"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
38 පේළිය:
 
ඉන්දීය කොන්ග්‍රසය සහ මුස්ලිම් සංවිධානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මධ්‍යම රජය බිඳවැටේ යැයි විශ්වාස කළ නව [http://en.wikipedia.org/wiki/Viceroy_of_India| ප්‍රතිරාජයා] වූ [http://en.wikipedia.org/wiki/Louis_Mountbatten| Louis Mountbatten] බලය පැවරීමේ දිනය තව දුරටත් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය. ඔහු විසින්, ජපානය 2වන ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කොට දෙවසරක් ගතවීමේ සංවත්සරය, එනම් අගොස්තු 15 මෙම බලය පැවරීම සඳහා තෝරා ගන්නා ලදී.
ඉන්පසු 1947 ජූනි මස 3 වන දින බ්‍රිතාන්‍යය රජය විසින්, [http://en.wikipedia.org/wiki/British_India| බ්‍රිතාන්‍යය-ඉන්දියාව] කොටස් දෙකකට බෙදීමේ යෝජනාවට සිය එකඟත්වය ප්‍රකාශ කළහ. මෙසේ වෙන් වන රාජ්‍ය දෙක හට ආධිපත්‍යභාවය හිමි වූ අතර [http://en.wikipedia.org/wiki/British_Commonwealth| බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන්] ඉවත් වීමේ සම්පූර්ණ්සම්පූර්ණ අයිතිය ද ලැබිණි.මේ අනුව [http://en.wikipedia.org/wiki/Parliament_of_the_United_Kingdom| එක්ස්ත් රාජධානි පාර්ලිමේන්තුව],[http://en.wikipedia.org/wiki/Indian_Independence_Act_1947| 1947 ඉන්දීය නිදහස් පනත] ට අනුව බ්‍රිතාන්‍යය-ඉන්දියාව, ඉන්දියව සහ පාකිස්ථානය(වර්තමන [http://en.wikipedia.org/wiki/Bangladesh| බංග්ලාදේශයද] අතුලත්)ලෙස ස්වාධීන රජ්‍ය දෙකකට බෙදන ලද්දේ 1947 අගෝස්තු 15 වන දිනයි.මෙම පනතට බ්‍රිතාන්‍යය රාජ්‍ය අනුමැතිය ලැබුනේ 1946 ජුලි මස 18 වන දිනයි.
 
===නිදහස සහ බෙදීම===
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි