"කුංකුම වෙළෙඳාම සහ එහි ප්‍රයෝජන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
48 පේළිය:
== ඖෂධීය භාවිතය ==
{{Double image|1=right|2=Afghan Saffron.jpg|3=105|4=Saffron soak.jpg|5=170|6=ඇග්ෆනිස්තානයේ කුංකුම.|7=කෙඳි ඉවීම් කටයුතු සඳහා භාවිතයට මිනිත්තු කිහිපයකට පෙර උණු නමුත් උතුරන්නේ නැති ජලයේ පොඟවයි.මෙය කෙඳිවල අඩංඟු වැදගත් කොටස් මුදා ගැනීමට උපකාරි වේ.}}
 
කුංකුම පුරාණයේ සිට එන ජනප්‍රවාද වලට අනුව ඖෂධීය පැළෑටියක් ලෙස භාවිත කොට ඇත.එය එහි වාතාපහරණ හා ආර්තවගාලක (ශ්‍රෝණිය හා සම්බන්ධ රුධිර වහනය වැඩි දියුණු කරවන) ගුණ නිසා භාවිතයට ගෙන ඇත. මධ්‍ය කාලීන යුරෝපීයයන් එය ස්වසන ආබාධ ,කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව,කහ උණ, මසූරිය, පිළිකාව, ඇදුම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇත. එයට අමතරව එය ලේ කිපීම්, නින්ද නොයාම, අංශභාගය, හදවත් රෝග, උදරාබාධ, රක්තවාතය, බොහෝ කලක් සිට පවතින ගර්භාශයෙන් රුධිර වහනය, ඔසප් නොවීම, දුරාර්තවය,ළදරු උදරාබාධ සහ අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ද යොදා ගනී. ආදී පර්සියානුවන් සහ මිසර දේශිකයින් කුංකුම කාම වර්ධකයක්, ප්‍රතිවිෂ නාශකයක්, ආහාර ජීර්ණය උත්ප්‍රේරණය කරන ද්‍රව්‍යක්,අතීසාරය හා සරම්ප සඳහා ඖෂධීය පානයක් ලෙස භාවිතා කර ඇත. පුරාණ යුරෝපීය වෘත්තිකයන් එහි කහ පැහැය සෙංගමාලයට එරෙහිව ප්‍රතිකාර කළ හැකි ගුණය පිළිඹිඹු කරන ලකුණක් ලෙස සලකන ලදි.
 
 
 
 
"https://si.wikipedia.org/wiki/කුංකුම_වෙළෙඳාම_සහ_එහි_ප්‍රයෝජන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි