"ඩැනියෙල් ක්‍රේග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
52 පේළිය:
===අනෙකුත් චිත්‍රපට===
 
පිලිප් පුල්මාන්ගේපුල්මන්ගේ ([http://en.wikipedia.org/wiki/Philip_Pullman Philip Pullman]) නවකථාවක් පාදක කර ගනිමින් 2007 වර්ෂයේදි නිපදවු ''ද ගෝල්ඩන් කොම්පස්'' ([http://en.wikipedia.org/wiki/The_Golden_Compass_(film)%20 ''The Golden Compass'']) සිනමා පටයේ [http://en.wikipedia.org/wiki/Lord_Asriel Lord Asriel] චරිතය ක්‍රේග් විසින් නිරූපණය කරන ලදි. කැසිනෝ රෝයල් චිත්‍රපටයේ බොන්ඩ් යුවතිය ලෙස රඟපෑ ඒවා ග්‍රීන් ([http://en.wikipedia.org/wiki/Eva_Green Eva Green]) ද එහි රඟපෑමෙන් දායක විය.නමුත් චිත්‍රපටය තුල ඔවුන් දෙදෙනා කිසිම රූප රාමුවක එකට පෙනී සිටියේ නැත. එම නවකථාව පාදක කරගෙන නිපදවු වේදිකා නට්‍යයේ ක්‍රේග් නිරූපණය කළ භුමිකාව නිරූපණය කරනු ලැබුවේ මීට පෙර බොන්ඩ් චරිතය නිරූපණය කළ තිමති ඩෝල්ටන් විසිනි.
 
සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් 2008 වසරේදි නිපදවු ''ඩිෆයන්ස්'' ([http://en.wikipedia.org/wiki/Defiance_(2008_film) ''Defiance'']) සිනමාපටයේ ක්‍රේග් [http://en.wikipedia.org/wiki/Tuvia_Bielski Tuvia Bielski] නම් වු යුදෙව් සටන් කාමියාගේ චරිතය නිරූපණය කළේය. Tuvia Bielski [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද]] සමයේදි යුදෙව් සරණාගතයින් 1200කට වැඩි ප්‍රමාණයක් බෙලරෑස් හි වනාන්තරයක් තුල සඟවා ගනිමින් නාසි හමුදාවන්ගෙන් බේරා ගැනිමට සමත් විය.
 
ඩැනියෙල් ක්‍රේග් 2011 වසරේ ඩේවිඩ් ෆින්ච්ර් ([http://en.wikipedia.org/wiki/David_Fincher David Fincher]) විසින් [http://en.wikipedia.org/wiki/Stieg_Larsson Stieg Larsson] ගේ ''ද ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ'' ([http://en.wikipedia.org/wiki/The_Girl_with_the_Dragon_Tattoo_(2011_film) ''The Girl with the Dragon Tattoo'']) කෘතිය පාදක කර ගනිමින් එම නමින්ම අධ්‍යක්ෂනය කලකළ චිත්‍රපටියේ පුවත් පත් කලාවේදියකු වන [http://en.wikipedia.org/wiki/Mikael_Blomkvist Mikael Blomkvist] ගේ චරිතය නිරූපණය කළේය. ස්කොට් මිචේල් ([http://en.wikipedia.org/wiki/Scott_Mitchell_Rosenberg Scott Mitchell]) විසින් රචිත කෘතියක් පාදක කරගනිමින් එම නමින්ම තැනු ''කව් බොයිස් ඇන්ඩ් එලියන්ස්'' ([http://en.wikipedia.org/wiki/Cowboys_%26_Aliens ''Cowboys & Aliens'']) නම් බටහිර විද්‍යා ප්‍රබන්ධයේ ක්‍රේග්, හැරිසන් ෆොඩ් ([http://en.wikipedia.org/wiki/Harrison_Ford Harrison Ford]) හා ඔලිවියා වයිල්ඩ් ([http://en.wikipedia.org/wiki/Olivia_Wilde Olivia Wilde]) සමඟ 2011 වසරේදි රංගනයෙන් දායක විය.
 
==පෞද්ගලික ජීවිතය==
"https://si.wikipedia.org/wiki/ඩැනියෙල්_ක්‍රේග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි