"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
41 පේළිය:

===නිදහස සහ බෙදීම===

{{Quote box
|quote = 8.30 am Swearing in of governor general and ministers at
Government House
9.40 am Procession of ministers to Constituent Assembly
9.50 am State drive to Constituent Assembly
9.55 am Royal salute to governor general
10.30 am Hoisting of national flag at Constituent Assembly
10.35 am State drive to Government House
6.00 pm Flag ceremony at India Gate
7.00 pm Illuminations
7.45 pm Fireworks display
8.45 pm Official dinner at Government House
10.15 pm Reception at Government House
|source = The day's programme for 15 August 1947<ref name="Guha2007"/>{{rp|7}}

මිලියන සංඛ්‍යාත හින්දූන්, මුස්ලිම්වරුන් සහ [http://en.wikipedia.org/wiki/Sikh සික්] ජාතික සරණාගතයින් නිදහස ප්‍රකාශයට පත් වූ කාල සීමාව තුල තම ගම් බිම් අත්හැර නව දේශසීමා හරහා ගමන් ගත්හ. [http://en.wikipedia.org/wiki/Punjab_region පන්ජාබ්] ප්‍රදේශය දෙකඩ වන ලෙස බෙදීම හේතුකොට ගෙන විශාල ලේ වැගිරීම් සිදුවිය. [http://en.wikipedia.org/wiki/Bihar බිහාර්] සහ [http://en.wikipedia.org/wiki/Bengal බෙන්ගාලයේ] මහත්මා ගාන්ධි ගේ බලපෑම හේතුකොට ගෙන ජාතිවාදි ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය යම් තාක් දුරකට මඳ විය. මෙකී ප්‍රචණ්ඩත්වය හේතුකොට ගෙන දෙපාර්ශවයේම 250,000 - 1,000,000 අතර පිරිසකට සිය ජීවිත අහිමි විය. මුළු දේශයම නිදහස සමරද්දී මහත්මා ගාන්ධී [http://en.wikipedia.org/wiki/Calcutta කල්කටාවේ] රැඳුණේ සංහාරය වළක්වන අටියෙනි. 1947 අගෝස්තු 14 වන දින [http://en.wikipedia.org/wiki/Independence_Day_(Pakistan) පාකිස්තානයේ නිදහස් දිනය] ලෙස ප්‍රකාශයට පත් වූ අතර, එදින [http://en.wikipedia.org/wiki/Karachi කරච්චි] නුවර දී නව [http://en.wikipedia.org/wiki/Governor-General_of_Pakistan අග්‍රාණ්ඩුකාර] තුමා ලෙස [http://en.wikipedia.org/wiki/Muhammad_Ali_Jinnah මුහම්ම්ද් අලි ජින්නා] දිවුරුම් දුනි. එදිනම මධ්‍යම රාත්‍රියේදී [http://en.wikipedia.org/wiki/Jawaharlal_Nehru ජවහර්ලාල් නේරු] විසින් ඉන්දියාවේ නිදහස ප්‍රකාශිත කරමින්, [http://en.wikipedia.org/wiki/Tryst_with_Destiny "Tryst with destiny"] නම් සිය ලෝකප්‍රකට කථාව පවත්වන ලදී.

"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි