"MySQL" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
26 පේළිය:
MySQL භාවිතා කරන යෙදුම් සඳහා උදාහරණ නම් : [http://en.wikipedia.org/wiki/TYPO3 TYPO3], [http://en.wikipedia.org/wiki/Joomla Joomla], [http://en.wikipedia.org/wiki/WordPress WordPress], [http://en.wikipedia.org/wiki/PhpBB phpBB], [http://en.wikipedia.org/wiki/MyBB MyBB], [[Drupal]] ඇතුළු තවත් බොහෝ මෘදුකාග ද [[Wikipedia]], [[Google]] (සෙවීම් සඳහා නොවේ), [[Facebook]], [[Twitter]], [http://en.wikipedia.org/wiki/Flickr Flickr], [http://en.wikipedia.org/wiki/Nokia Nokia.com], සහ [http://en.wikipedia.org/wiki/YouTube YouTube] වැනි මහා පරිමාණ විශ්ව විසිරි වියමන් ([[World Wide Web]]) යෙදුම් සඳහා ද MySQL යොදා ගනී.
 
== අතුරු මුහුණත් ==
== Interfaces ==
[[Image:Mysqlwb-homepage.png|thumb|right|Windows තුළදී [http://en.wikipedia.org/wiki/MySQL_Workbench MySQL Workbench] දිස්වන අයුරු]]
MySQL යනු සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතියක් වන අතර දත්ත සමුදායන් නිර්මාණය හෝ කළමණාකරණය කිරීමට එය සමඟ [http://en.wikipedia.org/wiki/Graphical_user_interface GUI] (Graphical User Interface) එකක් නොලැබේ. පරිශීලකයන්ට MySQL සමඟ ලැබෙන command line interface එක හෝ MySQL සඳහා ඇති ඉදිරි කොණ මෙවලම් (front-end tools) වෙනම ස්ථාඵිතා කරගත හැක. මේවා මගින් දත්ත සමුදා නිර්මාණය සහ කළමණාකරණය, දත්ත සමුදා ආකෘති නිර්මාණය, දත්ත සමුදා උපස්ථ (back-up) කිරීම ආදී කාර්ය්‍යන් පහසුවෙන් සිදු කල හැක.<br />
"https://si.wikipedia.org/wiki/MySQL" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි