"හිරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap සූර්යයා සිට හිරු දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
[[සෞරග්‍රහ මණ්ඩලය|සෞරග්‍රහ මණ්ඩලයේ]] කේන්ද්‍රයේ ඇති [[තරුව]] සූර්යයායි'''හිරු හෙවත් සූර්ය'''යායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) [[පෘථිවිය]] ඇතුලු ‍අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ [[ස්කන්ධය|ස්කන්ධයෙන්]] 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ [[තාපය]] ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ [[ප්‍රභාසංස‍්ලේෂණය|ප්‍රභාසංස‍්ලේෂණ]] ක්‍රියාවලියයි. ‍එසේම සූර්යයා මගින් පෘථිවියේ [[දේශගුණය]] හා [[කාලගුණය]] පාලනය කැරෙයි.
 
සූර්යයා ගේ මතු පිට සංයුතිය [[හයිඩ්‍රජන්]] (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි [[පරිමාව|පරිමාවෙන්]] 92% ක් පමණ ) [[හීලියම්]] (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ [[යකඩ]] , [[නිකල්]], [[ඔක්සිජන්]], [[සිලිකන්]], [[සල්ෆර්]], [[මැග්නීසියම්]], [[කාබන්]], [[නියෝන්]], [[කැල්සියම්]], සහ [[ක්‍රෝමියම්]] යන [[මුලද්‍රව්‍ය]] ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ.
"https://si.wikipedia.org/wiki/හිරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි