"ඩැනියල් ක්‍රේග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව වෙනුවට '{{db-g7}}' ප්‍රතිස්ථාපනය කරමින්
1 පේළිය:
{{db-g7}}
{{Infobox person
| image = Daniel Craig 3, 2012.jpg
| image_size= 195px
| caption = ඩැනියෙල් ක්‍රේග් ස්කයි ෆෝල් මංගල දර්ශනයදා, 2012 නොවැම්බර් 16 සිඩ්නිහිදි
| birthname = ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග්
| birth_date = {{Birth date and age|1968|3|2|df=y}}<ref>{{cite news|title=Monitor|newspaper= [http://en.wikipedia.org/wiki/Entertainment_Weekly ''Entertainment Weekly'']|date=8 March 2013|issue=1249|pages=20}}</ref>
| birth_place = [http://en.wikipedia.org/wiki/Chester චෙස්ටර්],චෙෂර්,එංගලන්තය
| occupation = රංගනය
| yearsactive = 1992–වර්තමානය
| spouse = ෆියෝනා ලුඩන් (1992–1994)<br /> [http://en.wikipedia.org/wiki/Rachel_Weisz රේචල් වයිස්] (2011–present)
| children = 2
}}
 
'''ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග්'''<ref>{{cite web |url=http://search.ancestry.co.uk/cgi-bin/sse.dll?gl=ROOT_CATEGORY&rank=1&new=1&so=3&MSAV=1&msT=1&gss=ms_f-2&gsfn=daniel&gsfn_x=1&gsln=craig&gsln_x=1&rg_81004010__date=1968&81004010__date_x=1&msbpn=82420&msbpn__ftp=Chester%2C+Cheshire%2C+England%2C+United+Kingdom&msbpn_x=1&msbpn__ftp_x=1&sbo=0&ne=21 |title=GRO Birth Registration Index |accessdate=17 February 2009|publisher=Ancestry.co.uk}}</ref> බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් ([http://en.wikipedia.org/wiki/James_Bond_filmography James Bond]) චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය<ref>{{cite news|first=Dave |last=Calhoun |url=http://www.timeout.com/london/feature/2002/daniel-craig-exclusive-interview|title=daniel-craig-exclusive-interview| title=Daniel Craig exclusive interview| work= [http://en.wikipedia.org/wiki/Time_Out_(magazine) Time Out-London] |publisher=Timeout.com| accessdate=29 December 2012}}</ref>. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ ([http://en.wikipedia.org/wiki/National_Youth_Theatre National Youth Theatre]
) ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ ([http://en.wikipedia.org/wiki/Guildhall_School_of_Music_and_Drama Guildhall School of Music and Drama]) උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය ''එළිසෙබෙත්'' ([http://en.wikipedia.org/wiki/Elizabeth_(film)%20''Elizabeth'']), ''ද පවර් ඔෆ් වන්'' ([http://en.wikipedia.org/wiki/The_Power_of_One_(film) ''The Power of One'']), ''අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට්'' ([http://en.wikipedia.org/wiki/A_Kid_in_King_Arthur%27s_Court ''A Kid in King Arthur's Court'']) වැනි සිනමා පට හා ''ෂාප් ඊගල්'' ([http://en.wikipedia.org/wiki/Sharpe%27s_Eagle_(TV_programme)%20 ''Sharpe's Eagle'']), ''සෝරෝ''
([http://en.wikipedia.org/wiki/Zorro_(1990_TV_series) ''Zorro'']) වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ''ලව් ඉස් ද ඩෙවිල්'' ([http://en.wikipedia.org/wiki/Love_Is_the_Devil:_Study_for_a_Portrait_of_Francis_Bacon ''Love Is the Devil'']), ''ද ට්‍රෙන්ච්'' ([http://en.wikipedia.org/wiki/The_Trench_(film) ''The Trench'']) හා ''සම් වොඊසස්'' ([http://en.wikipedia.org/wiki/Some_Voices_(film)%20 ''Some Voices'']) යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ''ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්'' ([http://en.wikipedia.org/wiki/Lara_Croft:_Tomb_Raider ''Lara Croft:Tomb Raider'']), ''මියුනිච්'' ([http://en.wikipedia.org/wiki/Munich_(film) ''Munich'']) වැනි විශාල නිෂ්පාදන වල චරිත නිරූපනයට අවස්ථාව උදා විය.
 
පියර්ස් බ්‍රොන්සන් ([http://en.wikipedia.org/wiki/Pierce_Brosnan%20 Pierce Brosnan]) ගෙන් පසු ජේම්ස් බොන්ඩ් චරිතය ක්‍රේග් හට හිමි වීම අන්තර්ජාතිකව ඔහුට කීර්තිය අත් කර දෙන ලදි. ජේම්ස් බොන්ඩ්ගේ චරිතය සඳහා ක්‍රේග් ගැලපීම පිළිබඳව ආරම්භයේදි බොහෝ දෙනා සැක පහළ කරන ලද නමුත් ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) හි ඔහුගේ ප්‍රථම ජේම්ස් බොන්ඩ් නිරූපණයෙන්ම මහත් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයක් දිනා ගන්නා ලදි. එම රංගන කුසලතාව ඔහුව බැෆ්ටා සිනමා සම්මාන උළලේ ([http://en.wikipedia.org/wiki/BAFTA_Award_for_Best_Actor_in_a_Leading_Role BAFTA award])හොඳම රංගනය සඳහා යෝජනා වීමට තරම් ප්‍රභල විය. එමෙන්ම කැසිනෝ රෝයල් සිනමා පටය ඒ වන විට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් උපයා තිබු ඉහළම ආදායම ලබා ගැනිමටද සමත් විය. ඔහුගේ දෙවන බොන්ඩ් නිරූපනය ඊට වසර දෙකකට පසු ''කොවොන්ටම් ඔෆ් සොලෙස්'' ([http://en.wikipedia.org/wiki/Quantum_of_Solace ''Quantum of Solace'']) සිනමා පටයෙන් දැකගත හැකි විය.ඔහුගේ තෙවන බොන්ඩ් චිත්‍රපටය වන ''ස්කයි ෆෝල්'' ([http://en.wikipedia.org/wiki/Skyfall ''Skyfall'']) 2012 වසරේ අග භාගයේදි තිර ගත වු අතර එය මෙතක් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් ඉපැයූ ඉහළම ආදායම් වාර්තාවට හිමි කම් කියයි.<ref>{{cite web|title=IMDB Release Info|url=http://www.imdb.com/title/tt1074638/releaseinfo|publisher=Internet Movie Database|accessdate=14 October 2012}}</ref><ref>{{cite news |url=http://entertainment.timesonline.co.uk/tol/arts_and_entertainment/film/article637090.ece |title='Best Bond ever' vanquishes his greatest foe&nbsp;– the critics |date=15 November 2006 |work= [http://en.wikipedia.org/wiki/The_Times ''The Times''] |location=UK |accessdate=15 November 2006 |last=Hoyle |first= Ben}}</ref>
 
ඩැනියෙල් ක්‍රේග් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට සහභාගී වන අතර තුරම අනෙකුත් චිත්‍රපට වලටද රංගනයෙන් දායක වනු ලබයි. ඔහු මෑතකදි ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) සිනමා පටයට රංගනයෙන් දායකත්වය සැපයීය.
 
ක්‍රේග් 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදි [[දෙවන එලිසබෙත් රැජින|දෙවන එළිසෙබෙත් මහ රැජින]] ([http://en.wikipedia.org/wiki/Elizabeth_II Queen Elizabeth II]) සමග අරාධිත රංගනයකද නිරත විය.
 
ක්‍රේග් විවාහ වි සිටින්නේ නිළියක වන රේචල් වයිස් ([http://en.wikipedia.org/wiki/Rachel_Weisz Rachel Weisz]) සමඟය ඇ‍ය ඔහුගේ දෙවන බිරිඳයි.ඔහුගේ පළමු විවාහයෙන් එලා නම් වු දියණියක් සිටි.
 
==මුල් අවධිය==
 
ක්‍රේග් එංගලන්තයේ චෙෂර් හි බටහිර චෙෂර් රෝහලේදි උපත ලැබීය.<ref>[http://www.chesterchronicle.co.uk/chester-news/hot-topics/daniel-craig/2010/09/23/daniel-craig-biography-of-the-james-bond-star-59067-27328852/ Chester Chronicle – Biography of Daniel Craig]</ref> ඔහුගේ මව කැරොල් ඔලිවියා චිත්‍ර ගුරුවරියකි ක්‍රේග්ගේ පියා තිමති ජොන් වොරොග්ටන් ක්‍රේග් තානායම් හිමිකරුවෙකි. එමෙන්ම ඔහු නාවික නිලධාරියෙක් ලෙස බ්‍රිතාන්‍ය වෙළද නාවික හමුදාවේ ([http://en.wikipedia.org/wiki/British_Merchant_Navy Merchant Navy]) සේවය කරන ලදි.<ref>{{cite web|first=David |last=Holmes |url=http://www.chesterchronicle.co.uk/chester-news/local-chester-news/2008/10/10/chester-secures-advance-screening-of-new-bond-film-quantum-of-solace-59067-22003788/ |title=Chester secures advance screening of new Bond film Quantum of Solace |publisher=Chester Chronicle |accessdate=12 September 2010}}</ref><ref>{{cite web|url=http://www.cigaraficionado.com/Cigar/CA_Profiles/People_Profile/0,2540,261,00.html |title=People Profile, Daniel Craig |publisher=Cigar Aficionado |date=30 March 2009 |accessdate=12 September 2010}}</ref><ref name=TBI-OWP>[http://www.oldeworldepubs.co.uk/cgi-bin/view2.pl?id=323 The Boot Inn ([[Tarporley, Cheshire]]).&nbsp;– Old World Pubs.</ref> ඔහුගේ දෙමව්පියන් වේල්ස් සම්භවයක් සහිත පුද්ගලයන් වේ.<ref>{{cite web|author=Robin Turner |url=http://www.walesonline.co.uk/news/wales-news/2008/11/07/daniel-craig-s-welsh-links-revealed-91466-22203244/ |title=News&nbsp;– Wales News&nbsp;– Daniel Craig's Welsh links revealed |publisher=WalesOnline |accessdate=12 September 2010}}</ref>
ක්‍රේග්ගේ පාසල් අවධිය ලිවර්පූල් ([http://en.wikipedia.org/wiki/Liverpool Liverpool]) අශ්‍රිතව සිදු විය. ඔහු අවුරුදු හයේ සිට පාසලේ නාට්‍යය සඳහා දායක විය.ඔහුගේ මව සමඟ ලිවර්පූල් නගරයේ පිහිටි එව්රිමන් නට්‍යය ශාලාවට සහභාගි වීමෙන් රංගනය විධිමත් ලෙස හැදෑරිමට ඔහුට අවස්ථාව උදා විය.<ref>[http://www.biography.com/people/daniel-craig-201264 Daniel Craig Biography – Facts, Birthday, Life Story – Biography.com<!-- Bot generated title -->]</ref> ක්‍රේග් වයස අවුරුදු දහසයේදි ලන්ඩනයට සංක්‍රමනය වු අතර එහිදී ජාතික තරුණ නාට්‍යය පාසලට ඇතුලත් විය.<ref name=TBI-OWP /> එමෙන්ම ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ වසර තුනක් කොලින් මැක්රොමැක් ([http://en.wikipedia.org/wiki/Colin_McCormack%20 Colin McCormack]) යටතේ රංග කලාව හදාරා 1991 දි උපාධිය සමත් විය.
 
==වෘතිය ජිවිතය==
 
===සංක්ෂිප්තය===
 
1993 වසරේ රාජකීය ජාතික නාට්‍යය ශාලාව ([http://en.wikipedia.org/wiki/Royal_National_Theatre Royal National Theatre]) මඟින් නිෂ්පාදනය කළ ටෝනි කුෂ්නර්ගේ ([http://en.wikipedia.org/wiki/Tony_Kushner Tony Kushner]) ''ඒන්ජ්ල්ස් ඉන් ඇමරිකා'' ([http://en.wikipedia.org/wiki/Angels_in_America:_A_Gay_Fantasia_on_National_Themes ''Angels in America'']) වේදිකා නාට්‍යයේ ජෝ නැමති චරිතය ක්‍රේග් විසින් නිරූපනය කළේය. එම වසරේදිම ක්‍රේග් යෝක්‌ෂයර් රූපවාහිනි නාළිකාවේ ([http://en.wikipedia.org/wiki/Yorkshire_Television Yorkshire Television]) ''හාට්බිට්'' ([http://en.wikipedia.org/wiki/Heartbeat_(UK_TV_series) ''Heartbeat'']) රූපවාහිනි මාලා නාටකයේ කථාංගයකට රංගනයෙන් දායක විය.<ref>{{cite web|url=http://www.whitbygazette.co.uk/lifestyle/entertainment/bond_star_in_heartbeat_1_1871804|title=Bond star in Heartbeat|work=Whitby Gazette|date=15 August 2007|accessdate=3 August 2012}}</ref> එය 1993 වසරේ ඔක්තෝබර් මස තිස් එක් වන දින විකාශනය විය.ඔහු මුල් යුගයේ රඟපෑ ජනප්‍රිය චරිත අතර 1996 වසරේ BBC නාළිකාවේ විකාශය වු ''අවර් ෆ්‍රෙන්ඩ්ස් ඉන් නෝර්ත්'' ([http://en.wikipedia.org/wiki/Our_Friends_in_the_North ''Our Friends in the North'']) මාලා නාටකයේ ජොර්ජි චරිතය , ඇන්ජලීනා ජෝලි ([http://en.wikipedia.org/wiki/Angelina_Jolie Angelina Jolie]) සමඟ ''ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්'' ([http://en.wikipedia.org/wiki/Lara_Croft:_Tomb_Raider ''Lara Croft:Tomb Raider'']) චිත්‍රපටයේ රඟපෑ චරිතය, සෑම් මෙන්ඩෙස් ([http://en.wikipedia.org/wiki/Sam_Mendes Sam Mendes]) අධ්‍යක්ෂණය කළ ''රෝඩ් ටු පර්ඩිශන්'' ([http://en.wikipedia.org/wiki/Road_to_Perdition ''Road to Perdition'']) හි ටොම් හෑන්ක්ස් ([http://en.wikipedia.org/wiki/Tom_Hanks Tom Hanks]) හා පෝල් නිව්මාන් ([http://en.wikipedia.org/wiki/Paul_Newman Paul Newman]) සමඟ රඟපෑ චරිතය විශේෂයෙන් සදහන් කළ හැක. ඔහු ප්‍රධාන චරිත නිරූපනය කළ අනෙකුත් චිත්‍රපට ලෙස 2001 වසරේ ''ස්වොඩ් ඔෆ් හොනර්'' ([http://en.wikipedia.org/wiki/Sword_of_Honour ''Sword of Honour'']), 2003 වසරේ ඈන් රීඩ් (Anne Reid) සමඟ ''ද මදර්'' ([http://en.wikipedia.org/wiki/The_Mother_(film) ''The Mother'']), 2003 වසරේ ගුවිනත් පැල්ට්‍රොව් (Gwyneth Paltrow) සමඟ ''සිල්වියා'' ([http://en.wikipedia.org/wiki/Sylvia_(2003_film) ''Sylvia]''), 2004 වසරේ සියැනා මිලර් (Sienna Miller) සමඟ ''ලේයර් කේක්'' ([http://en.wikipedia.org/wiki/Layer_Cake_(film) ''Layer Cake'']), එම වසරේම රිස් අයිෆන්ස් (Rhys Ifans) සමඟ ''එන්ඩියුරින් ලව්'' ([http://en.wikipedia.org/wiki/Enduring_Love_(film) ''Enduring Love'']), 2005 වසරේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ''මියුන්ච්'' ([http://en.wikipedia.org/wiki/Munich_(film) ''Munich'']), 2006 වසරේ ''ඉන්ෆමස්'' ([http://en.wikipedia.org/wiki/Infamous_(film) ''Infamous'']) හා ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']), 2007 වසරේ ''ද ගෝල්ඩන් කොම්පස්'' ([http://en.wikipedia.org/wiki/The_Golden_Compass_(film) ''The Golden Compass'']), 2008 වසරේ ''කොවොන්ට්ම් ඔෆ් සොලෙස්'' ([http://en.wikipedia.org/wiki/Quantum_of_Solace ''Quantum of Solace'']) හා ''ඩිෆයන්ස්'' ([http://en.wikipedia.org/wiki/Defiance_(2008_film) ''Defiance'']), 2011 වසරේ ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) හා ''කව් බොයිස් ඇන්ඩ් ඒලියන්ස්'' ([http://en.wikipedia.org/wiki/Cowboys_%26_Aliens Cowboys & Aliens]) යන චිත්‍රපට විශේෂයෙන් සඳහන් කළ හැක.
 
===ජේම්ස් බොන්ඩ් 2005 සිට වර්තමානය දක්වා===
2005 වර්ෂයේදි ඉයොන් නිෂ්පාදක සමාගම ([http://en.wikipedia.org/wiki/Eon_Productions Eon Productions]) ''කැසිනෝ රෝයල්'' චිත්‍රපටියේ බොන්ඩ් චරිතය නිරූපණය කිරීම සඳහා ක්‍රේග් සමඟ ගිවිසුම් අත්සන් කරන ලදි. බොන්ඩ් චිත්‍රපටි මාලාව මුදල් ඉපැයිය හැකි උල්පතක් බවත් මෙම චරිතය බාරගැනීමේ ඇති අභියෝගාත්මක බව මනාව වටහා ගෙන සිටින බවත් මෙහිදි ක්‍රේග් විසින් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ජේම්ස් බොන්ඩ් චරිතය භාවාත්මක මානයක් කරා ගෙන යාමට උත්සහ දරන බවද එහිදී ඔහු විසින් සඳහන් කළේය.<ref>{{cite news|url=http://news.bbc.co.uk/1/hi/entertainment/film/4335052.stm|title=Daniel Craig: Our Friend in MI6|publisher=BBC News Online|accessdate=27 December 2007|date=14 October 2005}}</ref> 1968 උපත ලද ක්‍රේග් බොන්ඩ් චිත්‍රපටි මාලාව අරම්භවීමෙන් පසු හා ජේම්ස් බොන්ඩ් නවකථා මාලාවේ රචක ඉයන් ෆ්ලෙමින් ([http://en.wikipedia.org/wiki/Ian_Fleming Ian Fleming]) මිය යාමෙන් පසු උපත ලද ,බොන්ඩ් චරිතයක් නිරූපණය කරන ප්‍රථම නළුවා විය. බොන්ඩ් චරිතය සඳහා ක්‍රේග්ගේ තෝරාගැනිම එකල මත භේදයට තුඩු දුන් කරුණක් විය.බොහෝ දෙනා විසින් නිෂ්පාදක සමාගම නිවැරදි තීරනයක් ගත්තාදැයි සැක පහල කළහ. මෙය කොතෙක් දරුනු වීද යත් චිත්‍රපටය නිෂ්පාදනය කරන මුලු කාල සීමාව තුලම ප්‍රේක්ෂකයන් විසින් අන්තර්ජාලය හරහා මෙම තෝරාගැනිම පිළිබඳව තම නොසතුට හා චිත්‍රපටය වර්ජනය කරන බවට ප්‍රචාරක ව්‍යාපාරයක් පවා ගෙන යන ලදි.<ref>{{cite news|url=http://www.moono.com/news/news01533.html|title=Anti-Bond protests|publisher=Moono|accessdate=3 April 2007}}</ref>
 
උස කළු හිස කෙස් ඇති මීට පෙර බොන්ඩ් චරිතය නිරූපනය කළ නළුවන් විසින් බොන්ඩ් චරිතය සඳහා ප්‍රේක්ෂකයන් තුල ගොඩනගා තිබු ප්‍රතිරූපය අඩි පහයි අඟල් දහයක් උස තඹවන් හිස කෙස් ඇති පුද්ගලයෙක් තෝරාගැනිමත් සමඟ බිද වැටීම ප්‍රේක්ෂක විරෝධතා වලට මූලික ලෙස හේතු විය.<ref name="Location2">{{cite news|title=Blond, James Blond|url=http://money.cnn.com/2006/11/08/commentary/mediabiz/index.htm|publisher=CNN|date=6 November 2006|accessdate=2 April 2007|first=Paul R.|last=La Monica}}</ref> එමෙන්ම ක්‍රේග් බොන්ඩ් චරිතය සදහා මටසිලිටු වැඩි බව සඳහන් කරමින් ඩේලි මිරර් ([http://en.wikipedia.org/wiki/The_Daily_Mirror The_Daily_Mirror]) පුවත් පතේ මුල් පිටුවේ "The Name's Bland – James Bland" යන සිරස්තලයෙන් යුතු පුවතක් පවා පළ විය.මෙලෙස ක්‍රේග්ගේ තෝරාගැනීම මත භේදයට තුඩු දුන් නමුත් බොහෝ රංගන ශිල්පීන් ප්‍රසිද්ධියේ ක්‍රේග් හට සහය පළ කරන ලදි. විශේෂයෙන් මීට පෙර බොන්ඩ් චරිතයට පණ පෙවු නළුවන් වන පියර්ස් බ්‍රොන්සන්<ref>Medley, Mark. [http://www.theglobeandmail.com/servlet/story/RTGAM.20060914.waskthestars-brosnan14/BNStory/TIFF06/home "Pierce Brosnan answers."] ''The Globe and Mail''.</ref> ([http://en.wikipedia.org/wiki/Pierce_Brosnan Pierce Brosnan]), තිමති ඩොල්ටන් ([http://en.wikipedia.org/wiki/Timothy_Dalton Timothy Dalton]), ෂෝන් කොනරි ([http://en.wikipedia.org/wiki/Sean_Connery Sean Connery]) හා රොජර් මුවර් ([http://en.wikipedia.org/wiki/Roger_Moore Roger Moore]) ක්‍රේග්ව තෝරාගැනීම හොඳ තීරණයක් බවට ප්‍රකාශ කරන ලදි.
 
[[ගොනුව:DanielCraigAAFeb09.jpg|thumbnail|දකුණ|ඩැනියෙල් ක්‍රේග් 81 වන ඇකඩමි සම්මාන උළෙලේදි, 2009]]
 
ක්‍රේග්ගේ පළමු බොන්ඩ් රංගනය ඇතුලත් කැසිනෝ රෝයල් චිත්‍රපටය 2006 නොවැම්බර් මස 16 වන දින තිරගත වීම ආරම්භ විය. ක්‍රේග්ට එරෙහිව තිබු සියලු මත බිද හෙළමින් ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් 594,239,066 වාර්තාගත ආදායමක් උපයාගැනිමට සමත් විය.<ref name="[[Casino Royale]] box office results">{{cite web|title=Casino Royale box office results |publisher=boxofficemojo|url=http://www.boxofficemojo.com/movies/?id=jamesbond21.htm|accessdate=4 January 2008}}</ref> එය එතෙක් බොන්ඩ් චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම වේ. එමෙන්ම චිත්‍රපටය තුල ක්‍රේග්ගේ රංගනය ඉමහත් ලෙස ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයට බඳුන් විය.<ref>{{cite news|title=New Bond|work=The New York Times|url=http://www.nytimes.com/2006/11/17/movies/17crai.html|accessdate=25 January 2011|first=Sarah|last=Lyall|date=17 November 2006}}</ref> මෙම සාර්ථකත්වය නිසාම ඉදිරි බොන්ඩ් සිනමා පට හතරක් සඳහා නිෂ්පාදකවරුන් ඩැනියල් ක්‍රේග්ව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා තෝරා ගන්නා ලදි.<ref>{{cite news|last=Bond|first=Paul|title=Sloan sees hope in talks|work= [http://en.wikipedia.org/wiki/The_Hollywood_Reporter ''The Hollywood Reporter'']|date=26 October 2007|url=http://www.hollywoodreporter.com/hr/content_display/news/e3i11356e5762144f434339ff37e128990b|accessdate=3 November 2007|archiveurl=http://web.archive.org/web/20071028075517/http://www.hollywoodreporter.com/hr/content_display/news/e3i11356e5762144f434339ff37e128990b|archivedate=28 October 2007}}</ref>
එමෙන්ම ඔහුට 2006 වර්ෂයේදි චලන චිත්‍ර පිලිබද කලා හා විද්‍යා ඇකඩමියේ ([http://en.wikipedia.org/wiki/Academy_of_Motion_Picture_Arts_and_Sciences Academy of Motion Picture Arts and Sciences]) සාමාජිකත්වයද හිමි විය.<ref>{{cite press release|url=http://www.oscars.org/press/pressreleases/2007/07.06.18.html|archiveurl=http://web.archive.org/web/20071224094334/http://www.oscars.org/press/pressreleases/2007/07.06.18.html|archivedate=24 December 2007|title=Academy Invites 115 to Become Members|date=18 June 2007|publisher= [http://en.wikipedia.org/wiki/Academy_of_Motion_Picture_Arts_and_Sciences ''Academy of Motion Picture Arts and Sciences''] }}</ref>
 
2008 වසරේ ''කොවොන්ටම් ඔෆ් සොලෙස් චිත්‍රපටය'' රූගත කිරිම් අතරතුර ක්‍රේග් ඇතුලු නිෂ්පාදක කණ්ඩායමට අනතුරු මාලාවකට මුහුණ දීමට සිදු විය. රූගත කිරිම් අතරතුර ක්‍රේග්ගේ ඇඟිල්ලක් කැපිම<ref>{{cite news|url=http://www.dailymail.co.uk/tvshowbiz/article-1025527/Curse-Bond-strikes-Daniel-Craig-slices-tip-finger-filming.html|title=Bond Curse|date=25 January 2011|location=London|work=Daily Mail|first=Colin|last=Fernandez}}</ref> , පයින්වුඩ් චිත්‍රාගාරයේ ([http://en.wikipedia.org/wiki/Pinewood_Studios Pinewood Studios]) ගින්නක් හට ගැනීම,මෝටර් රථ දෙකක් අනතුරට භාජනවීමෙන් ක්‍රියාදාම නිරූපන ශිල්පියෙකු බරපතළ තුවාල ලැබීම, රූගත කිරිම් සඳහා යොදාගත් ඇස්ටන් මාටින් ([http://en.wikipedia.org/wiki/Aston_Martin Aston Martin]) රථයක් ප්‍රවාහනය කරන අතරතුර මාර්ගයෙන් ලිස්සා ගොස් ඉතාලියේ ගර්දා ([http://en.wikipedia.org/wiki/Lake_Garda Lake Garda]) වැවට පෙරළීම ඒ අතර වේ.<ref>{{cite press release|url=http://www.dailymail.co.uk/tvshowbiz/article-560782/Dry-Another-Day-Bonds-Aston-Martin-crashes-lake--way-movie-set.html|title=Dry Another Day&nbsp;– Bond's Aston Martin crashes into lake|date=14 December 2010}}</ref>
 
තම ජේම්ස් බොන්ඩ් චරිත නිරූපණය පිළිබඳ ක්‍රේග් පවසන්නේ ඔහු සෑම විටම තම ප්‍රධාන චරිතය සාම්ප්‍රදායික වීරයාගෙන් ඔබ්බට ගෙන යාමට උත්සහ දරන බවයි.ඒ පිළිබඳව ඔහු මෙලෙස පවසයි. " ජේම්ස් බොන්ඩ් චරිතයට අවතීර්ණ වන සෑම විටම මම මගෙන්ම ප්‍රශ්න කරනවා , 'මම හොඳ පුද්ගලයෙක්ද නැත්නම් හොඳ පැත්තට වැඩ කරන නිකන්ම නිකන් නරක පුද්ගලයෙක්ද කියලා' මොනවා වුනත් අන්තිමට බැලුවාම බොන්ඩ් කියන්නේ ඝාතකයෙක්. මම කවදාවත් මේ ආකාරයේ කෙනෙක් ගේ චරිතයක අඳුරු පැත්ත නැත්නම් නරක පැත්ත අනාවරණය නොකළ යුතු අකාරයේ චරිත නිරූපණයක යෙදිලා නැ. මම හිතන්නේ නැහැ එවැනි රංගනයක් චිත්‍රපටිය අවසානයේ ඔබව ව්‍යාකූල කරයි කියලා.හැබැයි චිත්‍රපටය අතරතුර ඔබ ප්‍රශ්න කරන්න ඕන ඔහු කවුද කියලා."<ref>{{cite news|author= [http://en.wikipedia.org/wiki/Kevin_Sessums Kevin Sessums] |title=The Man Who Loves Being Bad|work= [http://en.wikipedia.org/wiki/Parade_(magazine) Parade] (magazine)|Parade |date=26 October 2008|url=http://www.parade.com/celebrity/2008/10/daniel-craig|accessdate=27 October 2008}}</ref> ක්‍රේග්ගේ ප්‍රියතම ජේම්ස් බොන්ඩ් නළුවා ෂෝන් කොනරි ([http://en.wikipedia.org/wiki/Sean_Connery Sean Connery]) බව ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු මෙලෙසද පවසයි "මම කිසි විටකවත් කිසි කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ. අනුකරණය කියන්නේ මම මටම කරගන්න නිරර්ථක ක්‍රියාවක්". ඔහුගේ ප්‍රියතම බොන්ඩ් චිත්‍රපටය වන්නේ 1963 දී තිරගතවු ''ෆ්‍රොම් රෂියා විත් ලව්'' ([http://en.wikipedia.org/wiki/From_Russia_with_Love_(film) ''From Russia with Love'']) සිනමා පටය වේ.<ref>{{cite web|url=http://www.monstersandcritics.com/people/news/article_1438119.php/Daniel_Craig_talks_about_Brosnan_favorite_007_and_marriage|title=Daniel Craig|date=25 January 2011}}</ref> වරක් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වු බොන්ඩ් චරිතයට හය වතාවක් පණ පෙවු ෂෝන් කොනරිගෙන් ක්‍රේග්ගේ බොන්ඩ් චරිත නිරූපණය ගැන විමසු විට ඔහු පැවසුවේ එය ඔහු මනස්කාන්ත හා අදහාගත නොහැකි තරම් දක්ෂ ලෙස සිදු කරන බවයි.
 
2010 වර්ෂයේ අප්‍රේල් මස 19 වන දින ක්‍රේග්ගේ තෙවන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය (ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලවේ විසි තුන්වැන්න) තිරගතවීම එම්.ජි.එම් ([http://en.wikipedia.org/wiki/Metro-Goldwyn-Mayer MGM]) සමාගමට බලපෑ ආර්ථික දුෂ්කරතා නිසා ප්‍රමාද විය.<ref>{{cite web|last=Taylor|first=Sophie|url=http://www.thefirstpost.co.uk/62380,people,news,daniel-craig-bond-film-put-on-hold-indefinitely-mgm-financial-concerns-sam-mendes|title=Daniel Craig's Bond film put on hold indefinitely, People in the News, People|publisher=The First Post|date=20 April 2010|accessdate=12 September 2010}}</ref> නමුත් ඔවුන් එම චිත්‍රපටය (''ස්කයි ෆෝල්'') 2012 ඔක්තෝබර් මස විසිතුන්වන දින ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ ස්වර්ණ ජයන්තිය සැමරිමට සමගාමීව තිරගත කරන ලදි.<ref>[http://www.nypost.com/p/entertainment/movies/daniel_craig_signs_up_for_two_more_uMYjqstd38tIg9OwGN8ysL Daniel Craig signs up for two more Bond movies|NYPOST.com]</ref> ස්කයි ෆෝල් ලද සාර්ථකත්වයත් සමඟම ක්‍රේග් සමග ඉදිරි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කළ බව 2012 සැප්තැම්බර් මස අටවන දින බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදක සමාගම විසින් සඳහන් කළහ.
 
===අනෙකුත් චිත්‍රපට===
 
පිලිප් පුල්මන්ගේ ([http://en.wikipedia.org/wiki/Philip_Pullman Philip Pullman]) නවකථාවක් පාදක කර ගනිමින් 2007 වර්ෂයේදි නිපදවු ''ද ගෝල්ඩන් කොම්පස්'' ([http://en.wikipedia.org/wiki/The_Golden_Compass_(film)%20 ''The Golden Compass'']) සිනමා පටයේ [http://en.wikipedia.org/wiki/Lord_Asriel Lord Asriel] චරිතය ක්‍රේග් විසින් නිරූපණය කරන ලදි.<ref>{{cite news |title=Craig lands role in Pullman film|url=http://news.bbc.co.uk/1/hi/entertainment/5263658.stm |publisher=BBC News Online |date=18 August 2006 |accessdate=19 August 2006}}</ref> කැසිනෝ රෝයල් චිත්‍රපටයේ බොන්ඩ් යුවතිය ලෙස රඟපෑ ඒවා ග්‍රීන් ([http://en.wikipedia.org/wiki/Eva_Green Eva Green]) ද එහි රඟපෑමෙන් දායක විය.නමුත් චිත්‍රපටය තුල ඔවුන් දෙදෙනා කිසිම රූප රාමුවක එකට පෙනී සිටියේ නැත. එම නවකථාව පාදක කරගෙන නිපදවු වේදිකා නට්‍යයේ ක්‍රේග් නිරූපණය කළ භුමිකාව නිරූපණය කරනු ලැබුවේ මීට පෙර බොන්ඩ් චරිතය නිරූපණය කළ තිමති ඩෝල්ටන් විසිනි.
 
සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් 2008 වසරේදි නිපදවු ''ඩිෆයන්ස්'' ([http://en.wikipedia.org/wiki/Defiance_(2008_film) ''Defiance'']) සිනමාපටයේ ක්‍රේග් [http://en.wikipedia.org/wiki/Tuvia_Bielski Tuvia Bielski] නම් වු යුදෙව් සටන් කාමියාගේ චරිතය නිරූපණය කළේය. Tuvia Bielski [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද]] සමයේදි යුදෙව් සරණාගතයින් 1200කට වැඩි ප්‍රමාණයක් බෙලරෑස් හි වනාන්තරයක් තුල සඟවා ගනිමින් නාසි හමුදාවන්ගෙන් බේරා ගැනිමට සමත් විය.<ref>{{cite web|url=http://www.ushmm.org/museum/exhibit/focus/antisemitism/voices/transcript/index.php?content=20090312|title=Voices on Antisemtisim interview with Daneil Craig|publisher=United States Holocaust Memorial Museum |date=12 March 2009}}</ref>
 
ඩැනියෙල් ක්‍රේග් 2011 වසරේ ඩේවිඩ් ෆින්ච්ර් ([http://en.wikipedia.org/wiki/David_Fincher David Fincher]) විසින් [http://en.wikipedia.org/wiki/Stieg_Larsson Stieg Larsson] ගේ ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) කෘතිය පාදක කර ගනිමින් එම නමින්ම අධ්‍යක්ෂනය කළ චිත්‍රපටියේ පුවත් පත් කලාවේදියකු වන [http://en.wikipedia.org/wiki/Mikael_Blomkvist Mikael Blomkvist] ගේ චරිතය නිරූපණය කළේය.<ref>{{cite news |url=http://www.deadline.com/2010/07/daniel-craig-closes-deal-for-girl-with-the-dragon-tattoo/ |title=Daniel Craig Closes Deal For 'The Girl with the Dragon Tattoo' |date=26 July 2010 |publisher= [http://en.wikipedia.org/wiki/Deadline.com Deadline.com] |accessdate=26 November 2006|author=Fleming, Mike | location=New York}}</ref> ස්කොට් මිචේල් ([http://en.wikipedia.org/wiki/Scott_Mitchell_Rosenberg Scott Mitchell]) විසින් රචිත කෘතියක් පාදක කරගනිමින් එම නමින්ම තැනු ''කව් බොයිස් ඇන්ඩ් එලියන්ස්'' ([http://en.wikipedia.org/wiki/Cowboys_%26_Aliens ''Cowboys & Aliens'']) නම් බටහිර විද්‍යා ප්‍රබන්ධයේ ක්‍රේග්, හැරිසන් ෆොඩ් ([http://en.wikipedia.org/wiki/Harrison_Ford Harrison Ford]) හා ඔලිවියා වයිල්ඩ් ([http://en.wikipedia.org/wiki/Olivia_Wilde Olivia Wilde]) සමඟ 2011 වසරේදි රංගනයෙන් දායක විය.<ref>[http://query.nytimes.com/gst/fullpage.html?res=9805E2DF173EF932A25752C1A9619C8B63&sec=&spon=&pagewanted=1 The New York Times – PHENOMENON; Comic Genius?]</ref><ref>[http://www.marketwire.com/press-release/it-books-platinum-studios-announce-cowboys-aliens-graphic-novel-paperback-edition-on-otcbb-pdos-1521236.htm marketwire – It Books and Platinum Studios Announce "Cowboys & Aliens" Graphic Novel Paperback Edition on Stands 28 June 2011 – from "Platinum Studios, Inc."]</ref>
 
==පෞද්ගලික ජීවිතය==
[[ගොනුව:Daniel Craig on Venice yacht crop w Wilson.jpg|thumbnail|ක්‍රේග් 2006 ජූනි මස]]
ඩැනියෙල් ක්‍රේග් 1992 දි ෆියෝනා ලුඩන් සමඟ විවාහ විය. ඔවුන් දෙපළට එලා නම් වූ දියනියක් සිටියි. ඔවුන්ගේ විවාහය 1994 දී දික්කසාදයකින් කෙළවර විය.<ref>{{cite news |title=Daniel Craig |author=People Magazine Celebrity Central|url=http://www.people.com/people/daniel_craig/0,,,00.html |work= [http://en.wikipedia.org/wiki/People_(magazine) ''People''] (magazine)|People |date=22 October 2012 |accessdate=22 October 2012}}</ref>
 
පළමු බිරියගෙන් දික්කසාද විමෙන් පසු ඔහු ජර්මානු නිළියක් වන [http://en.wikipedia.org/wiki/Heike_Makatsch Heike Makatsch] සමඟ වසර හතක සම්බන්ධතාවක් පැවැත්වු අතර එය 2001 වසරේදි කෙළවර විය.<ref>{{cite news|url=http://www.timesonline.co.uk/tol/comment/article578940.ece|title=Heike| location=London | work=The Sunday Times|date=16 October 2005|first=Ben|last=Webster}}</ref> ඉන්පසු ඔහු චිත්‍රපටි නිෂ්පාදිකාවක වු Satsuki Mitchell සමඟ 2004 සිට 2010 දක්වා සම්බන්ධතාවක් පැවැත්විය.<ref name="DMMrsCraig">{{cite news|url=http://www.dailymail.co.uk/tvshowbiz/article-2008223/Rachel-Weisz-secretly-marries-James-Bond-star-Daniel-Craig-undercover-ceremony.html |title=The name's Craig, Mrs Craig: Rachel Weisz 'secretly marries James Bond star Daniel Craig in undercover ceremony' |first=Jody |last=Thompson |date=25 June 2011 |accessdate=26 June 2011 |work=Daily Mail|publisher= [http://en.wikipedia.org/wiki/Associated_Newspapers Associated Newspapers] |location=UK}}</ref>
 
ක්‍රේග් හා නිලි රේචල් වයිස් ([http://en.wikipedia.org/wiki/Rachel_Weisz Rachel Weisz]) දිර්ඝකාලීන මිත්‍රයින් වන අතර ඔවුන් දෙපළ ''ඩ්‍රීම් හවුස්'' ([http://en.wikipedia.org/wiki/Dream_House_(film) ''Dream House'']) චිත්‍රපටයේ එකට රංගනයෙන් දායක විය. ඔවුන් 2010 දෙසැම්බර් මස සිට ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස හැසිරිමට පටන් ගත් අතර<ref>{{cite web|last=Chow |first=Nicholas |url=http://entertainment.malaysia.msn.com/Celebrity/article.aspx?cp-documentid=4126481&page=1 |title=The G-Files: June&nbsp;4th&nbsp;– 1&nbsp;– Celebrity Gossip&nbsp;– MSN Malaysia Entertainment |publisher=MSN |accessdate=12 September 2010}}</ref> 2011 ජුනි මස විසිදෙවනි දින නිව්යෝක් නගරයේ කුඩා උත්සවයක් පවත්වා විවාහ දිවියට පත් විය.<ref>{{cite web |url=http://www.guardian.co.uk/film/2011/jun/26/danielcraig |title=Daniel Craig and Rachel Weisz get married |work= [http://en.wikipedia.org/wiki/The_Guardian ''The Guardian''] |date=26 June 2011 |accessdate=13 October 2012}}</ref><ref name="DMMrsCraig"/><ref>{{cite web|title=Daniel Craig and Rachel Weisz say 'I Do' in a secret wedding! |url=http://www.beautymania.biz/2011/06/entertainment-paradise-daniel-craig-and.html |publisher=BeautyMania.biz |accessdate=25 June 2011}}</ref> මේ සදහා ක්‍රේග්ගේ පළමු විවාහයේ දියණිය හා රේචල් වයිස් ගේ පෙර විවාහයේ පුත්‍රයාද සහභාගි විය.<ref>{{cite news| url=http://www.huffingtonpost.com/2011/06/25/rachel-weisz-daniel-craig-married_n_884653.html | work=The Huffington Post | first=Jordan | last=Zakarin | title=Rachel Weisz, Daniel Craig Get Married: Actress, Actor Wed In Secret Ceremony | date=25 June 2011}}</ref>
 
ඩැනියෙල් ක්‍රේග් ලිවර්පූල් පාපන්දු කණ්ඩායමට ([http://en.wikipedia.org/wiki/Liverpool_F.C. Liverpool F.C]) සහය දක්වනු ලබයි.<ref>{{cite news |title=James Bond star Daniel Craig enjoys Liverpool FC victory over Newcastle |url=http://www.liverpoolecho.co.uk/liverpool-news/local-news/2009/05/04/james-bond-star-daniel-craig-enjoys-liverpool-fc-victory-over-newcastle-100252-23536754/ |newspaper= [http://en.wikipedia.org/wiki/Liverpool_Echo ''Liverpool Echo''] |date=4 May 2009 |accessdate=7 November 2012}}</ref>
 
==රංග කාර්යයන්==
 
===චිත්‍රපට===
 
{| class="wikitable sortable"
|-
! වර්ෂය
! චිත්‍රපටය
! භුමිකාව
! class="unsortable" | සටහන්
|-
| 1992 || ''ද පවර් ඔෆ් වන්'' ([http://en.wikipedia.org/wiki/The_Power_of_One_(film) ''The Power of One'']) || සාජන් බොතා, විනිසුරු ඒ.කේ.ඒ ||
|-
| 1993 || ''ෂාප් ඊගල්'' ([http://en.wikipedia.org/wiki/Sharpe%27s_Eagle_(TV_programme)%20 ''Sharpe's Eagle'']) || ලුතිනන් බෙරි || රූපවාහිනි චිත්‍රපට
|-
| 1995 || ''අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට්'' ([http://en.wikipedia.org/wiki/A_Kid_in_King_Arthur%27s_Court ''A Kid in King Arthur's Court'']) || මාස්‍ටර් කේන් ||
|-
| rowspan=2| 1996 || ''කිස් ඇන්ඩ් ටෙල්'' (''Kiss and Tell'') || මැට් ක්‍ර්නි || රූපවාහිනි චිත්‍රපට
|-
|| ''ද ෆෝචුන්ස් ඇන්ඩ් මිස්ෆෝචුනස් ඔෆ් මෝල් ෆ්න්ඩස්'' ([http://en.wikipedia.org/wiki/Moll_Flanders ''The Fortunes and Misfortunes of Moll Flanders'']) || ජේම්ස් "ජෙමි" || රූපවාහිනි චිත්‍රපට
|-
| rowspan=2| 1997 || ''ඔබ්සෙෂන්'' (''Obsession'') || ජොන් මැක්හේල් ||
|-
|| ''ද අයිස් හවුස්'' (''The Ice House'') || ඩි. එස් ඇන්ඩි මැක්ලුග්ලින් || රූපවාහිනි චිත්‍රපට
|-
| rowspan=3| 1998 || ''ලව් ඉස් ද ඩෙවිල්'' ([http://en.wikipedia.org/wiki/Love_Is_the_Devil:_Study_for_a_Portrait_of_Francis_Bacon ''Love Is the Devil'']) || ජොර්ජ් ඩයර් || එඩින්බර් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම බ්‍රිතාන්‍ය රංගනය ([http://en.wikipedia.org/wiki/Edinburgh_International_Film_Festival Edinburgh International Film Festival Award for Best British Performance])
|-
|| ''ලව් ඇන්ඩ් රේජ්'' ([http://en.wikipedia.org/wiki/Love_and_Rage_(film) ''Love and Rage]'') || ජේම්ස් ||
|-
|| ''එළිසෙබෙත්'' ([http://en.wikipedia.org/wiki/Elizabeth_(film)%20''Elizabeth'']) || ජෝන් බැලාඩ් ||
|-
| 1999 || ''ද ට්‍රෙන්ච්'' ([http://en.wikipedia.org/wiki/The_Trench_(film) ''The Trench'']) || සාජන් ටෙල්ෆෝඩ් වින්ටර් || නාම යෝජනා - බ්‍රිතාන්‍ය නිදහස් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/British_Independent_Film_Award British Independent Film Award for Best Actor])
|-
| rowspan=3| 2000 || ''සම් වොඊසස්'' ([http://en.wikipedia.org/wiki/Some_Voices_(film)%20 ''Some Voices'']) || රේ || බ්‍රිතාන්‍ය නිදහස් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/British_Independent_Film_Award British Independent Film Award for Best Actor])
|-
|| ''හොටෙල් ස්පෙලෙන්ඩිඩ්'' ([http://en.wikipedia.org/wiki/Hotel_Splendide_(film) ''Hotel Splendide'']) || රොනල්ඩ් බලන්ච් ||
|-
|| ''අයි ඩ්‍රීම්ඩ් ඔෆ් අෆ්‍රිකා'' ([http://en.wikipedia.org/wiki/I_Dreamed_of_Africa ''I Dreamed of Africa''])|| ඩෙක්ලන් ෆීල්ඩින් ||
|-
| rowspan=2| 2001 || ''ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්'' ([http://en.wikipedia.org/wiki/Lara_Croft:_Tomb_Raider ''Lara Croft:Tomb Raider'']) || ඇලෙක්ස් වෙස්ට් ||
|-
|| ''ස්වොඩ් ඔෆ් හොනර්'' ([http://en.wikipedia.org/wiki/Sword_of_Honour ''Sword of Honour'']) || ගයි ක්‍රච්බැක් ||
|-
| rowspan=3| 2002 || ''කොපන්හේගන්'' ([http://en.wikipedia.org/wiki/Copenhagen_(film) ''Copenhagen'']) || වර්නර් හයිසින්බර්ග් || රූපවාහිනි චිත්‍රපට
|-
|| ''ද ටෙන් මිනිට්ස් ඕල්ඩර්:ද චෙලෝ''([http://en.wikipedia.org/wiki/Ten_Minutes_Older:_The_Cello ''Ten Minutes Older: The Cello''])|| සෙසල් ||
|-
|| ''රෝඩ් ටු පර්ඩිශන්'' ([http://en.wikipedia.org/wiki/Road_to_Perdition ''Road to Perdition'']) || කෝනර් රූනී ||
|-
| rowspan=2| 2003 || ''සිල්වියා'' ([http://en.wikipedia.org/wiki/Sylvia_(2003_film) ''Sylvia]'') || ටෙඩ් හියුස් ||
|-
|| ''ද මදර්'' ([http://en.wikipedia.org/wiki/The_Mother_(film) ''The Mother'']) || ඩැරන් || නාම යෝජනා - බ්‍රිතාන්‍ය නිදහස් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/British_Independent_Film_Award British Independent Film Award for Best Actor])<br/>නාම යෝජනා - යුරෝපියානු සිනමා ප්‍රේක්ෂකයන්ගේ සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/European_Film_Awards European Film Audience Award for Best Actor])<br/>නාම යෝජනා - ලන්ඩන් සිනමා විචාරක කවයේ සම්මාන උළෙලේ වසරේ හොඳම බ්‍රිතාන්‍ය නළුවා ([http://en.wikipedia.org/wiki/London_Film_Critics_Circle_Awards_2003 London Film Critics Circle Award for British Actor of the Year])
|-
| rowspan=2| 2004 || ''ලේයර් කේක්'' ([http://en.wikipedia.org/wiki/Layer_Cake_(film) ''Layer Cake'']) || xxxx || නාම යෝජනා - හොඳම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])<br/>නාම යෝජනා - යුරෝපියානු සිනමා ප්‍රේක්ෂකයන්ගේ සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/European_Film_Awards European Film Audience Award for Best Actor])
|-
|| ''එන්ඩියුරින් ලව්'' ([http://en.wikipedia.org/wiki/Enduring_Love_(film) ''Enduring Love''])|| ජෝ || ලන්ඩන් සිනමා විචාරක කවයේ සම්මාන උළෙලේ වසරේ හොඳම බ්‍රිතාන්‍ය නළුවා ([http://en.wikipedia.org/wiki/London_Film_Critics_Circle_Awards_2003 London Film Critics Circle Award for British Actor of the Year])<br/> නාම යෝජනා - බ්‍රිතාන්‍ය නිදහස් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/British_Independent_Film_Award British Independent Film Award for Best Actor])<br/>නාම යෝජනා - යුරෝපියානු සිනමා ප්‍රේක්ෂකයන්ගේ සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/European_Film_Awards European Film Audience Award for Best Actor])
|-
| rowspan=4| 2005 || ''ද ජැකට්'' ([http://en.wikipedia.org/wiki/The_Jacket ''The Jacket'']) ||රූඩි මැකෙන්සි||
|-
|| ''ෆේට්ලස්'' ([http://en.wikipedia.org/wiki/Fateless_(film) ''Fateless'']) || ඇමරිකානු හමුදා භටයෙක් ||
|-
|| ''ආකේන්ජ්ල්'' (''Archangel'') || ක්‍රිස්ටෝපර් කෙල්සෝ || රූපවාහිනි චිත්‍රපට
|-
|| ''මියුන්ච්'' ([http://en.wikipedia.org/wiki/Munich_(film) ''Munich'']) || ස්ටිව් ||
|-
| rowspan=3| 2006 || ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) || ජේම්ස් බොන්ඩ් || හොඳම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])<br/>හොඳම නළුවා - ඉවිනින් ස්ටැන්ඩඩ් බ්‍රිටිෂ් ෆිල්ම් එවෝඩ්ස් ([http://en.wikipedia.org/wiki/Evening_Standard_British_Film_Awards Evening Standard British Film Awards Award for Best Actor])<br/>නාම යෝජනා - බැෆ්ටා සම්මාන උළෙලේ හොඳම නළුවා ([http://en.wikipedia.org/wiki/BAFTA_Award_for_Best_Actor_in_a_Leading_Role BAFTA Award for Best Actor in a Leading Role])<br/>හොඳම විදේශීය නළුවා සඳහා ශාන්ත ජෝර්ඩි සම්මානය ([http://en.wikipedia.org/wiki/Cinema_of_Spain Sant Jordi Award for Best Foreign Actor])<br/>නාම යෝජනා - හොඳම නළුවා සඳහා සැටර්න් සම්මානය ([http://en.wikipedia.org/wiki/Saturn_Award_for_Best_Actor Saturn Award for Best Actor])
|-
|| ''ඉන්ෆමස්'' ([http://en.wikipedia.org/wiki/Infamous_(film) ''Infamous'']) || පෙරි ස්මිත් || නාම යෝජනා - හොඳම සහය නළුවාට හිමි නිදහස් ජීවගුණ සම්මානය ([http://en.wikipedia.org/wiki/Independent_Spirit_Award_for_Best_Supporting_Male Independent Spirit Award for Best Supporting Male])
|-
|| ''රේනෙස්න්ස්'' ([http://en.wikipedia.org/wiki/Renaissance_(film) ''Renaissance'']) || Barthélémy Karas || හඩ කැවිම
|-
| rowspan=2| 2007 || ''ද ඉන්වේශන්'' ([http://en.wikipedia.org/wiki/The_Invasion_(film) ''The Invasion'']) || බෙන් ඩිර්ස්කෝල්||
|-
|| ''ද ගෝල්ඩන් කොම්පස්'' ([http://en.wikipedia.org/wiki/The_Golden_Compass_(film) ''The Golden Compass'']) || Lord Asriel ||
|-
| rowspan=3| 2008 || ''ෆැලැෂ් බෑක් ඔෆ් අ ෆූල්'' ([http://en.wikipedia.org/wiki/Flashbacks_of_a_Fool ''Flashbacks of a Fool]'') || ජෝ ස්කොට් ||
|-
|| ''කොවොන්ට්ම් ඔෆ් සොලෙස්'' ([http://en.wikipedia.org/wiki/Quantum_of_Solace ''Quantum of Solace'']) || ජේම්ස් බොන්ඩ් || නාම යෝජනා - හොදම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])
|-
|| ''ඩිෆයන්ස්'' ([http://en.wikipedia.org/wiki/Defiance_(2008_film) ''Defiance'']) || Tuvia Bielski ||
|-
| rowspan=4| 2011 || ''කව් බොයිස් ඇන්ඩ් ඒලියන්ස්'' ([http://en.wikipedia.org/wiki/Cowboys_%26_Aliens Cowboys & Aliens]) ||ජැක් || නාම යෝජනා - හොඳම විද්‍යා ප්‍රබන්ධ නළුවාට හිමි ස්ක්‍රීම් සම්මානය
|-
|| ''ඩ්‍රීම් හවුස්'' ([http://en.wikipedia.org/wiki/Dream_House_(film) ''Dream House'']) || විල් ඇටැන්ට්න්/පිටර් වෝඩ් ||
|-
|| '' ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්'' ([http://en.wikipedia.org/wiki/The_Adventures_of_Tintin_(film) ''The Adventures of Tintin'']) || ඉවාන් ඉවනොවිච්/රෙඩ් රැකම් ||
|-
|| ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) || Mikael Blomkvist|| නාම යෝජනා - හොඳම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])
|-
| rowspan=2| 2012 || ''හැපි ඇන්ඩ් ග්ලොරියස්'' ([http://en.wikipedia.org/wiki/2012_Summer_Olympics_opening_ceremony#Happy_and_Glorious_.2821:25.E2.80.9321:35.29 ''Happy and Glorious'']) || ජේම්ස් බොන්ඩ් || 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ කොටසකි
|-
|| ''ස්කයි ෆෝල්'' ([http://en.wikipedia.org/wiki/Skyfall ''Skyfall'']) || ජේම්ස් බොන්ඩ් ||හොඳම නළුවා( ක්‍රියාන්විත චිත්‍රපට) ක්‍රිටික්ස් චොයිස් සම්මානය ([http://en.wikipedia.org/wiki/18th_Critics%27_Choice_Awards Critics' Choice Awards for Best Actor in an Action Movie]) <br/>නාම යෝජනා - ලන්ඩන් සිනමා විචාරක කවයේ සම්මාන උළෙලේ වසරේ හොඳම බ්‍රිතාන්‍ය නළුවා ([http://en.wikipedia.org/wiki/London_Film_Critics_Circle_Awards_2003 London Film Critics Circle Award for British Actor of the Year])<br/>නාම යෝජනා - හොඳම නළුවා සඳහා එම්පයර් සම්මානය ([http://en.wikipedia.org/wiki/Sony_Ericsson_Empire_Awards Empire Award for Best Actor])<br/>නාම යෝජනා - හොඳම නළුවා සඳහා සැටර්න් සම්මානය ([http://en.wikipedia.org/wiki/Saturn_Award_for_Best_Actor Saturn Award for Best Actor])<br/> හොඳම සටන් ජවනිකාව සඳහා එම්.ටි.වි සම්මානය ([http://en.wikipedia.org/wiki/Ola_Rapace Ola Rapace] සමඟ) ([http://en.wikipedia.org/wiki/MTV_Movie_Award_for_Best_Fight MTV Movie Award for Best Fight]) - තවමත් තීරනය ලැබි නැත<br/>හොඳම උඩු කය නිරාවරණ ජවනිකාව සදහා එම්.ටි.වි සම්මානය ([http://en.wikipedia.org/wiki/MTV_Movie_Awards MTV Movie Award for Best Shirtless Performance]) - තවමත් තීරනය ලැබි නැත
|}
 
===රූපවාහිනි කතා මාලා===
 
{| class="wikitable sortable"
|-
! වර්ෂය
! කතා මාලාව
! භුමිකාව
! විකාශය වු රූපවාහිනි නාලිකාව
! class="unsortable" | සටහන්
|-
| rowspan=6| 1993|| ''සෝරෝ'' ([http://en.wikipedia.org/wiki/Zorro_(1990_TV_series) ''Zorro'']) || ලුතිනන් හිඩල්ගෝ || ද ෆැමිලි චැනල් ([http://en.wikipedia.org/wiki/Television_networks_preceding_ABC_Family#The_Family_Channel The Family Channel]) || කථාංග දෙකකට දායක විය (ද එරයිවල් හා ඩේත් ඇන්ඩ් ටැක්සස්)
|-
|| ''ඩ්‍රොප් ද ඩේඩ් මන්කි'' ([http://en.wikipedia.org/wiki/Drop_the_Dead_Donkey ''Drop the Dead Donkey''])||ෆික්ස් || චැනල් 4 ([http://en.wikipedia.org/wiki/Channel_4 Channel 4]) || කථාංගය:"ජෝජ් ඇන්ඩ් හිස් ඩෝටර්" ( තුන් වන කතා මාලාවේ දහ වෙනි කථාංගය)
|-
|| ''ද යන්ග් ඉන්දියානා ජොන්ස් ක්‍රොනිකල්ස්'' ([http://en.wikipedia.org/wiki/The_Young_Indiana_Jones_Chronicles ''The Young Indiana Jones Chronicles'']) || ශිලර් ||[http://en.wikipedia.org/wiki/American_Broadcasting_Company ABC]<br/>ද ෆැමිලි චැනල් ([http://en.wikipedia.org/wiki/Television_networks_preceding_ABC_Family#The_Family_Channel The Family Channel]) || කථාංගය:"පලස්තින්,1917 ඔක්තෝබර්" ( දෙවන කතා මාලාවේ විසි එක්වන කථාංගය)<br/>විකාශය නොවිනි<br/> ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් යන්ග් ඉන්දියානා ජොන්ස් ශ්‍රීර්ෂය යටතේ නැවත සංස්කරනය කරන ලදි ( පහලොස් වන පරිච්ඡේදය: ඩෙයා ඩෙවිල් ඔෆ් ද ඩේසට්)
|-
|| ''බිට්වින් ද ලයින්ස්'' ([http://en.wikipedia.org/wiki/Between_the_Lines_(TV_series) ''Between the Lines''])|| ජෝ රෙන්ස් ||[http://en.wikipedia.org/wiki/BBC_One BBC1] || දෙවනි කතා මාලාව, පලමු කොටස
|-
|| ''හාට්බිට්'' ([http://en.wikipedia.org/wiki/Heartbeat_(UK_TV_series) ''Heartbeat'']) || පිටර් බෙග් || [http://en.wikipedia.org/wiki/ITV_(TV_channel) ITV] || කථාංගය:"එ චිලි රිසෙප්ශන්" ( තුන් වන කතා මාලාවේ පස් වෙනි කථාංගය)
|-
|| ''ස්ක්‍රීන් ටු'' ([http://en.wikipedia.org/wiki/Screen_Two ''Screen Two'']) || ලුතිනන් ගුත් || [http://en.wikipedia.org/wiki/BBC_Two BBC2] || කථාංගය:"Genghis Cohn" ( දස වන කතා මාලාවේ පළමු වෙනි කථාංගය)
|-
| rowspan=2| 1996 || ''අවර් ෆ්‍රෙන්ඩ්ස් ඉන් නෝර්ත්'' ([http://en.wikipedia.org/wiki/Our_Friends_in_the_North ''Our Friends in the North'']) || ජොර්ජි පිකොක් || [http://en.wikipedia.org/wiki/BBC_Two BBC2] || රූපවාහිනි කුඩා කතා මාලාවකි
|-
|| ''ටේල්ස් ෆ්‍රොම් ද ක්‍රිප්ට්'' ([http://en.wikipedia.org/wiki/Tales_from_the_Crypt_(TV_series) ''Tales from the Crypt'']) || බැරි || [http://en.wikipedia.org/wiki/HBO HBO] || කථාංගය:"ස්මෝක් ව්‍රින්ග්ස්" ( හත් වන කතා මාලාවේ නව වෙනි කථාංගය)
|-
| 1997 || ''ද හන්ගර්'' ([http://en.wikipedia.org/wiki/The_Hunger_(TV_series) ''The Hunger'']) || ජෙරි || Sci Fi නාලිකාව([http://en.wikipedia.org/wiki/Syfy_(UK_and_Ireland) Sci Fi Channel]) || කථාංගය:"Menage a Trois" (පළමු වන කතා මාලාවේ දෙවනි කථාංගය)
|}
 
===විඩියෝ ක්‍රිඩා===
 
{| class="wikitable sortable"
|-
! වර්ෂය
! නම
! භුමිකාව
|-
| 2008 || ''007:ක්වොන්ටම් ඔෆ් සොලේස්'' ([http://en.wikipedia.org/wiki/007:_Quantum_of_Solace ''007: Quantum of Solace'']) || ජේම්ස් බොන්ඩ්
|-
| rowspan=2| 2010 || ''ගෝල්ඩන් අයි 007'' ([http://en.wikipedia.org/wiki/GoldenEye_007_(2010_video_game)''GoldenEye 007'']) || ජේම්ස් බොන්ඩ්
|-
| ''ජේම්ස් බොන්ඩ් 007:බ්ල්ඩ් ස්ටොන්'' ([http://en.wikipedia.org/wiki/James_Bond_007:_Blood_Stone ''James Bond 007: Blood Stone'']) || ජේම්ස් බොන්ඩ්
|}
 
==යොමුව==
[http://en.wikipedia.org/wiki/Daniel_Craig '''ඉංග්‍රිසි ලිපිය''']
 
{{Reflist|3}}
 
[[ප්‍රවර්ගය:නළුවන්]]
[[ප්‍රවර්ගය:සිනමාව]]
[[ප්‍රවර්ගය:පුද්ගලයින්]]
"https://si.wikipedia.org/wiki/ඩැනියල්_ක්‍රේග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි