"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
59 පේළිය:
[[ගොනුව:Independence_Day_of_India.jpg|thumb|කුඩා ළමයෙක් ඉන්දීය ධජය අල්ලාගෙන සිටින අයුරු]]
 
නිදහස ලබා අවුරුදු 3ක් වැනි කෙටිකාලයක් නික්ම යත්ම [http://en.wikipedia.org/wiki/Naga_National_Council නාග ජාතික කවුන්සලය] නිදහස් දිනය උතුරු නැගෙනහිර පළාතේ වර්ජනය කිරීමට පියවර ගන්නා ලදී. 1980 වන විට මෙම ප්‍රදේශයේ බෙදුම්වාදී විරෝධතා උත්සන්න විය. [http://en.wikipedia.org/wiki/United_Liberation_Front_of_Assam ඇසෑම් හි එක්ස්ත්එක්සත් විමුක්ති පෙරමුණ], [http://en.wikipedia.org/wiki/National_Democratic_Front_of_Bodoland බෝදෝලන්තය හි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ] වැනි සංවිධාන මඟින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සහ වර්ජන ව්‍යාපාර නිදහස් දින සැමරුම් උත්සවවලට බාධා පමුණුවන්නට විය. 1980 අග භාගයේ [http://en.wikipedia.org/wiki/Jammu_and_Kashmir ජම්මු හා කාශ්මීර්] ප්‍රදේශ වල කැරලි උත්සන්න විය. බෙදුම්වාදී කැරලිකරුවන් එම ප්‍රදේශවල උද්ඝෝෂණ, කළු කොඩි ව්‍යාපාර සහ [http://en.wikipedia.org/wiki/Flag_burning කොඩි ගිනි තැබීම්] අදිය කරමින් නිදහස් දිනයට සිය විරෝධය පෑහ. [http://en.wikipedia.org/wiki/Lashkar-e-Taiba ලෂ්කර් ඊ තයිබා], [http://en.wikipedia.org/wiki/Hizbul_Mujahideen හිස්බුල් මුජාහිදීන්] සහ [http://en.wikipedia.org/wiki/Jaish-e-Mohammed ජයිශ් ඊ මොහොම්ඩ්] වැනි ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන නිදහස් දිනය අශ්‍රිතව විවිධ තර්ජන සහ ප්‍රහාර එල්ල කර තිබේ. මීට අමතරව මාඕයිස්ට් කැරලිකාර සංවිධානය විසින්ද නිදහස් දිනය වර්ජනය කිරීමට උපදෙස් නිකුත් කර ඇත.
 
ඉස්ලාම් යුදධකාමීන්ගෙන්යුද්ධකාමීන්ගෙන් ත්‍රස්ත ප්‍රහාරවලට පෙර සුදානම් පියවර ලෙස මුම්බාය සහ දිල්ලිය වැනි ප්‍රධාන නගරවලත් කලබල පවතින ජම්මු හා කාශ්මීර් වැනි ප්‍රදේශවලත් ආරක්ෂාව මෙම කාලයේදී තරකරනු දැකිය හැක. මීට අමතරව ගුවනින් සිදුවිය හැකි ප්‍රහාර වළකවාවළක්වා ගැනීමට රතු කොටුව ආශ්‍රත ගුවන් කාලාපය [http://en.wikipedia.org/wiki/No-fly_zone තහනම් පියාසැරි කලාපයක්] ලෙස නම් කරන අතර අනෙකුත් නගරවල පොලිස් මුරකාවල් තරකරනු ලබයි.
 
==සංස්කෘතිය==
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි