"රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

00:57, 25 මාර්තු 2013 තෙක් සංශෝධනය

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යනු, රජයේ ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වග කිව යුතු සහ ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදාවන්ගේ මූලස්ථානය වන ශ්‍රී ලාංකික රජයේ අමාත්‍යාංශය වෙයි.

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
කාර්යාංශ සමාලෝචනය
සංස්ථාපනය 1948
පූර්ව කාර්යාංශ විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය
(etc.)
අධිකරණපාත්‍රතාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය
වාර්ෂික අයවැය රුපි 290 බිලියන (2013 ඇස්ත) [1] රුපි 230 බිලියන (2012 ඇස්ත) [2] රුපි 214 බිලියන + 20 බිලියන පරිපූරක අරමුදල් (2011 ඇස්ත) [3]

රුපි 273 බිලියන (2010 ඇස්ත) 175 බිලියන රුපි + 39 බිලියන පරිපූරක අරමුදල් (2009 ඇස්ත)

වග කිව යුතු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ
කාර්යාංශ විධායකය ලුතිනන් කර්නල් (විහ්‍රාමික) ගෝඨාභය රාජපක්ෂ
ප්‍රධාන ලේඛනය (etc.)
වෙබ් අඩවිය
http://www.defence.lk/

ආශ්‍රිත