"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
3 පේළිය:
|type = National
|image = Historic Lal Quila, Delhi.jpg
|caption = The national flag of India hoisted on the [[Red Fort]http://en.wikipedia.org/wiki/Red_Fort] Fort in Delhi; hoisted flag is a common sight on public and private buildings on this national holiday.
|alt = The national flag of India hoisted on a wall adorned with domes and minarets
|observedby = {{IND}}
|longtype = ජාතික නිවාඩු දින
|date = 15 අගෝස්තු
|celebrations = ධජය එසවීම, පෙළපාළි, දේශානුරාගී ගී සහ [[ජන ගන මන|ජාතික ගීය]http://en.wikipedia.org/wiki/Jana_Gana_Mana] ගැයීම , [[ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා|අග්‍රාමාත්‍යවරයා] http://en.wikipedia.org/wiki/Prime_Minister_of_India] සහ [[ඉන්දියාවේ ජනාධිපතිවරයා|ජනාධිපතිවරයා] http://en.wikipedia.org/wiki/President_of_India] විසින් කථා පැවැත්වීම}}
 
1947 අගෝස්තු 15 වන දින [http://en.wikipedia.org/wiki/British_Raj බ්‍රිතාන්‍යය පාලනයෙන්] ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, '''නිදහස් දිනය''' ඉන්දියාවේ [http://en.wikipedia.org/wiki/Public_holidays_in_India ජාතික නිවාඩු] දිනයකි. [http://en.wikipedia.org/wiki/Indian_National_Congress ඉන්දීය ජාතික කොන්ග්‍රසය] මගින් ගෙන ගිය [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance අවිහිංසාවාදී විරෝධතා] සහ [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance මහජන කෝලහාල] ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතාන්‍යය - ඉන්දීය අධිරාජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන [http://en.wikipedia.org/wiki/Dominion_of_India ඉන්දියාව] සහ [http://en.wikipedia.org/wiki/Dominion_of_Pakistan පාකිස්තානය] වශයෙන් [http://en.wikipedia.org/wiki/Partition_of_India බෙදීමකට] ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත්විය.
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි