"උස පැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: min:Lompek tinggi
සුළු Bot: Migrating 50 interwiki links, now provided by Wikidata on d:q165704 (translate me)
2 පේළිය:
 
'''උස පැනීම''' මළල ක්‍රීඩා (ජවන හා පිටිය) ඉසව්වකි. මෙහිදී තරඟකරුවන් උස ලකුණු කරන ලද කණු දෙකක ආධාරයෙන් හරස් ලෙස තබන ලද දණ්ඩක් උඩින් පැනීම සිදු කරයි. මෙම තරඟය පැරණි ග්‍රීසියේ පැවති ඔලිම්පික් තරඟවල සිට පවත්වන ලදී. ශත වර්ෂ ගණනාවක සිට මෙම තරඟය සඳහා වඩාත් උසස් තත්ත්වයේ ශිල්ප ක්‍රම තරඟකරුවන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් එම ක්‍රීඩාව අද තිබෙන තත්වයට පැමිණ ඇත. කියුබානු ජාතික ජැවියර් සෝටොමෙයර් ගෘහස්ථ සහ එළිමහන් උස පැනීම ඉසව්වේ ලෝක වාර්තාව උසුලයි. වාර්තාගත උස ප්‍රමාණය වන්නේ පිළිවෙලින් මීටර් 2.43 හා මීටර් 2.45 ක් වේ. ඔහු මේ වාර්තාව තැබුවේ 1993 දීය. එය දීර්ඝ කාලයක් නොකැඩී පවතින පිරිමි උස පැනීමේ වාර්තාව ලෙසද ඉතිහාස ගත වේ. බල්ගේරියානු ජාතික ස්ටෙෆකා කොස්ටාඩිනෝවා ගැහැණු උස පැනීමේ අංශයේ වාර්තාව 1987 සිට උසුලයි. එයද දීර්ඝ කාලයක් නොකැඩී පවතින වාර්තාවකි.
 
[[af:Hoogspring]]
[[ar:قفز عالي]]
[[be:Скачок у вышыню]]
[[bg:Висок скок]]
[[bo:སྦུབས་མཆོངས།]]
[[bs:Skok u vis]]
[[ca:Salt d'alçada]]
[[cs:Skok do výšky]]
[[da:Højdespring]]
[[de:Hochsprung]]
[[el:Άλμα εις ύψος]]
[[en:High jump]]
[[eo:Altosalto]]
[[es:Salto de altura]]
[[et:Kõrgushüpe]]
[[eu:Altuera jauzi]]
[[fa:پرش ارتفاع]]
[[fi:Korkeushyppy]]
[[fr:Saut en hauteur]]
[[gl:Salto de altura]]
[[he:קפיצה לגובה]]
[[hr:Skok u vis]]
[[ht:So an wotè]]
[[id:Lompat tinggi]]
[[is:Hástökk]]
[[it:Salto in alto]]
[[ja:走高跳]]
[[ko:높이뛰기]]
[[lt:Šuolis į aukštį]]
[[lv:Augstlēkšana]]
[[min:Lompek tinggi]]
[[mn:Өндрийн харайлт]]
[[ms:Lompat tinggi]]
[[nl:Hoogspringen]]
[[no:Høydehopp]]
[[pl:Skok wzwyż]]
[[pt:Salto em altura]]
[[ro:Săritura în înălțime]]
[[ru:Прыжок в высоту]]
[[sa:उन्नतकूर्दनम्]]
[[sh:Skok u vis]]
[[simple:High jump]]
[[sk:Skok do výšky]]
[[sr:Скок увис]]
[[sv:Höjdhopp]]
[[ta:உயரம் தாண்டுதல்]]
[[tr:Yüksek atlama]]
[[uk:Стрибки у висоту]]
[[vi:Nhảy cao]]
[[zh:跳高]]
"https://si.wikipedia.org/wiki/උස_පැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි