"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ [http://en.wikipedia.org/wiki/Indian_National_Congress ඉන්දීය ජාතික කොන්ග්‍රසය] 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.
[http://en.wikipedia.org/wiki/World_War_I 1 වන ලෝක යුද්ධයෙන්] පසු කාලය තුළ සිදු වු වැදගත්ම සිදුවීම වුයේ [http://en.wikipedia.org/wiki/Montagu%E2%80%93Chelmsford_Reforms මොන්ටාගූ කෙම්ස්ෆෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ප්‍රතිසංස්කරණ] ස්ථාපිත වීමයි.
මෙයට අමතරව මෙම සමය තුළ [http://en.wikipedia.org/wiki/Rowlatt_Act රොව්ලට්ට්රොව්ලට් පනත] පිහිටු වීම සහ ඉන්දියානු වන් ස්වයං පාලනයක් ඉල්ලා කළ බලපෑම් ද වැදගත් තැනක් ගනී.මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහිංසාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ.
මෙම ව්‍යාපාරයේ නියමුවා වුයේ [http://en.wikipedia.org/wiki/Mohandas_Karamchand_Gandhi මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි] ය.
 
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි