"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
12 පේළිය:
1947 අගෝස්තු 15 වන දින [http://en.wikipedia.org/wiki/British_Raj බ්‍රිතාන්‍යය පාලනයෙන්] ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, '''නිදහස් දිනය''' ඉන්දියාවේ [http://en.wikipedia.org/wiki/Public_holidays_in_India ජාතික නිවාඩු] දිනයකි. [http://en.wikipedia.org/wiki/Indian_National_Congress ඉන්දීය ජාතික කොන්ග්‍රසය] මගින් ගෙන ගිය [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance අවිහිංසාවාදී විරෝධතා] සහ [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance මහජන කෝලහාල] ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතාන්‍යය - ඉන්දීය අධිරාජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන [http://en.wikipedia.org/wiki/Dominion_of_India ඉන්දියාව] සහ [http://en.wikipedia.org/wiki/Dominion_of_Pakistan පාකිස්තානය] වශයෙන් [http://en.wikipedia.org/wiki/Partition_of_India බෙදීමකට] ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත්විය.
 
ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ [http://en.wikipedia.org/wiki/Red_Fort රතු කොටුවේ] සිදුවන අතර මෙහිදී [http://en.wikipedia.org/wiki/Prime_Minister_of_India ඉන්දීය අග්‍රාමාත්‍යවරයා] විසින් [http://en.wikipedia.org/wiki/Flag_of_India ජාතික කොඩිය] ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත ඇසීමෙන් සහ තම නෑදෑ හිතමිත්‍රදීන්හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි. නිදහස් දිනය වර්ජනය කිරීමට සහ ඊට විරෝධය පෑමට බෙදුම්වාදීන් සහ යුධ කාමීන් විසින් නිරන්තරයෙන් අගෝස්තු 15 සහ ඒ ආශ්‍රිත දින වල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබන අතර අනෙකුත් පිරිස් හර්තාල් සහ කළු කොඩි ව්‍යාපාර මගින් නිදහස් දින උත්සව සැමරීම් පිටු දැකීමට කටයුතු කර ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි