"චක්‍රාවාට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (Robot: Modifying sh:Галаксија to sh:Galaksija
No edit summary
1 පේළිය:
[[ගොනුව: Milky_Way_2010.jpg|center|thumb|280px|ක්ෂීර පථය]]
{{දියුණු කරන්න}}
 
'''චක්‍රාවාට'''අවුරුදු යනුබිලියන අතිගණනකට පෙර ඇති විශාල පිපිරීමකින් [[ගුරුත්වයචක්‍රාවාට]] නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. මේවා අතිවිශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති, මිලියන බිලියන ගණනක් වූ [[තාරකා]], වායූන් සහ දුහුවිලිදූවිලි අංශුන් ගෙන් සැදුම්ලත් [[අන්තර්තාරකා මාද්‍ය]] (interstellar medium) සහ [[අඳුරු පදාර්ථය|අඳුරු පදාර්ථයෙන්]] සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල [[චක්‍රාවාට,]] පොදු [[ගුරුත්ව කේන්ද්‍රය|ගුරුත්ව කේන්ද්‍රයක්ගුරුත්වකේන්ද්‍රය]]ක් වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින් (10<sup>7</sup>107) පමණ සැදුම්ලත් [[වාමණයන්|වාමණයන්ගේවාමණයින්]]ගේ සිට ට්‍රිලියන එකක් ට්‍රිලියනයක්(10<sup>12</sup>1012) පමණ [[තාරකා]] ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.
[[ගොනුව: NGC_4414_(NASA-med).jpg|right|thumb|280px|'''[[NGC 4414]]''', a typical spiral galaxy in the [[constellation]] [[Coma Berenices]], is about 17,000&nbsp;[[parsec]]s in diameter and approximately 20 million parsecs distant. Credit: [[NASA]]/[[European Space Agency|ESA]] [[Hubble Space Telescope]] ]]
 
පැහැදිලි අහස ඇති රාත්‍රියක අහස දෙස බැලූ විට අපට අනන්ත අප්‍රමණ තාරකා පෙනේ. ඒවා බොහොමයක් [[සෞරග්‍රහ මණ්ඩලය]]ට සහ එය අයත් [[ක්ෂීරපථය]]ට අයත්ය.
 
[[චක්‍රාවාට]] අවිධිමත්, සර්පිලාකාර හා ඉලිප්සාකාර යනුවෙන් තුන් ආකාරයකි. අප අයත් වන [[චක්‍රාවාට]]ය සර්පිලාකාරය. එය ආලෝක වර්ෂ 100000 පමණ විෂ්කම්භයකින් සමන්විතය. තවත් [[චක්‍රාවාට]] බොහෝ ප්‍රමාණයක්‌ විශ්වයේ ඇත.
 
'''චක්‍රාවාට''' යනු අති විශාල [[ගුරුත්වය]] මගින් එකිනෙක බැඳී ඇති, [[තාරකා]] වායූන් සහ දුහුවිලි අංශුන් ගෙන් සැදුම්ලත් [[අන්තර්තාරකා මාද්‍ය]] (interstellar medium) සහ [[අඳුරු පදාර්ථය|අඳුරු පදාර්ථයෙන්]] සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල චක්‍රාවාට, පොදු [[ගුරුත්ව කේන්ද්‍රය|ගුරුත්ව කේන්ද්‍රයක්]] වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින් (10<sup>7</sup>) පමණ සැදුම්ලත් [[වාමණයන්|වාමණයන්ගේ]] සිට ට්‍රිලියන එකක් (10<sup>12</sup>) පමණ තාරකා ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/චක්‍රාවාට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි