"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
 
අර්ධමාත්‍රණය කිරීමෙන් තොරව මූලික වර්ණ මුද්‍රණය කල හැකිවන්නේ එකකාර තලයන් වශයෙන් පමණක් බැවින් එලෙස මුද්‍රණය කලහැකිවන්නේ වර්ණ හතක් පමණි. ඒ එම මූලික වර්ණ ත්‍රිත්වය, මුලික වර්ණ ද්විත්වය බැගින් සංයෝනය කිරීමෙන් සෑදෙන ද්විතියික වර්ණ ත්‍රිත්වය සහ මුලික වර්ණ ත්‍රිත්වයම සංයෝජනයෙන් සෑදෙන කළු වර්ණයයි. මූලික වර්ණ ද්විත්වය බැගින් සංයෝජනයේ දී, සයන් සමඟ කහ සංයෝජනයෙන් කොල වර්ණයද, සයන් සමඟ මැජෙන්ටා සංයෝජනයෙන් නිල් වර්ණයද, මැජෙන්ටා සමඟ කහ සංයෝජනයෙන් රතු වර්ණයද සෑදේ. එහෙත් අර්ධමාත්‍රණ ක්‍රමවේදය භාවිත කිරීම තුලින් සන්තතික පරාසයක වූ වර්ණ රාශියක් ලබාගත හැකිවේ.
 
===අර්ධමාත්‍රණ මුද්‍රණ කෝණය===
අර්ධමාත්‍රණ මුද්‍රණයේදී එහි ගුණාත්මක බව ඉහල නැංවීමට සහ moiré රටාවන් අඩුකිරීමට එක් එක් වර්ණ තලයන් විවිධාකාර කෝණයන්ගෙන් යුතුව මුද්‍රණය කරනු ලබයි. මෙම කෝණයන් මුද්‍රණකරුවාගේ අභිමතය සහ භාවිත කරන වර්ණ ගණන වැනි සාධක මත රඳාපැවතියද ‍පොදුවේ ගත්කල පහත වගුවේ සඳහන් ආකාරයට CMYK වර්ණ තල මුද්‍රණය කිරීම සිදුකරයි.
 
{| class="wikitable"
|-
! '''C'''
| 15°
| 15°
| 105°
| 165°
|-
! '''M'''
| 75°
| 45°
| 75°
| 45°
|-
! '''Y'''
| 0°
| 0°
| 90°
| 90°
|-
! '''K'''
| 45°
| 75°
| 15°
| 105°
|}
 
[[ප්‍රවර්ගය:වර්ණ අවකාශය]]
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි