"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු ප්‍රවර්ගය:වර්ණ අවකාශය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
1 පේළිය:
{{double image|right|CMYK color swatches.svg|150| SubtractiveColor.svg |150|වර්ණ මුද්‍රණයේදී සාමාන්‍යයෙන් සයන්, මැජෙන්ටා, කහ සහ කළු වර්ණ යොදාගැනේ. මෙහිදී සයන්, මැජෙන්ටා සහ කහ යන මූලික වර්ණ සමානුපාතික සංකලනයෙන් එහි ද්විතියික වර්ණ වන රතු, කොල සහ නිල් යන වර්ණ ලබාගත හැකිවේ.|න්‍යායාත්මකව සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් කළු වර්ණය සාදාගත හැකි වුවද අසම්පූර්ණ වර්ණ මිශ්‍රණ තුලින් නිවැරදි කළු වර්ණය නොසෑදෙන බැවින් ඉහත සඳහන් වර්ණ ත්‍රිත්වයට අමතරව කළු වර්ණය යොදා ගැනේ }}
CMYK වර්ණ ආකෘතිය වර්ණ මුද්‍රණ කර්මාන්තයේ දී භාවිත කරන ව්‍යාකලන වර්ණ ආකෘතියකි. CMYK යනු මෙම වර්ණ ආකෘතිය සඳහා යොදාගන්නා මූලික වර්ණ සතරෙහි ඉංග්‍රීසි නාමයන් වන Cyan(සයන්), Magenta (මැජෙන්ටා), Yellow (කහ), Key (කළු) යන වචන වල මුලකුරු වල එකතුව වේ.
 
[[ප්‍රවර්ගය:වර්ණ අවකාශය]]
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි