Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
{{Boxboxbottom}}<br>
 
රත්නපුර [[සීවලී මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර|සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන්]] ද්වීතික අධ්‍යාපනය ලැබූ මම [[කොළඹ විශ්ව විද්‍යාලය|කොළඹ විශ්ව විද්‍යාලයේ]] විද්‍යා පීඨයෙන් භෞතීය විද්‍යාව ([[:en:Outline_of_physical_science|Physical Science]]) උපාධිය ලැබූවෙක්මි. [[භෞතික විද්‍යාව]], [[ගණිතය|ව්‍යවහාරික ගණිතය]], [[රසායන විද්‍යාව]] සහ [[පරිගණක විද්‍යාව]] හදාරන ලද විෂයන් ‍වේ.
<br>
[[විකිපීඩියා|සිංහල විකිපීඩියාව]] වැනි උදාර කටයුත්තකට සුළුවෙන් හෝ දායක වීමට හැකි වීම පිළබඳව සතුටු වෙම්. මේ කටයුත්තට නවකයෙක් වන අතර සියල්ලන්ගේම උදව් බලාපොරොත්තු වෙම්.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:නිපුන_දොඩන්තැන්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි