"මහා කාශ්‍යප රහතන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 20 interwiki links, now provided by Wikidata on d:q335304 (translate me)
227 පේළිය:
 
එසේ අධිෂ්ඨාන කර උන්වහන්සේ ඉන්පසු සමාපත්තියට සම වැදී පිරිණිවන් පා වදාළ සේක.
මේ කථාව මෙතනින් අවසන් වෙන්නෙ නෑ.
 
මෛත්‍රී බුදුහිමියන්ගෙ පිරිනිවීමට හේතුව
 
ඉතින් ඇයි මේ කාශ්‍යපහිමියන්ගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදුහිමියන් අතින් ආදාහන වෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුවම තමයි මෛත්‍රී බුදුහිමියන්ගෙ පිරිනිවීමටත් හේතුව වෙන්නෙ.
අපේ බෝසතාණන් වහන්සේ එක් අවස්ථාවක රජකෙනෙක්ව ඉපදුනා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතුමාගෙ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත් ගොව්වා උනා. දිනක් රජු ඇතා පිට යද්දි ඇතාට ඇතින්නියකගේ ගද දැනී කැලයට පැන දිවූ අතර රජු ගසක එක්ලී බේරුනි.
මින් චෝදනාව ආවේ ඇත් ගොව්වාටය. ඇතුන් ඔහුට අවනත නැතිබව රජු විසින් දෝෂාරෝපණය කරන ලදි. ඇතා දින කිහිපයකින් සිය අවශ්‍යතා සපුරාගෙන නැවත ආවේය. ඒ අවස්ථාවේත සිට ඉතා කීකුරුව ඇත්ගොව්වා සමග කටුයුතු කලේය. ඇත්ගොව්වා සිය ඇතා කීකරු බව පෙන්වීමට රජු කියන සෑම දෙයක්ම ඇතා ලවා කර පෙන්වීය. එහෙත් රජු සෑහීමට පත් නොවීය. අවසානයේදී ගිණිගෙන දිලිසෙන යකඩ ගුලියක් ඇතාට හොඩයෙන් ගන්නට කීවේය. ඇතා ඇත්ගොව්වාගේ අණ පරිදි කදුලු පිරි දෙනෙතින් එයද කලේය. හොඩ චිරි චිරි යන හඩින් පුපුරද්දිත් ඉවසා සිටියේය. ඒ සැනින් රජු වහා එය බිම දැම්මවීය.
මෙහි විපාක ලෙස ඇත්ගොව්වා මෛත්‍රී බුදුන්ද විපාක ලබයි. එනම් මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය කරන්නේ මෛත්‍රී බුදු හිමියන් විසින්. ඒ ආදාහනය කරන්නේ ශ්‍රී හස්තය මත තබාගෙනයි. එහි ගිණි සැරට බුදුහිමියන්ගේ ශ්‍රී හස්තය දැවී ඒ මත දිය බුබුලක් පැන නගිනවා. එහි ඵල විපාක ලෙස බුදුහිමියන් පිරිනිවන් පානවා.
 
== ආශ්‍රිත ලිපි ==
"https://si.wikipedia.org/wiki/මහා_කාශ්‍යප_රහතන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි