"මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස් - දැන් කාදිනල් තුමෙකු වී හමාරයි
63 පේළිය:
| coat_of_arms = Coat of arms of Malcolm Ranjith.svg
}}
 
සාමාන්‍යයෙන් '''මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර 1947), යනු [[ශ්‍රී ලංකාව]] තුල [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික සභාවෙහි]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] වෙයි. එතුමාණන්වහන්සේ දැනට [[කොළඹ රෝමානු කතෝලික අග රදගුරු පදවිය|කාදිනල් පදවියට-තෝරාගෙන ඇත්තාවූ කොළඹ අග රදගුරු වහන්සේ]] වන අතර එබැවින්ම ශ්‍රී ලංකාවේ කොළඹ පලාතෙහි පුරවර අග රදගුරු වහන්සේද වෙති.
බොහෝවිට සරල ලෙසින් '''මැල්කම් රංජිත්''' හෝ '''ඇල්බට් මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ [[කාදිනල් තුමා (කතෝලික ධර්මය)|කාදිනල් තුමෙකු]] වෙයි. එතුමා, [[කොළඹ අග රදගුරු පදවිය|කොළඹ අග රදගුරු වහන්සේ]] පදවිය හොබවන අතර, එනිසාම ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ [[පුරවර අග රදගුරු වහන්සේ]] වෙති.
 
අග රදගුරු රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
"https://si.wikipedia.org/wiki/මැල්කම්_රංජිත්_හිමිපාණෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි