"නුගේගොඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
57 පේළිය:
}}
 
'''නුගේගොඩ''' යනු [[කොලඹ]] නගරයේ ඇති ජනාකීර්ණ වූ විශාල උපනගරයකි. එය ඇත්තේ [[Shreeen:Sri Jayawardenapura Kotte|ශ්‍රී ජයවර්ධනපුර]] සහ[[en:Dehiwala-Mount Lavinia|දෙහිවල ගල්කිස්ස]] මහ නගර සභා වල සීමා අතරය. මධ්‍යම නුගේගොඩ යනු විශාල වශයෙන් කඩ සාපු සහ නිවෙස් මිශ්‍ර වූ ප්‍රදේශයකි.
 
==ඉතිහාසය==
 
දශක කිහිපයකට කලින් කුඩා ගම්මානයක් පමණක් වුවත් මෑතකාලීනව විශාල සංවර්ධනයක් සහ දියුණුවක් පෙන්නුම් කර ඇත. මේ නිසා ඉදිකිරීම් සන්ඛ්යාවෙහි විශාල වර්ධනයක් සිඩුවී ඇති අතර තුරුලතා සහ ස්වභාවික පරිසරය විශාල ලෙස අඩුවී ඇත. වෙල්යායවල් සහ වෙනත් කෘශිකාර්මික බිම් මෑතක් වනතුරු (1990 මුල් භාගය තෙක්)දක්නට ලැබුනත් දැන් ඒවා විශාල වශයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත.
වර්තමානයේ [[en:Anula Vidyalaya|අනුලා විද්‍යාලය]] සහ ජනප්‍රිය රොටරි ආයතනය වැනි අධ්යාපන ආයතන විශාල ප්‍රමාණයක් නුගේගොඩ පවත්වාගෙන යනු ලබයි.
 
2007 නොවැම්බර් 29 වැනිදා නුගේගොඩ සිදුවූ බෝම්බ පිපුරුමෙන් සිවිල් වැසියන් 25 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 50කට වැඩි ගනනක් තුවාල ලැබූහ. මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය මගින් සිදුකරන ලද්දකි. ආරක්ශක අමාත්‍යංශය පවසන පරිදි කඩසාප්පු හා පෞද්ගලික රථවාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුවිය.
 
2009 ජනවාරි 23 වැනි දින අලුතින් ඉදිවූ [[en:Overpass|ගුවන් පාලම]] මහජනයාට විවෘත කරන ලදී.
 
==ආර්ථිකය==
 
උත්සව සමයන්හිදී නුගේගොඩ පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී යයි. සුප්‍රසිද්ධ [[en:Sacred fig|බෝගහ]]හන්දිය අසල අති නවීන පන්නයේ ඇඳුම් කඩ සඳහා නුගේගොඩ ප්‍රසිද්ධය. ලංකාවේ ප්‍රධාන පොත්හල් ජාලයක් වන [[en:Sarasavi Bookshop|සරසවි]] සමූහයේ ප්‍රධාන ශාඛාව ඇත්තේද නුගේගොඩය. නුගේගොඩ පොලද ලන්කාවෙ ඇති ප්‍රධාන පොලකි. විවිධ වර්ගයේ එලවලු, පළතුරු, මසුන් සහ මස් වර්ග එහිදී ලබාගත හැකි අතර සතියේ සෑම දිනකම විවුර්තව පවතී. නුගේගොඩට යාබද දෙල්කඳ ඇති සති පොලද ලංකාවෙ ප්‍රධාන පොලකි. හයිලෙවල් මාවත දෙපස පවත්වන මෙම පොලෙන් ඕනම වර්ගයක කෘශි නිශ්පාදනයක් මිලට ගැනීමේ හැකියාව පවතී.
 
 
76 පේළිය:
 
== අධ්‍යාපනය ==
[[en:Open University of Sri Lanka|ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය]] නුගේගොඩට අයත් [[en:Nawala| නාවල]] පිහිටා තිබෙන අතර දිවයිනේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන [[en:University of Sri Jayewardenepura| ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය]] ද නුගේගොඩ පිහිටා තිබේ. මේ ප්‍රදේශයේ පාසල්ද විශාල සංඛයාවක් දක්නට ඇත.
 
* [[en:St. Joseph's Boys' College, Nugegoda|ශාන්ත ජෝසෆ් පිරිමි විදුහල]]
* [[en:Anula Vidyalaya|අනුලා විද්‍යාලය]]
* ශාන්ත ජෝසෆ් කාන්තා විදුහල
* ශාන්ත ජෝන් විද්‍යාලය
"https://si.wikipedia.org/wiki/නුගේගොඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි