"ඩැනියල් ක්‍රේග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
12 පේළිය:
}}
 
'''ඩැනියෙල් වොරොග්ටන් ක්‍රේග්'''<ref>{{cite web |url=http://search.ancestry.co.uk/cgi-bin/sse.dll?gl=ROOT_CATEGORY&rank=1&new=1&so=3&MSAV=1&msT=1&gss=ms_f-2&gsfn=daniel&gsfn_x=1&gsln=craig&gsln_x=1&rg_81004010__date=1968&81004010__date_x=1&msbpn=82420&msbpn__ftp=Chester%2C+Cheshire%2C+England%2C+United+Kingdom&msbpn_x=1&msbpn__ftp_x=1&sbo=0&ne=21 |title=GRO Birth Registration Index |accessdate=17 February 2009|publisher=Ancestry.co.uk}}</ref> බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහු 2006 වර්ෂයේ සිට ජේම්ස් බොන්ඩ් ([http://en.wikipedia.org/wiki/James_Bond_filmography James Bond]) චරිතයට පණ පෙවීමෙන් ඉමහත් ජනාදරයට පත් විය<ref>{{cite news|first=Dave |last=Calhoun |url=http://www.timeout.com/london/feature/2002/daniel-craig-exclusive-interview|title=daniel-craig-exclusive-interview| title=Daniel Craig exclusive interview| work= [[Time Out http://en.wikipedia.org/wiki/Time_Out_(magazine)| Time Out-London]] |publisher=Timeout.com| accessdate=29 December 2012}}</ref>. ඔහු ජාතික තරුණ නාට්‍යය පාසලේ ([http://en.wikipedia.org/wiki/National_Youth_Theatre National Youth Theatre]
) ආදි සිසුවෙකු හා ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ ([http://en.wikipedia.org/wiki/Guildhall_School_of_Music_and_Drama Guildhall School of Music and Drama]) උපාධි ධාරියෙකි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය ''එළිසෙබෙත්'' ([http://en.wikipedia.org/wiki/Elizabeth_(film)%20''Elizabeth'']), ''ද පවර් ඔෆ් වන්'' ([http://en.wikipedia.org/wiki/The_Power_of_One_(film) ''The Power of One'']), ''අ කිඩ් ඉන් කිංග් ආතර්ස් කෝට්'' ([http://en.wikipedia.org/wiki/A_Kid_in_King_Arthur%27s_Court ''A Kid in King Arthur's Court'']) වැනි සිනමා පට හා ''ෂාප් ඊගල්'' ([http://en.wikipedia.org/wiki/Sharpe%27s_Eagle_(TV_programme)%20 ''Sharpe's Eagle'']), ''සෝරෝ''
([http://en.wikipedia.org/wiki/Zorro_(1990_TV_series) ''Zorro'']) වැනි රූපවාහිනි මලා නාටක වල සුළු චරිත රඟපෑමෙන් සනිටුවහන් විය. ''ලව් ඉස් ද ඩෙවිල්'' ([http://en.wikipedia.org/wiki/Love_Is_the_Devil:_Study_for_a_Portrait_of_Francis_Bacon ''Love Is the Devil'']), ''ද ට්‍රෙන්ච්'' ([http://en.wikipedia.org/wiki/The_Trench_(film) ''The Trench'']) හා ''සම් වොඊසස්'' ([http://en.wikipedia.org/wiki/Some_Voices_(film)%20 ''Some Voices'']) යන සිනමා පට වල ඔහුගේ රඟපෑම් සිනමා කර්මාන්තයේ වැඩි අවධානයක් ඔහු වෙත දිනා දීමට සමත් විය. එමගින් ඔහුට ''ලාරා ක්‍රොෆ්ට්:ටූම්බ් රයිඩර්'' ([http://en.wikipedia.org/wiki/Lara_Croft:_Tomb_Raider ''Lara Croft:Tomb Raider'']), ''මියුනිච්'' ([http://en.wikipedia.org/wiki/Munich_(film) ''Munich'']) වැනි විශාල නිෂ්පාදන වල චරිත නිරූපනයට අවස්ථාව උදා විය.
"https://si.wikipedia.org/wiki/ඩැනියල්_ක්‍රේග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි