"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සෛලය: සංස්
→‎සෛලය: සංස්
22 පේළිය:
* අමු ද්‍රව්‍ය රැගෙනීම, සෛල සංරචක තැනීම, ශක්තිය, [[අණුව|අණු]] පරිවර්තනය කිරීම සහ [[අතුරු-නිෂ්පාදනය|අතුරු නිෂ්පාදන]] නිකුත් කිරීම අඩංගු පරිවෘත්තිය ක්‍රියා. කාබනික අණු වල ගැබ්වී ඇති රසායනික ශක්තිය උකහාගෙන භාවිතා කිරීමට එයට ඇති හැකියාව මත සෛලයක ක්‍රියාකාරිත්වය රඳා පවතියි. [[පරිවෘත්තික පථය|පරිවෘත්තික පථ]] වෙතින් මෙම ශක්තිය ව්‍යුත්පන්න කර ගනු ලැබේ.
* උෂ්ණත්වය, [[pH]] හෝ පෝෂක මට්ටම් වැනි, බාහිර සහ අභ්‍යන්තර [[සංඥා පාරනයනය|උත්තේජක]] වෙත ප්‍රතිචාර දැක්වීම.
* ප්‍රෝටීන සහ [[ලිපිඩ ස්තරය|ලිපිඩ ස්තරයක්]] අඩංගු [[සෛල පටලය |සෛල පෘෂ්ඨ පටලයක්]] වෙතින් සෛල අන්තර්ගතය සීමා කරනු ලබයි.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි