"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
64 පේළිය:
==වෙනත් වර්ණ මුද්‍රණ ආකෘතින්==
මෙහිදී විශේෂ වර්ණිත තීන්ත වර්ග භාවිත කරමින් කඩදාසි මත මුද්‍රණය කරන්නාවූ කලංක වර්ණ මුද්‍රණ ක්‍රමය, CMYK වර්ණ මුද්‍රණ ක්‍රමය සමඟින් සංසන්දනය කෙරේ. ඇතැම් මුද්‍රණ යන්ත්‍ර CMYK යන සිව්-වර්ණ ආකෘතියේ වර්ණ වලට අමතරව තවත් අමතර කලංක වර්ණ කිහිපයක් මුද්‍රණය කිරීමේ හැකියාවෙන් යුක්තවේ.
 
==RGB වර්ණ ආකෘති විලාසිතයන් හා සැසඳීම==
 
වර්ණ පිටපත් කිරීමේ තාක්ෂණයන් හා ඒවාය් ගුණයන් ඉතා වෙනස් වන බැවින් RGB වර්ණ ආකෘති විලාසිතයන් CMYK වර්ණ මුද්‍රණ හා සැසඳීම පහසු නොවේ. වර්ණ රූප තැනීම සඳහා පරිගණක තිරය රතු, කොළ සහ නිල් මිශ්‍ර වර්ණ ප්‍රභේද භාවිත කරන අතර CMYK මුද්‍රණයේදී ඒ වෙනුවට ආලෝක අවශෝෂක සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ යොදාගෙන අර්ධමාත්‍රණය, වර්ණ වෙවිලීම හෝ වෙනත් ප්‍රකාශ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මිශ්‍රණය කිරීම සිදුකෙරේ. එකිනෙකට විශේෂිතවූ පරාසයන්ගෙන් යුක්ත වුවද මෙම වර්ණ ආකෘති ද්විත්වයෙන්ම දෘෂ්‍ය වර්ණාවලි‍යේ උප කුලකයක අඩංගු වර්ණ ඇතුලත් වර්ණ සමස්ථ නිර්මාණය වේ. මේ හේතුවෙන් පරිගණක තිරයක් මත දර්ශනය වන දෑ එහි ප්‍රතිවිරුද්ධ වර්ණ ආකෘතිය මඟින් මුද්‍රණය කල විට ඒවායේ වර්ණ පූර්ණ වශයෙන් සමාන නොවේ. මුද්‍රණය සඳහා චිත්‍රක සැලසුම්කරණයේදී නිර්මාණකරුවන් විසින් පරිගණකය තුල RGB වර්ණ ආකෘතිය මඟින් වර්ණ තෝරාගත්තද එහි මුද්‍රිත පිටපතෙහි දිස්වන වර්ණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීම අපහසු වේ.
 
 
[[ප්‍රවර්ගය:වර්ණ අවකාශය]]
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි