"හුණු ගල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
}}
 
'''හුණු ගල්''' යනු [[කැල්සියම් කාබනේට්|කැල්සියම් කාබනේට්හි]] (CaCO<sub>3</sub>)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන [[කැල්සයිට්]] සහ [[ඇරගනයිට්]] [[ඛනිජ|ඛනිජයන්ගෙන්]] විශාල වශයෙන් සමන්විත වන [[අවසාදිත පාෂාණ]] විශේෂයකි. බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ [[කොරල්]] හෝ [[ෆොරමිනිෆරා]] වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි.
 
සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The [[solubility]] of limestone in water and weak acid solutions leads to [[karst]] landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ [[ගුහාව|ගුහා]] සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය.
"https://si.wikipedia.org/wiki/හුණු_ගල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි