"සියදිවි නසාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
}}
<!--Definition and Risk factors -->
'''සියදිවි නසාගැනීම''' (''suicide'' , ''suicidium'', ''sui caedere'')තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කල හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසාගැනීම සිදුකරගනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල, මානසික ආතතිය(විෂාදය-Major depressive disorder), හින්නොන්මාදය(Schizophrenia), ද්විධ්‍රැව අක්‍රමිකතා[http://en.wikipedia.org/wiki/Bipolar_disorder](Bipolar disorder) වැනි මානසික රෝගවලට(mental disorder) ගොදුරු වී ඇති අවස්ථාවලදී, අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී සහ ඖෂධ අනිසි භාවිතා කරන අවස්ථාවලදීය(Drug abuse).<ref name=Hawton2009>{{cite journal |author=Hawton K, van Heeringen K |title=Suicide |journal=Lancet |volume=373 |issue=9672 |pages=1372–81 |year=2009 |month=April |pmid=19376453 |doi= 10.1016/S0140-6736(09)60372-X}}</ref>තවද මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සබදතා වල බිදවැටීම් වැනි ගැටළුද සියදිවි නසාගැනීම්හිදී ප්‍රමුඛ භූමිකාවක් රගපානු ලබයි. සියදිවි නසාගැනීම වලක්වා ගැනීමේ ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනි අවි භාවිතය සීමා කිරීම, මානසික රෝග සහ ඖෂධ වැරදි ලෙස භාවිතා කිරීම සදහා ප්රවතිකාර කිරීම සහ ආර්ථිකය සංවර්ධනය කිරීම හැදින්විය හැකිය.
 
<!--Method and Epidemiology -->
"https://si.wikipedia.org/wiki/සියදිවි_නසාගැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි