"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
68 පේළිය:
 
[http://en.wikipedia.org/wiki/Indian_Postal_Service| ඉන්දියානු තැපැල් සේවය] අගොස්තු 15 වන දිනට සමගාමීව නිදහස් සටනේ නායකයන්, දේශාභීමනී තේමාවන් සහ රාජ්‍ය ආරක්ෂාව තේමාකරගත් අනුස්මරණ මුද්දර නිකුත් කිරීම සිදු කරයි.නිදහස සහ ඉන්දීය පාකිස්තාන් බෙදීම, [http://en.wikipedia.org/wiki/Artistic_depictions_of_the_partition_of_India| සාහිත්‍ය සහ වෙනත් කලාත්මක නිර්මාණ] බිහිවීම දිරිගනවන්නක් විය. එවැනි බොහොමයක් නිර්මාණ දේශයන්ගේ බෙදීම නිසා අහිමි වූ ජීවිත පිළිබඳව සටහන් කරයි. [http://en.wikipedia.org/wiki/Booker_Prize| බුකර්] සහ [http://en.wikipedia.org/wiki/The_Best_of_the_Booker| බුකර් ඔෆ් බුකර්ස්] වැනි සම්මානවලින් පිදුම් ලද [http://en.wikipedia.org/wiki/Salman_Rushdie| සල්මාන් රුෂ්දීගේ] [http://en.wikipedia.org/wiki/Midnight%27s_Children| මිඩ්නයිට් චිල්ඩ්‍රන්(1980)] නම් කෘතිය 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රීයේ උපන් ඉන්ද්‍රජාලික හැකියාවන් සහිත ළමුන් වටා ගෙතී ඇත. [http://en.wikipedia.org/wiki/Larry_Collins_(writer)| ලැරී කොලින්ස්] සහ [http://en.wikipedia.org/wiki/Dominique_Lapierre| ඩොමින්ක් ලේපියර්] විසින් රචිත [http://en.wikipedia.org/wiki/Freedom_at_Midnight| ෆ්‍රීඩම් ඇට් මිඩ්නයිට්(1975)]කෘතිය 1947 පළමු නිදහස් දිනය ආශ්‍රිතව සිදු වු සිදුවීම් වාර්තා කරන කෘතියකි. නිදහස පිළිබඳ ගොඩනැගී ඇති චිත්‍රපට වලින් කිහිපයක් පමණක් නිදහස ලබා ගැනීමේ මොහොත මධ්‍යස්ථ කරගත් ඒවා වන අතර බොහොමයක් නිරූපණය කරන්නේ ඉන්දියාවේ දෙකඩවීම සහ ඉන්පසු ඇතිවු විපාක පිළිබඳවයි.ගූගල් සමාගම විසින් එහි ඉන්දීය පිටුවේ, නිදහස අනුස්මරණය කිරීමට 2003 වර්ෂයේ සිට [http://en.wikipedia.org/wiki/Google_Doodle#Google_Doodle| ඩූඩ්ල්] එකක් යොදාගෙන ඇත.
 
==යොමුව==
 
[http://en.wikipedia.org/wiki/Indian_independence_day| ඉංග්‍රීසි ලිපිය]
 
[[ප්‍රවර්ගය:ඉන්දියාවේ අනුස්මරණ]]
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි