"වේල්සයෙහි කුමරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q2000835 (translate me)
No edit summary
16 පේළිය:
#ඇන්සබැක් හි කැරොලින් කුමරිය(1714-1727)-1727 දී ස්වාමි පුරුෂයා II වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය
#සැකස-ගොතා හි ඔගස්ටා කුමරිය(1736-1751)- දෙවන ජෝර්ජ් රජුගේ වැඩිමහලු පුත් ෆ්‍රෙඩ්රික් කුමරුගේ බිරිඳය. විවාහ වීමත් සමග වේල්සයේ කුමරිය බවට පත් විය. ෆ්‍රෙඩ්රික් කුමරු 1751 දී පිය රජුට පෙර මියයාමත් සමග ඔවුන්ගේ පුත් ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් කුමරු වේල්සයේ කුමරු බවට පත් කල අතර ඇය වැන්දබු වේල්සයේ කුමරිය ලෙස හඳුන්වනු ලැබිය
#බ්‍රන්ස්වික් හි කැරොලින් කුමරිය(1795-1820)-ජෝර්ජ් ඔගස්ටස්,වෙල්සසේ කුමරු හා විවාහ වීමෙන් වේල්සයේ කුමරිය බවට පත් විය. 1820 දී ස්වාමියා IV වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය.
#ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය(1863-1901) 1901 රජ බිසව බවට පත් විය.
#ටෙක් හි මේරි කුමරිය කුමරිය(1901-1910) 1910 රජ බිසව බවට පත් විය.
#ඩයනා ස්පෙන්සර් ආර්යාව(1981-1997) 1997 අභාවප්‍රාප්ත විය
 
 
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_කුමරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි