"ජෛව ගෝලය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු (r2.7.2+) (රොබෝ එකතු කරමින්: af, ar, az, be, bg, bn, br, bs, ca, ckb, cs, da, de, el, eo, es, et, eu, fa, fi, fr, ga, gl, he, hi, hr, ht, hu, hy, id, is, it, ja, jv, ka, kk, kn, ko, lt, lv, map-bms, mk, ml, nl, no, oc, p...)
03.පරිසර පද්ධති
04.බියෝම
05.ජෛව ගෝලය
 
===ජීවියා/ඒකෛක ජී‍වියා===
===ප්‍රඡාව===
සංවිධාන මට්ටම් ශ්‍රේණියේ ගහනයට ඉහළින් ඇති මට්ටම ප්‍රඡාවයි. ප්‍රඡාවක් ලෙස අර්ථ දක්වන්නේ එක්තරා ප්‍රදේශයක නිශ්චිත කාලයකදි ජිවත් වන පැහැදිලි ‍ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි මගින් එකිනෙකා සමග අන්තර් ක්‍රියා පවත්වන ගහන සමුහයකි.වර්තමානෙය් ලෝකයේ විවිධ පරිසර පද්ධතිවල සිටින සත්ත්ව ගහනයන් වඳ වී යමින් සිටියි.ශිෂ්ටාචාර යුගවලදි සතුන්ට වැදූම් පිදූම් කරමින් අදහන ලද නමුත් දැනට ලෝකයේ සත්ත්ව වීශේෂ 4000ක් පමණවඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. වීශේෂයේන් ජනගහනයේ වර්ධනය, මිනිස් අවශ්‍යතා පුලුල් වීම,කාර්මික දියුනුව හා තරඟකාරි ආර්ර්‍ථික රටාව මේ සඳහා බලපා ඇත.
 
මිට අමතරව ව්‍යාපාරික අමුදව්‍ය ලබා ගැනිම සඳහා සතුන් දඩයම ඒනම් සතුන් මරා ඔවුනගේ සම්, නිය,අං,මස්,වෙළදාම ආහාර සඳහා සතුන දඩයම ,පර්යේෂණ සඳහා යොදා ගැනිම,පරිසර දුෂණය ,වනාන්තර ඒළි කිරීම නිසා සතුන්ගේ වාසාස්ථාන අහිමි වීම, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ද හා සිවිල අරගල සතුන් වඳ වී යාමට හේතු වේ. යුද්දවලදී භාවිතා කරන රසායනික අවි,රොකට්, බිම් බෝම්බ යනාදිය නිසා සතුන් අනතුරට පත් වේ.
අන්තර් සබදතා සහිත ජිවි හා අජිවි සංරචකයන්ගෙන් යුතු පහසුවේන් වෙන් කොට හදුනා ගත හැකි ක්‍රියාකාරි ගතික පද්ධතියකි. පරිසර පද්ධතියක් තුලින් ශක්ති ගලනයද ද්‍රව්‍ය චක්‍රිකරණයද සිදුවිය යුතු අතර එය ස්ථායි ස්වයං රක්ෂිත සමතුලිත එකකි.
උදාහරණ: වනාන්තර පරිසර පද්ධතියකි.
පොකුණක් පරිසර පද්ධතියකි.
කොරල් පර පරිසර පද්ධතියකි.
සංවිධාන මට්ටම් ශ්‍රේණියේ ප්‍රඡාවට පසුව එන මට්ටම පරිසර පද්ධතියයි.යම් ප්‍රදේශයක ඉන්නා සියලුම ජීවින්ද ඒ ජිවන් සමග අන්තර් ක්‍රියා දක්වන එම ප්‍රදේශගත අජීවි පරිසරයද ඇතුළත් ක්‍රියාකාරි ඒකකය පරිසර පද්ධතියක් ලෙස අර්ථ දැක්විය හැකිය.ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති.ශ්‍රී ලංකාව ලෝකයේ අධිකම ‍‍ජෛව විවිධත්වයක් පවතින රටවල් 8 අතරින් එකකි.මේහි අධික වු පරිසර පද්ධති විවිධත්වයක්ද එබැවින් ඒවායේ වාසස්ථාන විවිධත්වයද අධිකය.එනිසාම විවිධත්වයද අධිකය.ශ්‍රී ලංකාව පරිසර පද්ධති පහත දැක්වේන පරිදි සමානකම් බේදා දැක්විය හැකිය.
ලෙස වර්ග කෙරෙන්නේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ගයි. බියෝම. - ලෝකයේ පුළුල් භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින සමාන ලාක්ෂණික පේනුමකින් යුතු සාධක මත පාලනය වන ජීවි සමුහයන් රැසක එකතුවයි.
උදාහරණ : නිවර්තන තේත් සදාහරිත වනාන්තර බියෝමය ලෝකයේ භෞමික බියෝමයන්ද ජලජ බියෝමයන්ද වෙන් වෙන්ව සලකයි. ජෛව ගෝලය සෑදි ඇත්තේ මෙම සියළු ‍ බියෝමයන්ගේ එකතුවේනි.එනම් සියළුම පද්ධතිවල එකතුවේනි.
 
 
=ගහනයක විශාලත්වය=
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/248550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි