනවාරි 18 වන දින උන්වහන්සේ සබරගමුසබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වූහ. එම වසරේම [[බුරුමය|බුරුමයේ]] සයවන ත්‍රිපිඨකත්‍රිපිටක සංගායනාව පැවැත්වු අතර උන්වහන්සේ එහි මුලසුන දැරූහ . 1969 සැප්තැම්බර් 02 වන දින උන්වහන්සේ සමස්ථ ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති ධූරයට පත්වුහ.
 
ශ්‍රී ලාංකීය භික්ෂූන් අතර ආනන්දමෛත්‍රෙයආනන්ද නාමෛත්‍රෙය හිමියන්නාහිමියන් වඩාත් ප්‍රචලිත වුයේ භාවනා යෝගීභාවනායෝගී භික්ෂුවක් ලෙසත්ලෙස හා එයින් ප්‍රතිඵල නෙලාගත් කෙනෙකුලෙසත්යකෙනෙකු ලෙසය. ඒ නිසාම බෞද්ධයින් විශාල වශයෙන් උන්වහන්සේ සොයා පැමිණියහ. එම විෂයට අදාල ලිපි සහා පොත් පත් රැසක් ම උන්වහන්සේ විසින් රචනා කර තිබේ.ලොව තිබෙන කුමන හෝසෑමහෝ භාවනා සම්ප්‍රදායක් පිළිබදව වුවදපාහේ උන්වහන්ස්‍සේ ට දැනුමක් තිබු අතර එය බුදු රජුන්ගේ භාවනා මාර්ගය සමග සම විෂම වන ආකාරය පැහැදිලි කිරීමේ පරිනත බවක් ද උන්වහන්සේ වෙත වීය. එමෙන් මඑමෙන්ම එම ක්‍රමවල උපයෝගි තාවඋපයෝගිතාව පිළිබදව උන්වහන්සේට අවබෝධය තිබිණි. උන්වහන්සේ ගේ දිනපොත් වල අඩංගු සමහර සටහන් වලින් තමන්තමන්වහන්සේ භාවනාවේභාවනාවේදී කුමන අත්දැකීම් ලැබුවේ ද යන්යන්න පැහැදිලි වන ආකාරයෙන් සටහන් තබා තිබේ.
 
ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පාලි ත්‍රිපිඨකය සිංහලයට නැගීම ආරම්භ කරන ලද්දේ ගෙවුන සියවසේ තෙවන දශකයේ දීය. පස්වන දශකයේ දි රජය විසින් මෙම භාරදුර කාර්යයේ වගකීම බාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිඨකත්‍රිපිටක සංස්කරනසංස්කරණ මංඩලයේමණ්ඩලයේ සභාපති දුරයට පත්වුහ. ත්‍රිපිඨකත්‍රිපිටක සාහිත්‍යටසාහිත්‍යයට අමතරව පාලි, සංස්කෘත හා ඉංග්‍රිසි භාෂාවයන භාෂාවන් සදහා ව්‍යාකරනව්‍යාකරණ පොත් කීපයක්ම උන්වහන්සේ සංස්කරණය කළහ.
 
== රචනා ==
56 පේළිය:
== වැඩිදුර කියවන්න ==
* පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි. '' බුදු බව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි '', ශ්‍රී දේවි (පුද්ගලික) සමාගම (1992), ISBN 955-95328-1-2
 
== බාහිර සබැඳි ==
* [http://nalanda.sch.lk/content/view/12/37/lang,en/ History of Nalanda College Colombo]
* [http://www.dhammikaweb.com/?cat=49 Balangoda Ananda Maitreya Thero's Audio Sermons]
 
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්]]
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි