"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
|celebrations = ධජය එසවීම, පෙළපාළි, දේශානුරාගී ගී සහ [[ජන ගන මන|ජාතික ගීය]] ගැයීම , [[ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා|අග්‍රාමාත්‍යවරයා]] සහ [[ඉන්දියාවේ ජනාධිපතිවරයා|ජනාධිපතිවරයා]] විසින් කථා පැවැත්වීම}}
 
1947 අගෝස්තු 15 වන දින [http://en.wikipedia.org/wiki/British_Raj| බ්‍රිතාන්‍යබ්‍රිතාන්‍යය පාලනයෙන්] ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, '''නිදහස් දිනය''' ඉන්දියාවේ [http://en.wikipedia.org/wiki/Public_holidays_in_India| ජාතික නිවාඩු] දිනයකි. [http://en.wikipedia.org/wiki/Indian_National_Congress| ඉන්දීය ජාතික කොන්ග්‍රසය] මගින් ගෙන ගිය [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance| අවිහින්සාවාදී විරෝධතා] සහ [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance| මහජන කෝලහාල] ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතන්‍යබ්‍රිතාන්‍යය - ඉන්දීය අධිරජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන [http://en.wikipedia.org/wiki/Dominion_of_India| ඉන්දියාව] සහ [http://en.wikipedia.org/wiki/Dominion_of_Pakistan| පාකිස්තානය] වශයෙන් [http://en.wikipedia.org/wiki/Partition_of_India| බෙදීමකට] ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහාල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත් විය.
 
ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ [http://en.wikipedia.org/wiki/Red_Fort| රතු කොටුවේ] සිදුවන අතර මෙහිදී [http://en.wikipedia.org/wiki/Prime_Minister_of_India| ඉන්දීය අග්‍රාමාත්‍යවරයා] විසින් [http://en.wikipedia.org/wiki/Flag_of_India| ජාතික කොඩිය] ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය දර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත අසීමෙන් සහ තම නෑදෑ හිත මිත්‍ර ආදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි. නිදහස් දිනය වර්ජනය කිරීමට සහ ඊට විරෝධය පෑමට බෙදුම්වාදීන් සහ යුධ කාමීන් විසින් නිරන්තරයෙන් අගෝස්තු 15 සහ ඒ ආශ්‍රිත දින වල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබන අතර අනෙකුත් පිරිස් හර්තාල් සහ කලු කොඩි ව්‍යාපාර මගින් නිදහස් දින උත්සව සැමරීම් පිටු දැකීමට කටයුතු කර ඇත.
 
 
==ඉතිහාසය==
 
17 වන සියවස වන විට යුරෝපීය වෙළෙන්දන් විසින් [http://en.wikipedia.org/wiki/Indian_subcontinent| ඉන්දීය අර්ධද්වීපයේ] මුර පොලවල් පිහිටුවා ගෙන තිබුණි. [http://en.wikipedia.org/wiki/British_East_India| බ්‍රිතන්‍යබ්‍රිතාන්‍යය - නැගෙනහිර ඉන්දියානු] සමාගම විසින් සිය ප්‍රභල යුධ බලය යොදගනිමින් 18 වන සියවස වන විට එවකට පැවති ඉන්දීය රාජ‍ය්‍යන් මැඩ පවත්වා සිය අණසක පතුවරණ ලදී.
ඉන්පසුව [http://en.wikipedia.org/wiki/Rebellion_of_1857| 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල] නිසා, [http://en.wikipedia.org/wiki/Government_of_India_Act_1858| ඉන්දීය රාජය්‍ය පණත] නම් වු බ්‍රිතානය්‍යබ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පණත යොදා ගනිමින් [http://en.wikipedia.org/wiki/British_Crown| බ්‍රිතානය්‍යබ්‍රිතාන්‍යය අධිරාජය්‍ය] ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී.
ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ [http://en.wikipedia.org/wiki/Indian_National_Congress| ඉන්දීය ජාතික කොන්ග්‍රසය] 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.
[http://en.wikipedia.org/wiki/World_War_I| 1 වන ලෝක යුද්ධයෙන්] පසු කාලය තුල සිදු වු වැදගත්ම සිදුවීම වුයේ [http://en.wikipedia.org/wiki/Montagu%E2%80%93Chelmsford_Reforms| Montagu-Chelmsford නම් බ්‍රිතානය්‍යබ්‍රිතාන්‍ය ප්‍රතිසංස්කරණ] ස්ථාපිත වීමයි.
මෙයට අමතරව මෙම කාල සමය තුල [http://en.wikipedia.org/wiki/Rowlatt_Act| Rowlatt පනත] පිහිටු වීම සහ ඉන්දියානු වන් ගෙන් ස්වයං පාලනයක් ඉල්ලා කල බලපෑම් ද වැදගත් තැනක් ගනී.මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහින්සාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ.
මෙම වය්‍යාපාරයේ නියමුවා වුයේ [http://en.wikipedia.org/wiki/Mohandas_Karamchand_Gandhi| මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි] විය.
28 පේළිය:
===නිදහසට පෙර නිදහස් දිනය===
 
1929 වර්ෂයේ [http://en.wikipedia.org/wiki/Lahore| ලාහෝරයේ] පැවති ඉන්දීය ජාතික කොන්ග්‍රස් සැසියේදී ඉන්දියාව [http://en.wikipedia.org/wiki/Purna_Swaraj| පූර්ණ ස්වාධීන රාජය්‍යක්] ලෙස ප්‍රකාශයට පත් වූ අතර ජනවාරි 26 වන දින නිදහස් දිනය ලෙස නම් කරන ලදී.
මෙහෙදී කොන්ග්‍රසය විසින් ජනතාවගෙන් අයබදු නොගෙවීමටත් තම සංවිධානය විසින් වරින් වර නිකුත් කරන උපදෙස් පිළිපැදීමටත් ප්‍රතිඥා ගත්හ.1930 ත් 1947 ත් අතර කාල පරාසය තුලදී මෙලෙස කොන්ග්‍රසය විසින් ජනවාරි මස 26 වන දින නිදහස සමරන ලද අතර මෙම සැමරුම් වල කැපී පෙනෙන අංගයක් වූයේ සහභාගී වූවන් විසින් ලබා දුන් නිදහස පිළිබඳ ප්‍රතිඥාවන්ය.
ජවහර්ලාල් නේරු විසින් රචිත ආත්මචරිතකථනයහි සඳහන් ආකාරයට මෙම රැස්වීම් සාමකාමී, සන්සුන් වූ අතර "කථන සහ අනුශාසන වලින් තොර විය".රැස්වීම්වලට අමතරව දිනය ගෙවුණු ආකාරය පිළිබඳ මහත්මා ගාන්ධි ගේ දැක්ම වූයේ "..බැමවීම හෝ කුලහීනයන් ට සේවය කීරීම වැනි ප්‍රයෝජනවත් කාර්යය්‍යන්හි නිරත වීම හෝ හින්දූන් සහ මුස්ලිම්වරුන් ගේ ප්‍රතිසංගමය හෝ වැඩ තහනම් කිරීම හෝ මේ සියල්ලගේම සංයෝජනයක්.." ලෙසිණි. 1947 දී තත්‍ය නිදහස ලැබීමෙන් පසු; 1950 ජනවාරි මස 26 වන දින සිට සහ ඉන් ඉදිරියට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගැන්වූ අතර, එදින සිට ජනවාරි 26 ජනරජ දිනය ලෙස සමරනු ලබයි.
34 පේළිය:
===පසුබිම===
 
1946 වර්ෂය වන විට මෑතකට්දීමෑතකදී නිමාවූ [http://en.wikipedia.org/wiki/World_War_II| 2වන ලෝක යුද්ධය] නිසා සිය භාණ්ඩාගාරය හිස් ව ඇති බව එවකට පාලනයේ සිටි බ්‍රිතානය්‍ය[http://en.wikipedia.org/wiki/Labour_Party_(UK)#Post-war_victory_under_Attlee| බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට] වැටහිණි.
ඉන්දියාවේ දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති කලහකාරී තත්වය තවදුරටත් මර්ධනය කිරීමට අවශ්‍ය සිය ඡන්ද දායකයන්ගේ කැමැත්තවත්, ජාත්‍යන්තර සහයෝගයවත්, බ්‍රිතාන්‍ය[http://en.wikipedia.org/wiki/British_Indian_Army| බ්‍රිතාන්‍යය-ඉන්දීය හමුදාවේ] විශ්වසනීයත්වය වත් නොමැති බව තවදුරටත් ඔවුන් තේරුම් ගත්හ. එබැවින් 1947 පෙබරවාරි මාසයේදී එවකට බ්‍රිතාන්‍යබ්‍රිතාන්‍යය අග්‍රාමත‍ය්‍ය ව සිටි [http://en.wikipedia.org/wiki/Clement_Attlee| ක්ලිමෙන්ට් ඇට්ලී] විසින් 1948 ජූනි 28 වන විට බ්‍රිතාන්‍යබ්‍රිතාන්‍යය-ඉන්දියාවට සම්පූර්ණ ස්වයං පාලනයක් ලබා දෙන බවට ප්‍රකාෂයට පත් කරන ළදී.
 
ඉන්දීය කොන්ග්‍රසය සහ මුස්ලිම් සංවිධානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මධ්‍යම රජය බිඳවැටේ යැයි විශ්වාස කළ නව [http://en.wikipedia.org/wiki/Viceroy_of_India| ප්‍රතිරාජයා] වූ [http://en.wikipedia.org/wiki/Louis_Mountbatten| Louis Mountbatten] බලය පැවරීමේ දිනය තව දුරටත් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය. ඔහු විසින්, ජපානය 2වන ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කොට දෙවසරක් ගතවීමේ සංවත්සරය, එනම් අගොස්තු 15 මෙම බලය පැවරීම සඳහා තෝරා ගන්නා ලදී.
ඉන්පසු 1947 ජූනි මස 3 වන දින බ්‍රිතාන්‍යබ්‍රිතාන්‍යය රජය විසින්, බ්‍රිතාන්‍ය[http://en.wikipedia.org/wiki/British_India| බ්‍රිතාන්‍යය-ඉන්දියාව] කොටස් දෙකකට බෙදීමේ යෝජනාවට සිය එකඟත්වය ප්‍රකාශ කළහ. මෙසේ වෙන් වන රාජ්‍ය දෙක හට ආධිපත්‍යභාවය හිමි වූ අතර බ්‍රිතාන්‍ය[http://en.wikipedia.org/wiki/British_Commonwealth| බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන්] ඉවත් වීමේ සම්පූර්ණ් අයිතිය ද ලැබිණි.මේ අනුව [http://en.wikipedia.org/wiki/Parliament_of_the_United_Kingdom| එක්ස්ත් රාජධානි පාර්ලිමේන්තුව],[http://en.wikipedia.org/wiki/Indian_Independence_Act_1947| 1947 ඉන්දීය නිදහස් පනත] ට අනුව බ්‍රිතාන්‍යබ්‍රිතාන්‍යය-ඉන්දියාව, ඉන්දියව සහ පාකිස්ථානය(වර්තමන [http://en.wikipedia.org/wiki/Bangladesh| බංග්ලාදේශයද] අතුලත්)ලෙස ස්වාධීන රජ්‍ය දෙකකට බෙදන ලද්දේ 1947 අගෝස්තු 15 වන දිනයි.මෙම පනතට බ්‍රිතාන්‍යබ්‍රිතාන්‍යය රාජ්‍ය අනුමැතිය ලැබුනේ 1946 ජුලි මස 18 වන දිනයි.
 
===නිදහස සහ බෙදීම===
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි