"ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
{{ශ්‍රී ලංකාවේ දේශපාලනය}}
 
[[ලංකා ඩොමීනියන් රාජ්‍යය]] පිහිටුවීමට පෙර, 1947 දී මෙම තනතුර සංස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් දහතුන්දෙනෙක් සිටතනතුරු දරා ඇත. 1978 වන තුරු රජයේ ප්‍රධානියා වූයේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. 1972 දී, '' ශ්‍රී ලංකා නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජය'' ලෙසින් රටෙහි නම වෙනස් කරන ලද අතර, එතැන් සිට මෙම තනතුර, [[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා]] ලෙසින් හැඳින්විණි. 1977 දී, [[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|ආරක්ෂක අමාත්‍යාංශය]] සහ [[විදේශ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|විදේශ කටයුතු අමාත්‍යාංශය]] පිහිටුවමින් [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ.ආර්. ජයවර්ධන මහතාගේ]] රජය විසින් වෙනස් අමාත්‍යාංශ දෙකක් ඇතිකරන තුරු, අග්‍රාමාත්‍යවරයා විසින් එකාබද්ධිත [[විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය]] භාරව කටයුතු සිදුකරන ලදි.
 
==ලංකාවේ අග්‍රාමාත්‍යවරු (1947–1972)==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_අග්‍රාමාත්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි