"ඩැනියෙල් ක්‍රේග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
 
ක්‍රේග් එංගලන්තයේ චෙෂර් හි බටහිර චෙෂර් රෝහලේදි උපත ලැබීය. ඔහුගේ මව කැරොල් ඔලිවියා චිත්‍ර ගුරුවරියකි ක්‍රේග්ගේ පියා තිමති ජොන් වොරොග්ටන් ක්‍රේග් තානායම් හිමිකරුවෙකි. එමෙන්ම ඔහු නාවික නිලධාරියෙක් ලෙස බ්‍රිතාන්‍ය වෙළද නාවික හමුදාවේ ([http://en.wikipedia.org/wiki/British_Merchant_Navy Merchant Navy]) සේවය කරන ලදි. ඔහුගේ දෙමව්පියන් වේල්ස් සම්භවයක් සහිත පුද්ගලයන් වේ.
ක්‍රේග්ගේ පාසල් අවධිය ලිවර්පුල්ලිවර්පූල් ([http://en.wikipedia.org/wiki/Liverpool Liverpool]) අශ්‍රිතව සිදු විය. ඔහු අවුරුදු හයේ සිට පාසලේ නාට්‍යය සඳහා දායක විය.ඔහුගේ මව සමඟ ලිවර්පූල් නගරයේ පිහිටි එව්රිමන් නට්‍යය ශාලාවට සහභාගි වීමෙන් රංගනය විධිමත් ලෙස හැදෑරිමට ඔහුට අවස්ථාව උදා විය.ක්‍රේග් වයස අවුරුදු දහසයේදි ලන්ඩනයට සංක්‍රමනය වු අතර එහිදී ජාතික තරුණ නාට්‍යය පාසලට ඇතුලත් විය.එමෙන්ම ලන්ඩන්හි ගිල්ඩ් හොල් සංගිත හා නාට්‍යය පාසලේ වසර තුනක් කොලින් මැක්රොමැක් ([http://en.wikipedia.org/wiki/Colin_McCormack%20 Colin McCormack]) යටතේ රංග කලාව හදාරා 1991 දි උපාධිය සමත් විය.
 
==වෘතිය ජිවිතය==
"https://si.wikipedia.org/wiki/ඩැනියෙල්_ක්‍රේග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි