"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
49 පේළිය:
 
{{cquote|
ඈත අතීතයේ අපි අපගේ දෛවය සමඟ ගිවිසුමක් ඇති කර කරගත්තෙමු. දැන් අපගේ පොරොන්දු ඉටු කිරීමට කාලය එලඹ ඇත. සම්පූර්ණයෙන් නොවුනත්, ඉතා වැදගත්ව එය කල යුතුව ඇත. මුලු ලොවම නිදිගත් මෙම රාතියේරාත්‍රියේ, 12 කණිසම වදින විට ඉන්දියාව සිය නිදහස සහ ජීවය ලබා අවධිවනු ඇත. අපි අතීතයෙන් අනාගතයට පියමන් කරන, සියවසක අවසානය ලකුණු කරන සහ දිගු කලක් නිහඬ කරන ලද දේශයක ආත්මය නැගීසිටන දිනයක් පැමිණෙනු ඇත. එමනිසා මෙම අවස්ථාවේ වඩාත් සුදුසු වන්නේ අප විසින් ඉන්දීය මාතාවට, රටවැසියනට සහ මනුෂ්‍යත්වයට කැපවීමෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කරගැනීමයි..|x|x|Tryst with Destiny කථාව, ජවහර්ලාල් නේරු, 1947 අගෝස්තු 15}}
 
නව දිල්ලි නුවර උත්සව පැවත්වෙද්දී ඉන්දියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. ජවහර්ලාල් නේරු හට නිදහස් ඉන්දියවේ [http://en.wikipedia.org/wiki/List_of_Prime_Ministers_of_India ප්‍රථම අග්‍රාමාත්‍ය] ධූරය හිමි වෙද්දී [http://en.wikipedia.org/wiki/Lord_Mountbatten මවුන්ට්බැට්න් සාමිවරයා] අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්විණි. නිදහස සමරන ජනතාව මහත්මා ගාන්ධි ගේ නම සිහිපත් කළ නමුත් මහත්මා ගාන්ධි මෙම උත්සව සැමරුම් වලට සහභාගී නොවීය. එවෙනුවට ඔහු කළේ පැය 24 ක උපවාසයක් රැකීම සහ ඒ අතරතුර කල්කටා නගරයේ ජනතාව අමතා හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර සාමය සුරැකීමට ඔවුන්ව දිරිගැන්වීමයි.
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි