"මහින්ද තෙරණුවෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 9 interwiki links, now provided by Wikidata on d:q587284 (translate me)
සංස්
21 පේළිය:
මහින්ද හැදී වැඩුනෙ [[Parwar|විදිශ]] නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී [[මොග්ගලීපුත්ත-තිස්ස]] හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද [[තිපිටකය]] පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් [[බුද්ධ ධර්මය]] පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, [[ඉත්තිය]], [[උත්තිය]], [[සම්බල (monk)|සම්බල]] සහ [[භද්ධසාල]] ([[සංඝමිත්තා]] තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ෙග ඥාති මුනුපුෙරකු වූ [[භන්ඩුක]] උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද [[සාංචි]] [[විහාරය]] ලෙස විශ්වාස කෙෙර්.
 
මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ [[දේවානම්පියතිස්ස]] රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. [[Jettha]] එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත. Upon meeting the shaven-headed monks Devanampiyatissa was taken aback by their appearance and inquired as to who they were. After exchanging greetings, Mahinda preached the [[Chulahatthipadopama Sutra]], and the royal hunting party converted to Buddhism. The party was subsequently invited to [[Anuradhapuraඅනුරාධපුරය]], the seat of the throne for a royal reception and to give further [[dharma]] talks. Mahinda subsequently gave two public talks sanctioned by [[Devanampiyatissa]], in the Royal Hall and in the Nandana garden in the Royal Park, leading to the start of the public embrace of Buddhism in Sri Lanka. The royal park [[Mahamegha]] was then set aside as the residence for Mahinda's party, and in later times became the [[Mahavihara]], the earliest centre of Buddhist culture and scholarship Sri Lanka. The [[Chetiyagirivihara]] monastery was then established in [[Mihintale]].
 
Mahinda then sent for his sister [[Sanghamitta]] from Magadha, who was a [[Bhikkuni|nun]], to start a female Buddhist order after local women had expressed a desire to join the [[Sangha]]. Mahinda also arrainged for a [[bodhi]] sapling from the original tree in [[Bodh Gaya]] to be sent to Sri Lanka, where it was planted in the grounds of the Mahavihara and is still visible today.
"https://si.wikipedia.org/wiki/මහින්ද_තෙරණුවෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි