"දුනු තරාදිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
[[ගොනුව:Weeghaak.JPG|thumb|upright=0.5| [[ග්‍රෑම්]] වලින් මනින දුනු තරාදියක්.]] '''දුනු තරාදිතරාදිය''' යනු සරල වශයෙන් සැලකූ කළ එය එක් පසකින් අචල ලෙස සවි කොට ඇති හා අනෙක් පසින් වස්තුවක් එල්ලීමට කොක්කක් සහිත දුන්නකිදුන්නක් ලෙසින් විස්තර කළ හැක. එය ක්‍රියාකරන මූල ධර්මය [[හුක්ගේ නියමය]] අනුව පහදාදිය හැක. එම නියමය පවසන්නේ දුන්නක් විස්තීරණය කිරීමට අවශ්‍ය වන බලය එහි නිශ්චල අවස්ථාවෙහි සිට දුන්න විස්තීරණය වන දුරට සමානුපාතික වන බවය. එබැවින් දුනු තරාදියක් මත පරිමාණ සලකුණු සම අන්තරයන් සහිත වෙති.
 
එය භාවිතා කරන ස්ථානයෙහිදී නිවැරදි මිනුම් ලබා ගැනීම සඳහා දුනු තරාදියක් ක්‍රමාංකනය කල හැකි වුවද, බොහෝ දුනු තරාදි වල මුහුණතේ "වෙළෙඳාම සඳහා භාවිතය නීත්‍යානුකූල නොවේ" හෝ එයට කිට්ටු සමානකමක් දරන වදන් පෙළක් සඳහන් කර ඇත්තේ, තරාදිය සලකුණු කිරීම සඳහා භාවිතා කරන සිද්ධාන්තයේ සන්නිකර්ෂණ ස්වරූපය නිසාය. මෙයට අමතරව, නැවත නැවත භාවියේදී තරාදියේ දුන්න ස්ථීර ලෙසින් ඇදීමට ලක් විය හැක.
"https://si.wikipedia.org/wiki/දුනු_තරාදිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි