"පුනර්කාරී සැලසුම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
සුළු (ප්‍රවර්ගය:සැලසුම එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
(සංස්කරණය)
පුනර්කාරී සැලසුම යනු කිසියම් නිශ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ්ලේෂණය යන පියවරයන් ගෙන් පටන්ගෙන විශ්ලේෂිත ප්‍රතිඵල අනුව මීලඟ නිශ්පාදනයේනිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම හෝ අවසන් නිශ්පාදනය නිකුත් කිරීමට පලමුව නිශ්පාදනයේනිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. මෙම සංකල්පය ගැන මෘදුකාංග නිශ්පාදන අංශ වැඩි අවධානයක් යොමු කොට ඇත.
 
[[ප්‍රවර්ගය:සැලසුම]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/247523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි