Content deleted Content added
සුළු Ruslik0 පරිශීලක සාකච්ඡාව:Hkn89 සිට පරිශීලක සාකච්ඡාව:Pheonixter දක්වා පිටු ගෙන යන ලදී: පරිශීලක "Hkn89", "[[User:Pheo...
New Header
1 පේළිය:
{{පරිශීලක:Pheonixter/header}}
==[[ශ්‍රී ලංකා කොටියා]]==
[[ශ්‍රී ලංකා කොටියා]] සිංහල විකියේ හොඳම ලිපියක් බවට ප්‍රකාශයට පත් කිරීමට ඔබ පුරෝගාමී වූ පසු එම ලිපිය කියවා බැලුවෙමි. එහි වැරදි බොහෝ ඇති බව මට පෙනුණි. අනුන් වාලේ නොගොස් මෙම ලිපිය නිවි සැනසිල්ලේ කියවා බලන මෙන් ඉල්ලා සිටිමි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 11:42, 23 ජනවාරි 2013 (යූටීසී)
:මම කිසිවක් ප්‍රකාශයටපත් නොකලෙමි (මට එසේ කිරීමට අයිතියක්ද නැත). මා කරගෙන යන්නේ හොඳම ලිපි හා අදාල පසුබම් කරුණු ක්‍රමවත් කිරීම පමණයි. ඔබ ලිපියෙහි තොරාගැනීමට විරුද්ධ නම් [[විකිපීඩියා:Featured article review]]හි එය පිළිබඳ නැවත විමසීමක් කරන්න. විකිපිඩියාවේදි අප සැම විටම [[විකිපීඩියා:පොදු එකඟත්වය]] ට ගරුකල යුතුය. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 13:40, 23 ජනවාරි 2013 (යූටීසී)
::ඔබ කියන දේ කරන්නට ගියෙමි. නමුත් <nowiki>{{Featured article review}} </nowiki> යන සැකිල්ල තවම හදා නැති නිසා ඒක කරන්නට බැරි විය. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:21, 23 ජනවාරි 2013 (යූටීසී)
:::එය import කලෙමි. පරිවර්තනය කර නැත. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 15:01, 23 ජනවාරි 2013 (යූටීසී)
::::මා සිදුකල සංස්කරණ [[විකිපීඩියා:වන්ධල්‍යය|vandalism]] ගණයට වැටේද? ඒවා විනාශකාරී වන්නේ කෙසේද? වැරදි සිංහල පෙන්වාදීම විනාශකාරී වන්නේ නම්, කල යුත්තේ වැරදි පීරී ඇති ලිපියක් හොඳ ලිපියක් යැයි ආවැඩීමද? එයද සිංහල විකියේ ප්‍රගතිය ලබාදෙන්නේ? --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 15:14, 23 ජනවාරි 2013 (යූටීසී)
:::::ලිපිය තුල comment යෙදීම [[විකිපීඩියා:වන්ධල්‍යය|vandalism]] වේ. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 15:16, 23 ජනවාරි 2013 (යූටීසී)
:::::[[Template:Citation_needed#Inline_templates]] ලිපිය තුල යෙදිමට භාවිත කරන්න. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 15:37, 23 ජනවාරි 2013 (යූටීසී)
::ඔබ import කලා යැයි පවසන <nowiki>{{Featured article review}} </nowiki> සිංහල විකිය තුල නැත. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 15:25, 23 ජනවාරි 2013 (යූටීසී)
::::ලිපිය තුල comment යෙදීම [[විකිපීඩියා:වන්ධල්‍යය|vandalism]] වේ බවක් [http://en.wikipedia.org/wiki/Wikipedia:Vandalism#Types_of_vandalism වන්ධල්‍යය වර්ග] අතර සොයැගැනුමට බැරි විය. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 15:25, 23 ජනවාරි 2013 (යූටීසී)
::::[[විකිපීඩියා:Featured article review]] import කර ඇත. {{tl|Featured article review}} import කරමි. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 15:37, 23 ජනවාරි 2013 (යූටීසී)
::අත්වැරැද්ද පිළිගත්තාට ස්තූතියි. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 15:41, 23 ජනවාරි 2013 (යූටීසී)
:::::මෙය [[විකිපීඩියා:වන්ධල්‍යය|vandalism]] බව තීරණය කලේ [[en:WP:COMMONSENSE]] අනුව වේ. ලිපිය පිලිබඳව ඔබට පුද්ගලික ගැටළුවක් ඇති බව හැඟේ. නමුත් මා ඔබට warning යැවීමට ඉක්මන් වූවා වැඩි බව සිතේ. ඔබ පලපුරුදු සංසකාරකයකු වශයෙන් මීට වඩා සැලකිලිමත් වන්න. එක්වී සිංහල විකිය දියුණු කරමු. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 16:28, 23 ජනවාරි 2013 (යූටීසී)
:: [[en:WP:COMMONSENSE]] කියවා බැලුවෙමි. මෙයින් කෙරෙන්නේ නීති හා සම්ප්‍රදායය තදින් ක්‍රියාත්මක නොකොට බුරුලක් දීමයි. නමුත් ඔබ ක්‍රියා කර ඇත්තේ නීති රීති වලින් vandalism නොවන දෙයක් commonsense තුලින් වැරදි ලෙසින් බලාත්මක කිරීමකි. මෙය අසාධාරණ මෙන්ම අනීතික බවත් මෙයින් අනවශ්‍ය පූර්වාදර්ශයක් (Precedence) ඇති වවත් පෙන්වා දෙමින් මෙය හකුලා ගත යුතු බවට කියා සිටිමි. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 16:52, 23 ජනවාරි 2013 (යූටීසී)
:::මා ක්‍රියා කල ආකාරය තද වැඩි බව ඉහතින්ද පිලිගෙන ඇත. නමුත් ඔබගේ වරද පිලිගැනිමට ඔබ මැලිකමක් දක්වන බව පෙනේ. මේ ගැන මීට වඩා වාද කිරීමට බලාපොරොත්තු නොවෙමි. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 17:26, 23 ජනවාරි 2013 (යූටීසී)
:::::මා කල වරද කුමක්ද? මෙතැන විය හැක්කේ එක් දෙයකි. වන්ධල්‍යය වීම හෝ නොවීමයි. එය වී තිබේ නම් මම වැරදි කරු වෙමි. එය නොවී නම් ඔබ වැරදි කරු වෙයි. දෙදෙනාම වැරදිකරු විය නොහැක. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 20:47, 23 ජනවාරි 2013 (යූටීසී)
::ඔබ ඉල්ලා සිටි පරිදී [[විකිපීඩියා:Featured article review]]හී විරුද්ධත්වය පල කිරීමට උත්සාහ කලෙමි. නමුත් අවශ්‍ය සැකිලි සිංහල විකියේ නොමැති බව පෙනෙයි. එය නිසා එම කාර්යය අතරමග නතර කිරීමට සිදුවිය. වන්ධල්‍යය කරුණ පිළිබඳ එක්කෝ මම කල සංස්කරණ වන්ධල්‍යය බව ඔප්පු කරන්න. නැතිනම් ඒවා වන්ධල්‍යය බවට ඔබගේ පරිකථන හා ආපසු හැරවීම් ඉල්ලා අස් කර ගන්න. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 21:31, 23 ජනවාරි 2013 (යූටීසී)
:::දැනට විශේෂාංග ලිපි තෝරාගැනීම සිදුවන්නේත් සැකිලි භාවිතයෙන් නොවන බැවින් [[විකිපීඩියා:Featured article review]] හි පල කිරීමත් එසේ කරන ලෙස යෝජනා කරමි. [[විකිපීඩියා:වන්ධල්‍යය|වන්ධල්‍යය]]ට අදාලව පැණයක් අසන්නම්. මම ලිපියක් මැද "මේ සියල්ල බොරු" යයි යෙදුවොත් ඔබ එය [[විකිපීඩියා:වන්ධල්‍යය|වන්ධල්‍යය]] ලෙස දකීද? කුමන නීතියට අනුවද? [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 04:37, 24 ජනවාරි 2013 (යූටීසී)
:::මා ගත් පියවර තද වැඩි බව සිතෙන නිසා ඔබේ පිටුවේ warning ඉවත් කරමි. ඔබගේ වරද තේරුම්ගෙන මින් ඉදිරියට කටයුතු කරනු ඇතැයි සිතමි. [[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 04:52, 24 ජනවාරි 2013 (යූටීසී)
 
==Copyright problems with [[:අප්පුහාමි]]==
[[Image:Copyright-problem.svg|left|48px|alt=|link=]]Hello. Concerning your contribution, [[:අප්පුහාමි]], please note that Wikipedia cannot accept [[Wikipedia:Copyrights|copyrighted]] text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://rasthiyadukatha.blogspot.com/2010/06/blog-post.html#more. As a copyright violation, [[:අප්පුහාමි]] appears to qualify for [[Wikipedia:Deletion policy|deletion]] under the [[Wikipedia:Criteria for speedy deletion|speedy deletion criteria]]. [[:අප්පුහාමි]] has been tagged for deletion, and may have been deleted by the time you see this message.
If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the ''[[Creative Commons licenses|Creative Commons Attribution/Share-Alike License]]'' (CC-BY-SA) then you should do one of the following:
 
:*If you have permission from the author, leave a message explaining the details at [[සාකච්ඡාව:අප්පුහාමි]] and send an email with the message to {{NoSpamEmail|permissions-en|wikimedia.org}}. '''See [[Wikipedia:Requesting copyright permission]] for instructions.'''
:*If a note on the original website states that it is licensed under the CC-BY-SA license, leave a note at [[සාකච්ඡාව:අප්පුහාමි]] with a link to where we can find that note.
:*If you hold the copyright to the material: send an e-mail from an address associated with the original publication to {{NoSpamEmail|permissions-en|wikimedia.org}} ''or'' a postal message to the [[wmf:Contact_us|Wikimedia Foundation]] permitting re-use ''under the [[Creative Commons licenses|CC-BY-SA]] and [[GNU Free Documentation License|GFDL]]'', and note that you have done so on [[සාකච්ඡාව:අප්පුහාමි]].
 
However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its [[Wikipedia:Copyrights|copyright policy]]. Wikipedia takes copyright concerns very seriously, and persistent violators '''will''' be [[Wikipedia:Blocking policy|blocked]] from editing. Thank you. <!-- Inserted via Template:Nothanks-sd --> [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 00:18, 3 පෙබරවාරි 2013 (යූටීසී)
 
== අප්පුහාමි සිංහල විකි ලිපිය සම්බන්ධයෙනි ==
 
ඔබ මෙම ලිපිය ගෙයෑමෙන් මෙහි සංස්කරණයට දායකත්වය සපයා ඇත. එබැවින් ඔබ හට සටහන තැබීමි. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:01, 3 පෙබරවාරි 2013 (යූටීසී)
:ලිපියක මාතෘකාව වෙනස් කිරීමෙන් කතෘ හිමිකම් උල්ලංගණය වන්නේද?[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 07:11, 3 පෙබරවාරි 2013 (යූටීසී)
::මම ලිපියක් සංස්කරණය කරන්නේ නම් පළමුව එහි අන්තර්ගතය කියවා ඒ ගැන සෑහීමට පත් වෙමි. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:22, 3 පෙබරවාරි 2013 (යූටීසී)
:::ඔබ කරන ක්‍රමය මිස එය කලයුතුය යනුවෙන් නියමයක් තිබේද? ලිපියෙහි කොමාවක් පවා වෙනස් කිරීමට පෙර පරිශීලකයා ලිපියේ ආරම්භයේ සිටම සොයා බැලිය යුතුද? නොකලහොත් '''persistent violators will be blocked from editing.''' යනුවෙන් යැවිය යුතුද? මෙම ලිපියෙහි '''ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට''' පිටින් කටයුතු කර ඇත්තේ [[පරිශීලක:Lishwish]] පමණි.[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 07:36, 3 පෙබරවාරි 2013 (යූටීසී)
:::::විකිපීඩියාව සාමුහික ක්‍රියාවලියකි. ඔබ ලිපියක් සංස්කරණය කරන්නේ නම් එහි සියළු අඩුපාඩු සකස් කල යුතු යැයි මා පැවසුවේ නැත. එනමුදු ලිපියෙහි මූලාශ්‍ර යනු ප්‍රධාන දෙයකි. අවම වශයෙන් එය පිළිබඳ ඔබ පූර්ණ සෑහීමකට පත් විය යුතුයි. විකිපීඩියාවේ නීති රීති වලට වඩා ඇත්තේ සාමුහික වගකීම පිළිබඳ හැඟීමයි. එය ඇඟට ගත්තොත් හොඳ විකිපීඩියානුවෙකු විය හැකියි. කවුරුත් බල කරන්නේ නැහැ; කරන්නත් බැහැ; කල යුතුත් නැහැ. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:54, 3 පෙබරවාරි 2013 (යූටීසී)
::::::අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් කරන්නේ බලපෑමකි. ඔබ වැඩිදුර සොයානොබලා කල අනතුරු ඇඟවීම ඉවත් කරන මෙන් ඉල්ලමි.[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 08:08, 3 පෙබරවාරි 2013 (යූටීසී)
::ලිපිය සංස්කරණයට සෘජු ලෙසින් ප්‍රධාන දායකත්වය සැපයූ තිදෙනාටම එකම පණිවුඩය තැබුයෙමි. එය අනීතික බවක් නොසිතමි. මෙය පිළිබඳ පරිපාලකවරුන්ගේ අදහස් පතමි. --[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 08:34, 3 පෙබරවාරි 2013 (යූටීසී)
:::එසේ නම් කරුණාකර එය පරිපාලකවරුන්ගේ අවධානයට යොමුකරන්න.[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 08:45, 3 පෙබරවාරි 2013 (යූටීසී)
 
Hello. This message is being sent to inform you that there currently is a discussion at [[Wikipedia:Administrators' noticeboard]] regarding an issue with which you may have been involved. Thank you.<!--Template:AN-notice--> -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 17:11, 3 පෙබරවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි