"සියදිවි නසාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
107 පේළිය:
ඉවත් කිරීම(Screening)
 
සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයෙන් සාමාන්‍ය ජනගහනය ඉවත්කිරීමේ ඵලදායිතාවය පිළිබද දත්ත පවතින්නේ සුලුවශයෙනි. මෙම උපකරණ හරහා ධනාත්මක දෙයක් පරීක්ෂා කිරීමට ඉහළ ප්‍රතිශතයක් මිනිසුන් උත්සාහ ගන්නා අතර මෙමගින් ඔහුන් දිවිනසාගැනීමේ අවදානමක් නොමැති අතර ඔහුන් උත්සාහ කරන්නේ මානසික සම්පත් උපරිම ලෙස භාවිතා කිරීමටය. ඒවා ඉහල අවදානම් සහිතව උත්සාහ කිරීම කෙසේ වුවද අනුමත කර ඇත. සියදිවි නසාගැනීම පිළිබද ඇසීම සියදිවි නසාගැනීම ඉහල දමන්නේ නැත.
සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයෙන් සාමාන්‍ය ජනගහනය
 
මානසික රෝගාබාධ
 
මානසික සෞඛ්‍යය ගැටළු පවතින අයට ඒ සදහා ප්‍රතිකාර කිරීම දිවිනසාගැනීමේ අවදානම අඩුකරයි. දිවිනසගැනීමට දැඩි ලෙස උවමනාවක් ඇති අය ස්වේච්චාවෙන් හෝ අනෙක් අයගේ බලපෑම් මත මානසික රෝගවලට ඇතුල්වේ. මෙහිදී යමෙකුට හානිවියහැකි ආකාර නැතිකර දමයි.සමහර රෝහල් සායන රෝගියා ලව සියදිවි නසා නොගන්නා බවට එකගතාවයක් අත්සන් කරනු ලබන්නේ එම රෝගියා රෝහලෙන් නිදහස් කිරීමට පෙරය. නමුත් මෙය සාර්ථක කමයක් නොවේ. රෝගියා අඩු අවදානම් තත්වයක පසුවේනම් බාහිර ලෙස මානසික ප්‍රතිකාර ලබාදීමට පිළියෙළ කරයි. කෙටිකාලීන ලෙස රෝහල්ගත කිරීම එතරම් ඵලදායි නොවන අතර ප්‍රජාව විසින් රෝගියා බලාගැනීම borderline personality disorder වැනි අයට වඩාත් ඵලදායි වේ.
 
වැඩිහිටියන් තුල dialectical behavior theory හා pshchotheraphy ක්‍රම මගින් සියදිවි නසාගැනීම අඩුකර ගතහැකි බවට ප්‍රමාණාත්මක සාක්ෂි පවතී. නමුත් එම සාක්ෂි මරණයට පත් වූ සියදිවි නසාගැනීම් සදහා හමුවී නොමැත.
 
විෂදනාශකවල වාසි සහ අවාසි පිළිබද මතභේදයක් පවතී. වැඩිහිටියන් තුල එය දිවිනසාගැනීම් අඩුකලද තරුණයන් තුල දිවිනසාගනීම වැඩිකරනු ලබයි. bipolar disporder සහ unipolar dipression අඩුකර සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට ලිතියම් සමත් බව සොයාගෙන ඇත.
 
වසංගත අධ්‍යයනය(Epidemiology)
 
දළවශයෙන් 0.5% ක සිට 1.4% දක්වා මිනිසුන් ප්‍රමාණයක් දිවිනසගනිති. ලෝකයේ 2008/2009 වර්ෂවල මිනිසුන් මරණයට පත්වීමේ මාර්ග අතුරින් 10 වැනි ස්ථානයට පත්ව ඇත්තේ සියදිවි නසාගැනීමයි. ඒ 800000 සිට මිලියන 1 දක්වා මිනිසුන් ප්‍රමාණයක් වාර්ෂිකව මියයති. සියදිවි නසාගැනීමේ වාර්ෂික මරණ අනුපාතිකය 100000 කට 11.6% කි. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 1960 සිට 2012 වර්ෂය වනවිට 60%කින් වර්ධනය වී ඇත. බොහෝ වශයෙන් මේ වර්ධනය දැකගත හැක්කේ දියුණු වෙමින් පවතින රටවලය. මරණයෙන් අවසන්වන සෑම සියදිවි නසාගනීමකටම 10ත් 40ත් අතර සියදිවි නසාගැනීමේ උත්සාහයන්ද පවතී.
 
සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය රටවල් අනුව හා කාලය අනුව විවිධ වේ. 2008 වසරේ ලෝකයේ සියදිවි නසාගැනීමේ මරණ ප්‍රතිශතය මෙසේය. අප්‍රිකාව 0.5%, ගිනිකොණදිග ආසියාවේ 1.9%, ඇමෙරිකාවේ 1.2% සහ යුරෝපයේ 1.4%. 100000කට ප්‍රතිශතයක් ලෙස ඔස්ට්‍රේලියාවේ 8.6%, කැනඩාවේ 11.1%, චීනයේ 12.7%, ඉන්දියාවේ 23.2%, එක්සත් රාජධානියේ 7.6%, ඇ.එ.ජ 1.4%. 2009 දී ඇ.එ.ජ මිනිසුන් මරණයට පත්වීමේ 10වෙනි සාධකය සියදිවි නසාගැනීම වන අතර එය 36000ක් පමණ වේ. 650000 ක පමණ මිනිසුන් ප්‍රමාණයක් හදිසි අවස්ථා දෙපාර්තමේන්තුව යටතේ සියදිවි නසාගැනීමට තැත් කිරීම නිසා පුනරුත්ථාපනය ලරනු ලැබේ. ලිතුවේනියාව, ජපානය හා හංගේරියාවේ ඉහලම සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයක් පවතී. සංඛ්‍යාත්මක වශයෙන් ගත්කල ඉහලම නිරපේක්ෂ අගයක් වාර්තාවන්නේ චීනයේ හා ඉන්දියාවේය. එය ලෝකයේ මුළු සියදිවි නසාගැනීම වලින් අර්ධ්යකටත් වඩා වැඩිය. චීනයේ මරණවලට හේතුවන පස්වන ප්‍රධානතම හේතුව සියදිවි නසාගැනීමයි.
 
ලිංගභේදය
 
යුරෝපානු රටවල සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වන පුරුෂයන් ගණන ස්ත්‍රීන්ට වඩා තුන්ගුණයේ සිට සිවුගුණය අතර වේ. එනමුදු ස්ත්‍රීන් සියදිවි නසාගැනීමට උත්සාහ ගන්නා වාර ගණන පුරුෂයන්ට වඩා සිවුගුණයක් වැඩිය. එනම් තම ජීවිතය නැතිකර ගැනීමට පුරුෂයන් වඩාත් මාරක ක්‍රම භාවිතා කරයි. වයස අවුරුදු 65ට වඩා වැඩි පුරුෂයන් ස්ත්‍රීන්ට වඩා 10 ගුණයකින් සියදිවි නසාගනියි. ලෝකයේ වැඩිම ස්ත්‍රී සියදිවි නසාගැනීම වාර්තා වන්නේ චීනයෙන් වන අතර ස්ත්‍රීන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය පුරුෂයන්ගේ ප්‍රතිශතය ඉක්මවා යන එකම රටද වේ.(අනුපාතය 1:0.9). නමුත් නැගෙනහිර මද්‍යධරනී රටවල ස්ත්‍රී පුරුෂ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය වාර්තාවන්නේ දකුණු කොරියාවෙන් වන අතර එය 100000 කට 22කි. එමෙන්ම දකුණු හා නැගෙනහිර ආසියාවේ බටහිර පැසිපික් කලාපයේ ඉහල ප්‍රතිශතයක් පවතී.
 
වයස
 
බොහෝ රටවල මැදිවයසේ අයගේ සහ වැඩිහිටි අයගේ සියදිවි නසාගැනීමෙන්
 
 
 
 
 
 
 
 
Line 119 ⟶ 148:
 
The [[1981 Irish hunger strike|1981 hunger strikes]], led by [[Bobby Sands]], resulted in 10 deaths. The cause of death was recorded as "starvation, self-imposed" rather than suicide by the [[coroner]]; this was modified to simply "starvation" on the death certificates after protest from the dead striker's families.<ref name=Philosophy59OKeeffe>[http://www.jstor.org/pss/3750951 Suicide and Self-Starvation], Terence M. O'Keeffe, [[Philosophy (journal)|''Philosophy'']], Vol. 59, No. 229 (Jul., 1984), pp. 349–363</ref> [[Erwin Rommel]] during World War II was found to have foreknowledge of the [[July 20 Plot]] on Hitler's life and was threatened with [[public trial]], execution, and reprisals on his family unless he took his own life.<ref>{{cite book |last=Watson |first=Bruce|title=Exit Rommel: The Tunisian Campaign, 1942–43 |publisher=Stackpole Books |year=2007 |page=170|isbn=978-0-8117-3381-6}}</ref>
 
 
 
==Notes==
"https://si.wikipedia.org/wiki/සියදිවි_නසාගැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි