"නුගේගොඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
70 පේළිය:
==ආර්ථිකය==
 
උත්සව සමයන්හිදී නුගේගොඩ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී යයි. සුප්‍රසිද්ධප්‍රසිද්ධ [[:en:Sacredබෝ ගහ fig|බෝගහ]]හන්දිය අසල අති නවීන පන්නයේ ඇඳුම් කඩ සඳහා නුගේගොඩ ප්‍රසිද්ධය. ලංකාවේ ප්‍රධාන පොත්හල් ජාලයක් වන [[:en:Sarasavi Bookshop|සරසවි]] සමූහයේ ප්‍රධාන ශාඛාව ඇත්තේද නුගේගොඩය. නුගේගොඩ පොලද ලන්කාවෙ ඇති ප්‍රධාන පොලකි. විවිධ වර්ගයේ එලවලු, පළතුරු, මසුන් සහ මස් වර්ග එහිදී ලබාගත හැකි අතර සතියේ සෑම දිනකම විවුර්තව පවතී. නුගේගොඩට යාබද දෙල්කඳ ඇති සති පොලද ලංකාවෙ ප්‍රධාන පොලකි. හයිලෙවල් මාවත දෙපස පවත්වන මෙම පොලෙන් ඕනම වර්ගයක කෘශි නිශ්පාදනයක් මිලට ගැනීමේ හැකියාව පවතී.
 
 
76 පේළිය:
 
== අධ්‍යාපනය ==
[[:en:Open University of Sri Lanka|ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය]] නුගේගොඩටනුගේගොඩ අයත්අසල [[:en:Nawala| නාවල]] පිහිටා තිබෙන අතර දිවයිනේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන [[:en:University of Sri Jayewardenepura| ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය]] ද නුගේගොඩ අසල පිහිටා තිබේ. මේ ප්‍රදේශයේ පාසල්ද විශාල සංඛයාවක් දක්නට ඇත.
 
* [[:en:St. Joseph's Boys' College, Nugegoda|ශාන්ත ජෝසෆ් පිරිමි විදුහල]]
"https://si.wikipedia.org/wiki/නුගේගොඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි