"මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 13 interwiki links, now provided by Wikidata on d:q559896 (translate me)
No edit summary
63 පේළිය:
| coat_of_arms = Coat of arms of Malcolm Ranjith.svg
}}
සාමාන්‍යයෙන් '''මැල්කම් රංජිත්''' හෝ '''ඇල්බට් මැල්කම් රංජිත්''' ලෙසින්දලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර 1947), යනු නිල බලයෙන් [[ශ්‍රී ලංකාව]] තුල [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික සභාවෙහි]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] වෙයි. එතුමාණන්වහන්සේ දැනට [[කොළඹ රෝමානු කතෝලික අග රදගුරු පදවිය|කාදිනල් පදවියට-තෝරාගෙන ඇත්තාවූ කොළඹ අග රදගුරු වහන්සේ]] වන අතර එබැවින්ම ශ්‍රී ලංකාවේ කොළඹ පලාතෙහි පුරවර අග රදගුරු වහන්සේද වෙති.
 
අග රදගුරු රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
"https://si.wikipedia.org/wiki/මැල්කම්_රංජිත්_හිමිපාණෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි