"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
42 පේළිය:
===නිදහස සහ බෙදීම===
 
මිලියන සංඛ්‍යාත හින්දූන්, මුස්ලිම්වරුන් සහ [http://en.wikipedia.org/wiki/Sikh| සික්] ජාතික සරණාගතයින් නිදහස ප්‍රකාශයට පත් වූ කාල සීමාව තුල තම ගම් බිම් අත්හැර නව දේශසීමා හරහා ගමන් ගත්හ. [http://en.wikipedia.org/wiki/Punjab_region| පන්ජාබ්] ප්‍රදේශය දෙකඩ වන ලෙස බෙදීම හේතුකොට ගෙන විශාල ලේ වැගිරීම් සිදුවිය. [http://en.wikipedia.org/wiki/Bihar |බිහාර්] සහ [http://en.wikipedia.org/wiki/Bengal| බෙන්ගාලයේ] මහත්මා ගාන්ධි ගේ බලපෑම හේතුකොට ගෙන ජාතිවාදි ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය යම් තාක් දුරකට මඳ විය. මෙකී ප්‍රචණ්ඩත්වය හේතුකොට ගෙන දෙපාර්ශවයේම 250,000 - 1,000,000 අතර පිරිසකට සිය ජීවිත අහිමි විය. මුළු දේශයම නිදහස සමරද්දී මහත්මා ගාන්ධී [http://en.wikipedia.org/wiki/Calcutta| කල්කටාවේ] රැඳුනේ සංහාරය වළක්වන අටියෙනි. 1947 අගෝස්තු 14 [http://en.wikipedia.org/wiki/Independence_Day_(Pakistan)| පාකිස්තානයේ නිදහස් දිනය] ලෙස ප්‍රකාශයට පත් වූ අතර, එදින [http://en.wikipedia.org/wiki/Karachi| කරච්චි] නුවර දී නව [http://en.wikipedia.org/wiki/Governor-General_of_Pakistan| අග්‍රාණ්ඩුකාර] තුමා ලෙස [http://en.wikipedia.org/wiki/Muhammad_Ali_Jinnah| මුහම්ම්ද් අලි ජින්නා] දිවුරැම් දුනි. එදිනම මධ්‍යම රාත්‍රියේදී [http://en.wikipedia.org/wiki/Jawaharlal_Nehru| ජවහර්ලාල් නේරු] විසින් ඉන්දියාවේ නිදහස ප්‍රකාශිත කරමින්, [http://en.wikipedia.org/wiki/Tryst_with_Destiny| "Tryst with destiny"] නම් සිය ලෝකප්‍රකට කථාව පවත්වන ලදී.
 
නව දිල්ලි නුවර උත්සව පැවත්වෙද්දී ඉන්දියාව ස්වාධීන රාජ්‍යක් බවට පත් විය. ජවහර්ලාල් නේරු හට නිදහස් ඉන්දියවේ [http://en.wikipedia.org/wiki/List_of_Prime_Ministers_of_India| ප්‍රථම අග්‍රාමාත්‍ය] ධූරය හිමි වෙද්දී [http://en.wikipedia.org/wiki/Lord_Mountbatten| මවුන්ට්බැට්න් සාමිවරයා] අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්විණි. නිදහස සමරන ජනතාව මහත්මා ගාන්ධි ගේ නම සිහිපත් කළ නමුත් මහත්මා ගාන්ධි මෙම උත්සව සැමරුම් වලට සහභාගී නොවීය. එවෙනුවට ඔහු කළේ පැය 24 ක උපවාසයක් රැකීම සහ ඒ අතරතුර කල්කටා නගරයේ ජනතාව අමතා හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර සාමය සුරැකීමට ඔවුන්ව දිරිගැන්වීමයි.
 
නව දිල්ලි නුවර උත්සව පැවත්වෙද්දී ඉන්දියාව ස්වාධීන රාජ්‍යක් බවට පත් විය. ජවහර්ලාල් නේරු හට නිදහස් ඉන්දියවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හිමි වෙද්දී මවුන්ට්බැට්න් සාමිවරයා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්විණි.නිදහස සමරන ජනතාව මහත්මා ගාන්ධි ගේ නම සිහිපත් කළ නමුත් මහත්මා ගාන්ධි මෙම උත්සව සැමරුම් වලට සහභාගී නොවීය. එවෙනුවට ඔහු කළේ පැය 24 ක උපවාසයක් රැකීම සහ ඒ අතරතුර කල්කටා නගරයේ ජනතාව අමතා හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර සාමය සුරැකීමට ඔවුන්ව දිරිගැන්වීමයි.
==උත්සවාංග==
[[ගොනුව:Flags-on-bicycle-Independence-Day.JPG|thumb|නිදහස් දිනයදා ඉන්දීය කොඩි බටහිර බෙන්ගාලයේ යතුරු පැදියක දිස් වූ අයුරු]]
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි