"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
==අර්ධමාත්‍රණය==
 
[[Image:CMYK raster print.jpg|thumb|250px|right|අර්ධ මාත්‍රණයෙන් මුද්‍රිත මෙම සමීප රූපය මඟින් දැක්වෙන ආකාරයට කහ වර්ණය මත මැජෙන්ටා වර්ණය රතු/තැඹිලි පැහැයෙන් දිස්වන අතර කහ වර්ණය මත සයන් වර්ණය කොල පැහැයෙන් දිස්වේ.]]
 
CMYK මුද්‍රණ කර්මාන්තයේදී අර්ධමාත්‍රණය යනු මූලික වර්ණවල සංතෘප්තතාවය විචලනය කිරීම තුලින් වර්ණ නිර්මාණය කිරීමේ ක්‍රමවේදයකි. මෙහිදී මූලික වර්ණ මිනිස් ඇසට හඳුනා ගත නොහැකි තරම් වූ කුඩා තිත් රටාවන් වශයෙන් මුද්‍රණය කරන අතර එය මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ ඒකකාරි වර්ණයක් ලෙසින් වේ. උදාහරණයක් වශයෙන් මැජෙන්ටා වර්ණය සුදු පැහැති පසුබිමක 20% අර්ධමාත්‍රණයකින් මුද්‍රණය කල විට එය රෝස පැහැයෙන් මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ පසුබිමෙහි වූ සුදු වර්ණය මඟින් පිරිසිදු මැජෙන්ටා වර්ණයෙහි සංතෘප්ත භාවය අඩු කිරීම තුලින් වේ.
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි