"රොනාල්ඩ් ෆෙඩ්කිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
| footnotes =}}
 
'''රොනාල්ඩ් පෝල් "රොන්" ෆෙඩ්කිව්''' ({{IPAc-en|icon|ˈ|f|ɛ|d|k|oʊ}}; උපත -1968 පෙබරවාරි 27) පුර්ණකාලින මහාචාර්යවරයෙක් ([http://en.wikipedia.org/wiki/Full_professor#.28Full.29_professor '' full professor '']) ලෙස [[ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ]] [[පරිගණක විද්‍යා]] දෙපාර්තමේන්තුවේ කටයුතු කරන අතර [[පරිගණක ග්‍රාපික]] ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයෙක් ලෙස භෞතික වශයෙන් පදනම් වූ ස්වභාවික සංසිද්ධි සමාකරණය සහ [[සම කුලක]]සම්බන්ධිත මාතෘකා පිළිබද අවධානය යොමුකරන්නෙක්ද වෙයි. ඔහුගේ තාක්ෂිණ්‍යය [[ චලනය වන පින්තුර ]](චිත්‍රපට විශේෂයක්) සදහා යොදාගෙන තිබේ. ඔහු [[අසුව වන විද්‍යායතන තිලිණය]], [[United States National Academy of Sciences|විද්‍යාව සදහා වන ජාතික විද්‍යායතනය]] මගින් සම්භාවනාව ලබාගෙන ඇත..
 
ඔහු [[Oscar award|වර්ෂයේ හොදම චිත්‍රපටි සදහා දෙනු ලබන ඔස්කාර් සම්මානය]] ලැබුවේ වර්ධක තාක්ෂණික ක්‍රම සදහාය.එම ක්‍රම තාක්ෂණික වශයෙන් චිත්‍රපට සදහා නවීන යොදාගැනීම් හැකිකලේය. ඒ අතර 21 වන ශත වර්ෂයේ චිත්‍රපට සදහා යොදාගත් දෘශ්‍ය ක්‍රම වැදගත් වේ. ඒ අතර [[ස්ටාර් වොර්ස්]], [[Harry Potter(film series|හැරී පෝටර්]] , [[Terminator (series)| ටර්මිනේටර්]], සහ [[පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන්]] [[Media franchise|ෆ්රැන්චිසස්]] වැදගත් වේ. චිත්‍රපට සදහා ඉතා විශේෂිත දියුණු ක්‍රම භාවිත කල හැකි [[Platform (computing)|ආකෘතියක්]] ෆෙඩ් කිව් විසින් නිර්මාණය කරන ලදී. එය ප්‍රථමයෙන් භාවිත කරන ලද්දේ [[T-X]] චරිතය නිරුපණය වන ''[[ටර්මිනේටර 3: රයිස් ඔෆ් මැෂින්ස්]]'' චිත්‍රපටිය සදහාය. ඔහු ඔස්කාර් සම්මානය දිනුවා වුවද ඔහු එම තාක්ෂණය භාවිත කරන [[දෘශ්‍ය කාර්යය]] නිර්මාණය කලේ නැත. ඒ වෙනුවට, ඔහු පද්ධතියක් නිර්මාණය කළේය. එම පද්ධතියේ අරමුණ වුයේ අනෙකුත් සම්මාන දිනා ඇති තාක්ෂණවේදීන් හා [[ඉංජිනේරුවන්ට]] ලෝකයේ මිල අධිකම හා ඉහලම [[revenue|ආදායම්]] වාර්තා දිනා ඇති චිත්‍රපට සදහා දෘශ්‍ය ක්‍රම නිර්මාණය කිරීම සදහාය.
"https://si.wikipedia.org/wiki/රොනාල්ඩ්_ෆෙඩ්කිව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි